Thursday , October 1 2020
Breaking News

Tag Archives: Emily Watson

Monster Family (2017) aka Happy Family (2017) Sinhala Subtitles | පවුලට වඩා වටින වෙන කිසිම දෙයක් නැහැ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඇනිමේෂන් ෆිල්ම් බලන අයට තමයි මේ ෆිල්ම් එක අරගෙන ආවෙ. ඉතින් අවුරුද්දට සුභ පතන්නත් බැරි වුණානෙ අවුරුද්ද පහු වුණත් සුභ අලුත් අවුරුද්දක් වේවා කියල සුභ පතලම ලිපිය පටන්ගන්නම්. මුලින්ම මට මේ ෆිල්ම් එක බාරදුන්න ශාන් විමුක්ති සහෝට ස්තූති කරලම මම ෆිල්ම් එක ගැන කියන්නම්. Monster Family (2017) කියන්නෙ 2018 …

Read More »

The Water Horse (2007) Sinhala Subtitles | මුහුදු අශ්වයාගේ කතාව [සිංහල උපසිරැසි සමග]

දමිත් තරංග සොහොයුරාගේ ලිපිය… මේ චිත්‍රපටයට පදනම් වෙලා තියෙන්නේ 1933 අවුරුද්දෙදි ස්කොට්ලන්තයේ Loch Ness නමින් හඳුන්වන විලේ දී දැකපු Loch Ness Monster(Nessie) නමින් හඳුන්වපු අද්භූත සත්වයා පිලිබඳවයි. මේ සතාගේ සැබෑ ජායාරූපයක් හොයාගන්න පුලුවන් අන්තර්ජාලයේ Nessie කියලා google සෙවුමක් කලොත්. මේ ජායාරූපය කොහොමද හැදුනේ කියන එකත් චිත්‍රපටයේ එක්තරා තැනක බොහොම අපූරුවට …

Read More »

Little Boy (2015)|කුරුමිටි ළමයාගේ ධෛර්ය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ළඟදි ආපු තවත් ලස්සන ෆිල්ම් එකක් අරං ආව. කොමඩි, නාට්‍යමය වගේ පැත්තට අයිති කථාවක්. ප්‍රධාන චරිතය කරන්නේ Jakob Salvati. පුංචි ළමයෙක් තුළ තියන අපරිමිත උත්සාහය, අත් නොහැරීම වැනි ගුණාංග නිසා ලැබෙන දේ තමයි කතාවෙ තියෙන්නෙ. IMDB අගය දැනට 7.2ක් අරං තියනව. මම කථාව ගැන කියන්නම්. පෙපර් කියන්නෙ එයාගෙ …

Read More »

Equilibrium (2002) | හැඟීම් දැනීම් නැති ලෝකයක් ! [සිංහල උපසිරසි සමඟ]

ක්‍රියාදාම චිත්‍රපටි වලට ආස අයට තමයි මම මගේ සිව්වන උපසිරැසි නිර්මාණය අරන් ආවෙ. 2002 වසරෙදි නිපදවපු, IMDB Ratings 7.6ක් ලබාගෙන තියෙන සුපිරි චිත්‍රපටියක් මේක. Christian Bale නම් අතිදක්ෂ නළුවා තමයි මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නෙ. සිව්වන ලෝක යුද්ධයක් ඇති වුවහොත් මනුෂ්‍ය වර්ගයාට බේරෙන්න බැරි වෙයි කියල හිතන, තුන්වන ලෝක යුද්ධයෙන් බේරුණ …

Read More »

War Horse (2011) | යුධ අශ්වයාගේ වීර චාරිකාව… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ! මං අද ඔයාලට ගේන්නේ war drama වර්ගයේ සුපිරි චිත්‍රපටියක්. මේක 1982 වසරේ ලියැවුණු නවකතාවක් ඇසුරින් නිර්මාණය කරලා තියෙන්නේ. War Horse චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ විශ්ව සම්මානනීය සිනමාකරු Steven Spielberg විසින්. ඒ නිසා මේ චිත්‍රපටයේ තරම ඔයාලට හිතා ගන්න පුළුවන් වෙයි. IMDb දර්ශකයේ 7.3/10 ක අගයක් මේකට ලැබිලා තියෙනවා. …

Read More »
error: Alert: Content is protected !!