Wednesday , November 25 2020
Breaking News

Tag Archives: Emma Stone

Zombieland: Double Tap (2019) Sinhala Subtitles | දස වසරකට පසු සොම්බිලන්තය… [සිංහල උපසිරැසි සමඟ]

2009 වර්ෂයෙදී කාගේත් සිත් දිනාගන්න හැකියාවක් ලැබුණු සොම්බි චිත්‍රපටය මොකක්ද කියලා ඇහුවොත් ඔබ දෙන උත්තරේ කුමක්ද? මං නම් දෙපාරක් නොහිතා දෙන්නෙ ”Zombieland” කියන නම. ඔන්න හරියටම වසර 10 කට පස්සෙ එහි දෙවැන්න පැමිණියා. ගොඩක් නොඉවසිල්ලෙන් ඉන්න ඇත්තෙ ඔක්කොම. කොහොමහරි කලින් එකට වඩා ලයින් ප්‍රමාණය වැඩි වුණා. කොහොමහරි අවුරුද්ද අන්තිම වෙද්දී …

Read More »

Zombieland (2009) Sinhala Subtitles | ජීවිත සතරක්! එක් ඉරණමක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කීපදෙනෙක් වගේ ඉල්ලුම් කරපු චිත්‍රපටයක් තමයි මේ පාර අරගෙන ආවේ. පරණයි තමයි හැබැයි ඉතිං ඇත්තටම පට්ට චිත්‍රපටයක් කියල තමයි කියන්න තියෙන්නෙ. 2009 වර්ෂයෙ ඔක්තෝබර් මස 02 දා තමයි චිත්‍රපට නිකුත් උනේ. Adventure | Comedy | Horror | Sci-Fi කාණ්ඩයට අයත් වෙන මෙයට IMDb අගය මානප 447740 ක් ප්‍රමාණයක් …

Read More »

The Help (2011) with Sinhala Subtitles | හෘදයාංගම කතුවැකිය.. [සිංහල උපසිරසි සමඟ]

කැතරින් ස්ටොකෙට් විසින් 2009 වර්ෂයේදී The Help නමින් නවකතාවක් පල කිරීමට යෙදුනි. මෙය 2011 වර්ශයේදී එම නමින්ම රිදී තිරයට නැගෙන්නේ ටේට් ටේලර් අතින් චිත්‍රපටයට සරිලන අයුරින් ප්‍රතිරචනයෙන් සහ ඔහුගේම අද්විතීය අධ්‍යක්ෂනයෙනි. කතාවේ සාරය විවාදාත්මක හැඟීම් සමුදායකින් වෙලා, යුගයෙන් යුගයක මනුශ්‍යත්වය සොයන්නෙකුට ඇමරිකාවේ කලු ජාතිකයින් හට සුදු මිනිසුන්ගෙන් අත්විඳින්නට සිදුවූ අඩන්තේට්ටම් …

Read More »

La La Land (2016) with Sinhala Subtitles | එන්න! ජීවිතය විදින්න! [සිංහල උපසිරැසි සමඟ]

සෙබස්තියන්. ජෑස් සංගීතයට හදවතින්ම ආදරය කරන ඔහු ජෑස් පියානෝ වාදකයෙක්. නමුත් ඔහුට ඔහුගේ හැකියාවන් සම්පූර්ණයෙන් පෙන්නන්න සමාජයෙන් අවස්තාවක් ලැබෙන්නේ නෑ. ඔහු කැමති, නිදහස් ජෑස් සංගීතයක් වාදනය කරන්න ඔහුට ඉඩ ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔහුගේ එකම බලාපොරොත්තුව තමා තමන්ගේම සමාජ ශාලාවක් ආරම්භ කරන එක. එතනදී ඔහුට තමන් කැමති වාදනයක් නිදහසේ  ඉදිරිපත් …

Read More »

Birdman (2014) | කුරුළු මිනිසා…. [සිංහල උපසිරැසි සමඟ]

මම මෙහෙම කතාව පටන් ගන්නම්. IMDb 8.1 අගයක් සහ එහි හොඳම චිත්‍රපට 250 අතරේ 221 වන ස්ථානය, Rotten Tomatoes වල 91% ක්, දැනට හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම පිටපත් රචනය, හොඳම සිනමාකරණය ඇතුළු ඔස්කාර් සම්මාන 4 ක් සමඟින් සම්මාන 170 කින් පිදුම් ලද ඊට අමතරව තවත් සම්මාන 172 කින් පිදුම් …

Read More »

Magic in the Moonlight (2014) | සැබෑ විජ්ජාකාරයා එක්ක බොරු විජ්ජා කාරයින්ට ඉඩක් නෑ [සිංහල උපසිරසි සමඟ]

පලමුව මා කලගුණ සැලකීමක් වශයෙන් සමීර කරුණාරත්න සොහොයුරාට ස්තූතිවන්ත වෙන්න ඕන. මොකද මේ චිත්‍රපටය සබ් කරන්න බාර ගද්දී මේකට ඔරිජිනල් සබ් එකක් (ඉංග්‍රීසි වර්ෂන්) තිබුණේ නෑ. නමුත් මා වෙනත් භාෂාවක සබ් එකක් අරගෙන මගක් දුර සබ් කරද්දී (ලයින් 400ක් පමණ) මට ඔහු මේ සබ් ෆයිල් එක සොයා දුන්නා. එවිට මට …

Read More »

The Amazing Spider Man 2 (2014) | මකුළු වීරයා නැවතත් කරළියට… [50][සිංහල උපසිරැසි සමඟ]

අද මගේ ජිවිතයේ යම් කඩඉමක් වෙත ලඟා වෙච්ච දවසක්. ඔබට මේ ලබා දෙන උපසිරැසියත් එක්කම මගේ උපසිරැසි 50 සම්පුර්ණ වෙනවා. මම හිතන්නේ අඩවියේ මේ කණිසම පහු කරපු මම 13 වැනියා වෙන්න ඕනේ. ඇත්තටම මට ගොඩක් සතුටුයි. කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඔක්කොටොම කලින් කියන්න ඕනේ කවදාකවත් මුණ ගැහිලා නැති මේ …

Read More »

Crazy, Stupid, Love. (2011) Sinhala Subtitles | පිස්සු මෝඩ ආදරය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාඵවනේ මගේ හතරවෙනි උපසිරසත් දෙන්නයි යන්නේ. මේ පාර තෝර ගත්තේ හොඳට හිනා වෙවී බලන්න පුලුවන් ලස්සන කථාවක්. මේක 2011 Warner Brothers ලා ඉදිරිපත් කරපු මැක්සම කථාවක්. මේක වර්ගීකරනය කරල තියෙන්නේ Comedy, Drama, Romance හැටියටයි. මේක IMDB දර්ශකයේ 7.5 අරන් තියෙනවා. එතකොටම හිතා ගන්න පුලුවන්නේ මේ බයිස්කෝප් එකේ තරම. ඒ …

Read More »

The Amazing Spider-Man (2012) Sinhala Subtitles |අරුම පුදුම මකුළු මිනිසා…[සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකින් පස්සේ අපේ බයිස්කෝප් හිතවතුන් වෙනුවෙන් 2012 වසරේ නිමවුන සුපිරිතම චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා. මෙය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තෙ මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නටත් පෙරාතුව සිටයි. ස්පයිඩර් මෑන් චිත්‍රපට පෙල නැරඹුවේ නැති අයෙක් සොයා ගන්න නැති තරම්. මේ ගැන නොදන්න කෙනෙක් නැති තරම්… ඒ තරම් ජනප්‍රියතාවයක් ස්පයිඩර් මෑන් චිත්‍රපට …

Read More »
error: Alert: Content is protected !!