Friday , November 27 2020
Breaking News

Tag Archives: Emma Roberts

It’s Kind of a Funny Story (2010) Sinhala Subtitles | මානසික වාට්ටුවේ සතියක් [සිංහල උපසිරසි සමඟ]

” මම ක්‍රෙග්, ක්‍රෙග් ග්ලිනර්. මම මානසික රෝගියෙක්. ම්ම්ම් නෑ නෑ සැර වැඩියි. මට මානසික ආතතිය තියෙනවා. ඒ නිසාම මං හිතුවා පාලමෙන් පැනලා දිවි නසාගන්න. මේ සිද්ධිය පටන් ගන්නෙ එතනින්. කොටින්ම පාලමෙන් පනින්න හිටිය මං නැවතුනේ ඉස්පිරිතාලෙක. ඇත්තටම කාලයට කොච්චර දේවල් වෙනස් කරන්න පුලුවන් ද ! සතියකින් මගේ ජීවිතේ කනපිට …

Read More »

Nancy Drew (2007) with sinhala subtitles | සුප්‍රසිද්ධ නිළියගේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර නම් මම අරන් ආවේ කට්ටියටම ටිකක් කුතුහලයෙන් බලන්න පුළුවන් චිත්‍රපටයක්. මේකෙ නම නම් කට්ටියට එච්චර අළුත් නමක් නෙවෙයි වෙන්න ඇති. මොකද, නැන්සි ඩෘ ගේ වීර කතා ලියවුන පොත් පත් ඕන තරම් සිංහල භාෂාවට පරිවර්ථනය වෙලා තියෙනවානේ. ඉතිං දන්නෙ නැතිවෙන්න විදියක් නෑ. මේක ඉවර කලේ ඊයේ උදේ. ඒත් මේක …

Read More »

Nerve (2016) with Sinhala Subtitles | ඔබ නරඹන්නෙක්ද? ක්‍රීඩා කරන්නෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

මේ වසරේ නිකුත්වුන තවත් සුපිරි නිර්මාණයක් අරගෙන ආවා! පෞද්ගලිකව මමනම් එනකම් ආසාවෙන් බලාගෙන හිටිය චිත්‍රපටියක්. එකපාරම ඔන්න බ්ලූරේ පිටපතකුත් ආව නිසා හැමෝටම ලස්සනට බලන්න පුළුවන්. :-). ජූලි මස 27වෙනිදා නිකුත්වුන මේ චිත්‍රපටියට imdb 6.9ක ඉතා හොද අගයක් ලැබිලා තියෙනවා. අයිතිවෙන්නේ Adventure, Crime,Thrillerයන කාණ්ඩයන්ට. ඒවගේම මේකේ Romance ගතියකුත් තියෙනවා ඈ..කතාවේ ප්‍රධාන …

Read More »

Aquamarine (2006) with Sinhala Subtitles | දිය කිදුරියක් ඇවිත්! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම! ඔන්න ඉතින් පොරොන්දු වුණු විදියටම වැඩ රාජකාරි ගොඩක් අස්සේ පස්වෙනි උපසිරැසියටත් තවත් කොමඩියක් අරගෙන ආවා.මේක අයිති වෙන්නේ Comedy, Family, Fantasy යන කාණ්ඩ වලට. imdb රේටින්ග්ස් වල 5.3 ක් ලැබිල තියනවා. Elizabeth Allen Rosenbaum විසින් අධ්‍යක්‍ෂනය කරලා තියන මේකෙ Emma Roberts, Joanna ‘JoJo’ Levesque, Sara Paxton යන අය රංගනයෙන් දායක වෙනවා. කථාව ගැන විස්තරයක් …

Read More »

Ashby (2015) With Sinhala Subtitle|අමුතුම තාලයේ මිතුරන්… [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න එහෙනම් මම ෆිලුමක් උස්සගෙන ආවා. මුලින්ම මේක මට පටවපු සමීර සහෝට ස්තුති කරන්න ඕනේ. එහෙනම් අපි කතාව දිහාවට පොඩ්ඩක් හැරෙමු. කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ඇශ්බි. ෆිලුමේ නමත් ඉතින් එකමනේ. ඉතින් මේ ඇශ්බි ගැන තමයි මේ කතාවෙන් කියවෙන්නේ ඇශ්බි කියන්නේ CIA වෙනුවෙන් මිනී මරණ පුද්ගලයෙක්. ඔහු 93ක් ඝාතනය කර …

Read More »

Wild Child (2008) Sinhala Subtitles | පිස්සු කෙල්ල [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් අඩවියට ලබා දෙන ප්‍රථම උපසිරස නිර්මාණයයි මේ….ගෙනාවේ ඇමෙරිකන් කෙල්ලෙක් ගැන කෙරුණු ලස්සන ෆිල්ම් 1ක්… මේ කෙල්ලගෙ නම පොපී. හැමෝම දන්නවනේ ඇමෙරිකාවෙ ලොස් ඇන්ජලීස් කියන්නෙ විනෝද වෙන්න මරු නගරයක් කියලා. ඉතින් මේ කෙල්ලත් එහේ යාළුවොත් එක්ක පිස්සු නට නට හිටපු කෙල්ලෙක්. ඇත්තටම කියනවනම් කතාවෙ විදිහට හැමදාම පාටි තියෙනවා එයාලට යන්න. …

Read More »
error: Alert: Content is protected !!