Friday , December 3 2021
Breaking News

Tag Archives: Emma Mackey

Sex Education (2019-) [S03 : E08] Sinhala Subtitles | සුබගමන් මේව්!!! [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ රැගෙන එන්නෙ “Sex Education” තෙවන කතාමාලවෙ අවසාන කොටසයි. ඒවගේම කියන්න ඕන හතරවෙනි කතාමාලවක් සඳහා තවම දීර්ඝ කිරීමක් වෙලා නැහැ. හැබැයි ඉතින් ඒක වෙයි කියලා අනුමාන කරන්න පුලුවන්. ඒක බොහෝවිට 2023 දී වගේ බලාගන්න හැකිවෙයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී දකින්න ඇතිනෙ ඉස්කෝලේ නටපු විදිය ගැන. …

Read More »

Sex Education (2019-) [S03 : E07] Sinhala Subtitles | ජරමර අස්සේ බරකරත්ත [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් හැමෝම බලාපොරොත්තුවෙන් හිටිය හත්වෙනි කොටසත් අරගෙනයි මම ආවේ. හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මෙච්චර පරක්කු උන එකට. ගොඩක් අය මැසේජ් දාලා තිබුනා, නමුත් පුළුවන් උපරිම ඉක්මනට තමයි මේ අරගෙන ආවේ. එහෙනම් වැඩිය කතා නැතුව කලින් කොටස ගැන කෙටියෙන් කියල ලිපිය ඉවර කරන්නම්. ආරම්භයේදී අපිට දැකගන්න ලැබුනා ලිලී කියන්නේ පොඩි කාලේ …

Read More »

Sex Education (2019-) [S03 : E06] Sinhala Subtitles | ඔක්කොම කණපිට [සිංහල උපසිරැසි සමඟ] [18+]

එහෙනම් මේ ඔයාලට අරගෙන එන්නේ කතාමාලාවේ හයවෙනි කොටසයි. තව කොටස් දෙකකින් මේ කතාසමයත් ඉවර වෙනවා. ඉතින් ටිකක් පරක්කු උනාදෝ කියල හිතෙන නිසා ඉක්මනට කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු. පස්වෙනි කොටසේ වැඩිහරියක්ම තිබුනේ ඕටිස්ලගේ ට්‍රිප් එකේ කොටස් කියලා මතක ඇතිනේ. ඒවගේම හෝප් බාරදුන්නු ජොබ් එකත් විවියන් හොඳට ඇඟට අරගෙන කරනවා …

Read More »

Sex Education (2019-) [S03 : E05] Sinhala Subtitles | මේව් සහ ඕටිස් එකතුවෙයිද? [සිංහල උපසිරැසි සමඟ] [18+]

එහෙනම් මේ ඔයාලට අරගෙන එන්නේ කතාමාලාවේ පස්වෙනි කොටසයි. එහෙනම් වැඩිය කතා නැතුව කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. කලින් කොටසේදී දකින්න ඇතිනේ යාකබ් සහ ජීන් තමන්ගේ සම්බන්ධය හොඳින් පවතවාගෙන යාමේ අරමුණින් චිකිත්සකවරියක් ගාවට යනවා. ඒවගේම හෝප් උත්සාහ කරන්නේ කැම්පස් එකේ ළමයින්ට සෙක්ස් කියන දේ එපා කරවන්නයි. ඉතින් එයා ඒකට එක …

Read More »

Sex Education (2019-) [S03 : E04] Sinhala Subtitles | අලුත් ලිංගික අධ්‍යාපන පාඩම [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් බයිස්කෝප් රසිකයන් අතර අතිශය ජනප්‍රිය වුන Sex Education තුන්වන කතාමාලාවේ හතරවෙනි කොටසට උපසිරැසි අරන් ආවා.මුලින්ම මාව මේකට සම්බන්ධ කරගත්ත රඛිත සහෝව මතක් කරලා ඉන්න ඕන. මං මේ කතා මාලාවට අලුතින් එකතු වෙන නිසා පොඩි පොඩි අඩු පාඩු තිබුනොත් ගණන් ගන්නෙපා. පහුගිය කොටස් ගැන මතක් කරන්න ඕන නැහැනෙ.හතරවෙනි කොටසෙ …

Read More »

Sex Education (2019-) [S03 : E03] Sinhala Subtitles | තරුණ කාලයේ ජීවිතය විඳින්න… [සිංහල උපසිරැසි සමඟ] [18+]

මෙන්න එහෙනම් Sex Education සීරීස් එකේ තුන් වෙනි සීසන් එකේ තුන්වෙනි එපිය අරන් ආවා. නම ඇහුණත් ආතල් නේ?😂😉 ඉතිං මේ වෙද්දි හුඟක් ජනප්‍රිය මේ වෙබ් සීරීස් එක උණු උණුවෙම අරන් එන්න බයිස්කෝප් ටීම් එක කටයුතු කළා. ඇවිල්ලා පැය 24 ක් යන්නත් කලින් මුල් එපිසෝඩ් දෙකම නිකුත් කරන්න තරම් මේ ටීම් …

Read More »

Sex Education (2019-) [S03 : E02] Sinhala Subtitles | වෙනසකට මුලපුරන මෝඩේල් [සිංහල උපසිරැසි සමඟ] [18+]

බයිස්කෝප්වාසී සියළුදෙනාටම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්වා. ඉතින් අවුරුද්දක්ට විතර පස්සේ තමා මම අද මේ උපසිරසක් ඔයාල ළගට අරන් එන්නේ. හැමෝම ආදරෙන් මග බලාගෙන හිටපු සීරිස් එකක් තමා Sex Education කියන්නේ. ඉතින් දෙවෙනි කතා සමයෙදි මම ඔයාලත් එක්ක එකතු වුනේ පස්වෙනි එපිසොඩ් එකත් එක්ක. අද මම ඔයාලට අරන් එන්නේ …

Read More »

Sex Education (2019-) [S03 : E01] Sinhala Subtitles | ලිංගිකත්වය ඔයාලගේ ජිවිත විනාශ කරාවි [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන හැමෝම වගේ මගබලාගෙන හිටිය කතාමාලාවක්. ඇත්තටම මුලින්ම මේක දෙද්දී මන් හිතුවේ නෑ පසුකාලීනව මෙච්චර ඉල්ලුමක් එයි කියල. ඉතින් කොහොමහරි හිතුවේ නැති විදිහට ජනප්‍රිය උන නිසාම මමත් ඇඟිලි ගැන ගැන හිටියේ රිලීස් වෙන දවස වෙනකන්. ලංකාවේ ප්‍රේක්ෂකයෝ සෑහෙන දෙනෙක් ට්‍රේලර් එක බලන්න ඇති කියල හිතනවා. හැමෝම දන්නවනේ …

Read More »

Sex Education (2019-) [S02 : E08] Sinhala Subtitles | ඕටිස්ගේ අවාසනාව [සිංහල උපසිරැසි සමඟ] (18+)

එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ සෙක්ස් එඩියුකේශන් කතාමාලාවේ අවසන් කොටසත් එක්කයි. මෙතෙක් කල් වෙච්චි දේවල් පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. මේව් ඕටිස්ට ආදරේ ප්‍රකාශ කලා, නමුත් ඒකට ඔටිස්ගෙන් ලැබුනු ප්‍රතිචාරයනම් එච්චර හොඳ උනේ නෑ. නමුත් මෙම හේතුව නිසා ඕටිස්ගෙයි ඕලාගෙයි සම්බන්ධේ නතර උනා. ඒවගේම ඇඩම් ආයෙ ආපු නිසා එරික් එක්ක එකතුවෙන්නත් උත්සහ …

Read More »

Sex Education (2019-) [S02 : E07] Sinhala Subtitles | රූබිගේ පටලැවිල්ල [සිංහල උපසිරැසි සමඟ] (18+)

එහෙනම් අද අරගෙන ආවේ කතාමාලාවේ හත්වන කොටසයි. මේකට මාව සම්බන්ද කරගත්ත රඛිත අයියට ස්තූති කරන ගමන් අපි කලින් කොටස දිහාවට හැරෙමු. කලින් කතාවෙන්… කතාව පටන් ගත්තේ අන්වර් හා එයාගේ පෙම්වතා එක්ක සෙක්ස් කරන්න ලෑස්ති වෙන සීන් එකත් එක්ක. ඒත් අන්වර් ට කියනවා Douche කරන් එන්න කියල/සුද්ද කරන් එන්න කියල. අන්වර් …

Read More »

Sex Education (2019-) [S02 : E06] Sinhala Subtitles | ඕටිස්ගේ පාටිය..! [සිංහල උපසිරැසි සමඟ] (18+)

අද මන් ඔයාලට අරගෙන ආවේ තරුණ හදවත් සැනින් දිනාගත්ත සුපිරි සීරිස් එකක එපියකින්. සීසන් දෙක ගැන කතා කරන්න කලින් සීසන් එකෙන්ම බලාගන්න ඇති නෙහ් කොහොමද මේකේ තියෙන ෆන් එක කියල. ඉතින් සීසන් දෙක බාරව හිටි රඛිත සහෝදරයා කතා කළාම එකෙන්ම හා කරමු කිව්වා. ඔන්න එහෙනම් මන් හයවෙනි අපිය අරගෙන ආවා. …

Read More »

Sex Education (2019-) [S02 : E05] Sinhala Subtitles | ආදර ජරමර [සිංහල උපසිරැසි සමඟ] (18+)

බයිස්කෝප්වාසී සියළුදෙනාටම සුභ දවසක්වේවා. ඔන්න මේ දවස් වල ගොඩක් දෙනෙක් සබ් එක කවද එයිද කියල බලන් ඉන්න Sex Education දෙවෙනි කතා සමයේ පස්වන කොටසට උපසිරස අරගෙන ආවා. ඉතින් බයිස්කෝප් අපෙන් ඔයාලට මේ සීරීස් එකට සබ් එක ලැබෙන්න මූළික හේතුව රඛිත රණතුංග සහෝදරයා. මොකද බයිස්කෝප් පහතමාලයේ අපි මුලින්ම මේ සීරීස් එකට …

Read More »

Sex Education (2019-) [S02 : E04] Sinhala Subtitles | ඕටිස්ගෙ හපන්කම්.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Sex Education” කතාමාලාවේ හතරවෙනි කොටසයි. මේකට සම්බන්ධ කරගත්තු රඛිත සහෝට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. දැන් හැමෝම දන්නවනෙ ඕටිස්ගෙයි ඕලාගෙයි අතරේ තියෙන සම්බන්ධය ගැන. ඕටිස් මේව් ගැන තිබ්බ අදහස අතහැරගත්තට පස්සෙ ඕලා පස්සෙ ගියා. ඔන්න දැන් මෙයාලා පළවෙනි වතාවට සෙක්ස් කරන්න යන්නෙ. …

Read More »

Sex Education (2019-) [S02 : E03] Sinhala Subtitles | දෙලොවක් අතර.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔයාලා මේ එකතුවෙන්නේ සෙක්ස් එඩියුකේශන් කතාමලාවේ තුන්වෙනි කොටසත් එක්කයි. එහෙනම් අපි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. සමලිංගිකයෙක් කියලා අපි හඳුනගත්තු ඇඩම්ව , කොහොමටවත් හදන්න බැරි නිසා පොරගෙ තාත්තා මිනිහව හමුදා පුහුනු කඳවුරකට යවනවා. එතෙන්ට ගිහිල්ලත් මිනිහා හරියට වැඩේ කරන්නේ නෑ. ඉතින් ඒ අතරේ මෝර්ඩේල් වල ලිංගික අධ්‍යාපනය වැඩිදියුනු …

Read More »

Sex Education (2019-) [S02 : E02] Sinhala Subtitles | ඕට්ස්ගේ යෝග්‍යතා පරීක්ශනය [සිංහල උපසිරැසි සමඟ] (18+)

මේ ඔයාලා එකතුවෙන්නේ සෙක්ස් එඩියුකේශන් කතාමාලාවේ දෙවෙනි සමයේ දෙවෙනි කොටසත් සමගයි. කලින් කොටස බලපු අය දන්නවනේ මොකද උනේ කියලා. සෑහෙන සාගින්නක හිටිය ඕටිස් දැන් අහවල් වැඩේට තැනක් නොතැනක් නැතුව ඉඩ සලසගන්නවා. හැබැයි පටන්ගත්තු තැනම වැඩේ ගැස්සෙනවා. දැන් මිනිහට නවත්තගන්න බැරි ලෙඩක් තියෙන්නේ. ඒක පාලනය කරගන්න ගත්තු උත්සාහයත් අපි දැක්කනේ. ඒ …

Read More »

Sex Education (2019-) [S02 : E01] Sinhala Subtitles | නොසිතූ ආරම්භයක්?? [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් මේ අවුරුද්දේ මං කරපු පලවෙනි උපසිරැසිය විදිහට අරගෙන එන්නේ කවුරුත් මගබලාගෙන හිටිය සීරීස් එකක්. ගිය අවුරුද්දේ පලවෙනි එක දුන්නෙත් මේ ජනවාරියේ දෙවෙනි එක නිකුත් වීමට නියමිතව තිබුනු නිසාමයි. එක දිගටම උපසිරැසිය දීගෙන යන්න අවශ්‍ය නිසා මුල් කොටස් කීපය ඉවරකරගන්නකන් ඉන්න දුනා ජනගත කරන්න. ඒකයි ටික දවසක් පමා උනේ. …

Read More »

Sex Education (2019-) [S01 : E08] Sinhala Subtitles | සියල්ල කනපිට හැරීම [සිංහල උපසිරැසි සමඟ] (18+)

එහෙනම් මේ තමයි ඔයාලා බලාගෙන හිටිය අටවෙනි කොටස. අද කොටස ආරම්භයේදී ඕටිස් දකිනව තමන්ගේ අම්මා එයා ගැන ලියමින් ඉන්න පොතේ පිටු කිහිපයක්. ඒකට හොඳටම මල පැනලා මිනිහා අම්මට බැනගෙන බැනගෙන යනවා. ඉස්කොලෙ ප්‍රධානාචාර්‍ය ග්‍රොෆ් මහතා මේව් වයිලිව සැකකරනවා අර මත්ද්‍රව්‍ය වෙලඳාම කරපු එකට. නමුත් ඇත්තටම ඒක කලේ ශෝන්. පස්සේ ඔහු …

Read More »

Sex Education (2019-) [S01 : E07] Sinhala Subtitles | ඇත්ත එලිවීම [සිංහල උපසිරැසි සමඟ] (18+)

අද තමයි ඉස්කෝලෙ අවසාන නැටුම තියෙන දවස. අපේ ඉස්කෝල වල ඕවා නැති උනාට පිටරටවල ඕවා ඇතිවෙන්න තියෙනවා. ඉතින් තමන්ගෙ සහකරුවා හෝ සහකාරිය එක්ක, එහෙමත් නැත්නම් නැටුමට යන්න කැමති ඕනම කෙනෙක් එක්ක මේකට යන්න පුලුවන්. ඉතින් නිකන්ම කල්ලතෝනි වගේ යන්න බැරි නිසා මේව් යනවා අයීයත් එක්ක ඇඳුමක් ගන්න, හැබැයි ඇඟට සෙට් …

Read More »

Sex Education (2019-) [S01 : E06] Sinhala Subtitles | ඕලාගේ යෝජනාව [සිංහල උපසිරැසි සමඟ] (18+)

අද කොටසේ ආරම්භයේදි අපිට පෙන්නනවා ඇයි ඕටිස්ගේ අම්මයි තාත්තයි වෙන් උනේ කියලා. ඒවගේම ඕටිස්ගෙ අම්මා අර හැම මිනිහෙක්වම ආශ්‍රය කරන්නෙත් කියලා. ඒක නිසා මං ඒ ගැන පැහැදිලි කරන්නේ නැතුව ඉන්නම්. කලින් කොටසෙදී ඕටිස්ට එරික්ව හම්බෙන්න යන්න බැරි උන නිසා එරික් තනියමම ගෙදරට එද්දී යම්කිසි පුද්ගලයෙකුගෙන් පහරකනවා. ඉතින් ඊටපස්සේ එරික් කෙලින්ම …

Read More »

Sex Education (2019-) [S01 : E05] Sinhala Subtitles | ලීක් වුන පොටෝ එක [සිංහල උපසිරැසි සමඟ] (18+)

අද කොටස නම් තනිකරම තියෙන්නේ බ්ලැක්මේල් සීන් එකක් වටා. අර රූබි කියන කෙල්ලගෙ පෞද්ගලික ස්ථානයක පොටෝ එකක් පිටවෙලා තියෙනවා. ඉතින් ඒක කලේ කවුද , කුමන හේතුවක් නිසාද කියන කාරණය මත තමයි අද කොටස නිර්මානය වෙලා තියෙන්නේ. දැන් මේ පරීක්ශනේ තනිකරම බාරව ඉන්නේ මේව් සහ ඕටිස්. ඉතින් අපි බලමු එයාලා කරුණු …

Read More »
error: Alert: Content is protected !!