Wednesday , September 30 2020
Breaking News

Tag Archives: Emma Fielding

Les Misérables [S01 : E06] Sinhala Subtitle | අවසාන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා ඔයාල හැමෝටම! අවසාන කොටසට තමා මේ සබ් එක ගෙනාවෙ. හත් වන උපසිරැසි ගැන්වීම මගෙ. හොදයි බලමු මෙතෙක් කතාව දරුවෙක් එක්ක තනිවූ ෆැන්ටීන් මොන්ට්‍රෝයි එනව සල්ලි හොයන්න එහිදී උන කටුක සිදුවීම් නිසා ඇය මිය යනව. ඉන්පසු ඇගෙ දරුව කොසෙට්ව බලාගන්නෙ ජෝන් වල්ජෝන්. ජෝන් වල්ජෝන් සොරෙක් වූ නිසා ඔහු …

Read More »

Les Misérables [S01 : E05] Sinhala Subtitle | පස්වන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔයාල හැමෝටම. දැං එහෙනම් කතාව ගැන ඔයාලටම හිතාගන්න පුලුවන් ඇතිනෙ වෙන්න යන මහා ගැටුම. මෙතෙක් කතාව තෙනාඩියගෙ පහත් ක්‍රියා නිසා පොලීසියටද ජෝන් වල්ජෝන් ගැන ඉව වැටෙනව. විප්ලවය සිදුවීමට ඉතාමත් ආසන්න වී ඇත. හොදයි මේ කොටසට IMDB 7.8 හිමි වී තියෙනව. එහෙනම් බලමු මේ සුන්දර කතා මාලාවෙ පස් වන …

Read More »

Les Misérables [S01 : E04] Sinhala Subtitle | හතරවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔයාලට. මේකතාව බැලීමේ ආසාව තව වැඩි වෙන්න ඇතැයි කියා මා සිතනව. මෙතෙක් කතාව කිව්වොත් ජෝන් වල් ජෝන් කොසෙට්වත් අරන් පල්ලියකට එනව. ජාවේට් තවමත් ජෝන් වල්ජෝන්ව හඹා යනව. තෙනාඩියර්ට යනඑනමන් නැති වෙනව. හොදයි එහෙනම් මේ කොටසට IMDB 7.7 අගයක් හිමිවී තියෙනව. මේ කොටසෙදි තරුණවියට පත්වෙන කොසෙට් හට විවිද ආශාවන් …

Read More »

Les Misérables [S01 : E03] Sinhala Subtitle | තෙවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් හැමෝටම. හොදයි ඒනම් කට්ටිය ඒක බැලුවනම් කොච්චර ලස්සන කතාවක්ද කියල තේරෙන්න ඇති. මෙතෙක් කතාවෙන් ඔයාලට බලාගන්න පුළුවන් උනා කොසෙට් කියන දරුවත් එක්ක තනි උන ෆැන්ටීන් මොන්ට්‍රෝයි වලට ආවහම ඉතා කටුක හා දුක්කිත ඉරණමකය මුහුන දීමට සිදු උනා. ඒත් ඒ හැමදේම ගැන මැන්ඩලේ මහතා බලාගෙන ඔහු විසින්ම නීතිය ඉදිරියට …

Read More »

Les Misérables [S01 : E02] Sinhala Subtitle | දෙවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔයාලට.!! හොදයි ඒනම් ඔයාල පලවෙනි කොටස බැලුවනම් තේරෙන්න ඇතිනෙ නියම ඩ්‍රාමා ටයිප් සීරිස් එකක් කියල. එහෙනම් මං වැඩි විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නෑ පලවෙනි කොටසෙ ලිපියෙ කතාව ගැන මූලික හැදින්වීම තියේනෙ. මේ කොටසට IMDB 8.1ක අගයක් අරන් තියේ. හොදයි ඒනම් බලමු මේ කොටසෙ මොකද වෙන්නෙ කියල. ෆැන්ටීන් දරුවෙකුත් එක්ක …

Read More »

Les Misérables [S01 : E01] Sinhala Subtitle | පලමුවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා ඔයාල හැමෝටම. මං මගේ දෙවෙනි උපසිරැසිය විදිහට ගෙනාවෙ Les Misérables කියන Mini series එක. මේක ඇත්තටම ලස්සන කතා තේමාවක් රැගත් සීරිස් එකක්. IMDB දර්ශකේ 7.8ක අගයක් ගත් මෙම කතාව Drama, History, Romance කියන වර්ග වලට අයත් වේ. විකාශය උනේ BBC One ජාලය ඔස්සේයි. හොඳයි ගොඩක් අය දන්නවනෙ …

Read More »
error: Alert: Content is protected !!