Friday , September 25 2020
Breaking News

Tag Archives: Emma Thompson

Late Night (2019) Sinhala Subtitles | අහංකාර ගැහැනියක් [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා..! ඔන්න මගේ දෙවන සිංහල උපසිරැසි ගැන්වීමයි මේ ගෙන එන්නේ…මේක 2019 තිරගත වෙච්ච “LATE NIGHT” කියන කොම්ඩි ඉංග්‍රීසි ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ IMDb දර්ශකයේ අගය ලෙස 6.9 ක ඉහළ අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම කුනු තක්කාලි (ROTTEN TOMATOES) දර්ශකයේ අහය ලෙස 80% ක් ලැබිලා තියෙනවා. මේ …

Read More »

Last Chance Harvey (2008) Sinhala Subtitles | හුදෙකලාවේ අවසන් වරම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්ඩ බයිස්කෝප්වාසි සියලුදෙනාට.කොහොමද කට්ටියම, ඔන්න ඉතිං ආයෙත් සිංහල උපසිරසියක් ඔයාලට අරං ආව.මේ මගේ පස්වෙනි සිංහල උපසිරසි ගැන්වීම.කෙටි කාලයක් ඇතුලත මේක ඉවර කරගන්න පුළුවන් උනා. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් ආදර කතා වලට කැමති අයට වගේම හිත සැහැල්ලුවෙන් භාවනාවක් වගේ බලං ඉන්න පුළුවන් ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ නම තමයි “Last …

Read More »

Junior (1994) Sinhala Subtitles | පොඩ්ඩා [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් බයිස්කෝප් වාසි හැමෝට !,ඔන්න මං මගේ හතරවෙනි උපසිරසියත් ගේනවා.මේක බාරගත්තේ ඉක්මනටම කරන්න හිතාගෙන.එත් කරන්න ටිකක් කල් ගියා.කොහොම හරි ගෙනාවා ඉතින්..මේක Arnold Shwarzenggerගේ ෆිල්ම් එකක්.ටිකක් පරණයි.එත් ඉතින් ආනෝල්ඩ්ගේ ෆිල්ම් එකක්නේ.😀හරි එහෙනං වැඩි කථා නැතුව මං ෆිල්ම් එක පැත්තට යන්නම්.ෆිල්ම් එකේ විස්තර කිව්වොත් Arnold Schwarzenegger,Danny DeVito, Emma Thompson, Frank Langella, …

Read More »

Burnt (2015) With Sinhala Subtitles| පැරිසියේ කෝකියා. [සිංහල උපසිරසි සමඟ]

පැරිසියේ ප්‍රසිද්ධ ඉහල පෙලේ කෝකියෙක් වන ඇඩම් ජෝන්ස් (බ්‍රැඩ්ලි කූපර්) තමන්ගේ වෘත්තීය ජීවිතේ මත් කුඩු නිසා විනාශ කරගත්තු කෙනෙක්.එයා නැවත තමන්ගේ ජීවිතේ ගොඩ නගාගෙන වැරදි නිවැරදි කරගන්න ලන්ඩන් වලට එනවා. එයා මිෂෙලින් තරු තුන ගන්න අධිෂ්ටානයෙන් මහන්සි වෙලා වැඩ කරන හැටිත්. ඒ කරා යන මාර්ගයත් එක්ක තමයි මේ කතාව හැදිලා …

Read More »

Effie Gray (2014) | මා ඔබෙන් පැතූ ආදරය කොහිද? [සිංහල උපසිරසි සමඟ]

දයාබර මිලෙයි මහත්මා වෙත, මා මේ කතාව ඔබට පවසන්නේ හුදෙක් මා පිළිබදව ඔබට පැවසීමට පමණයි. මම එෆී ග්රෙ(යි) නම් ස්කොට්ලන්ත ජාතික තරුණියක් මී. නමුත් මා දැන් රස්කින් මෙනවිය නමිනුයි සැවොම අමතන්නේ. ඔබත් එය දන්නවා. මා විවාහ වූයේ ඔබේ ගුරු ජෝන් රස්කින් මහත්මායි. ඔහු මට වඩා වයසින් බොහෝ වැඩිමහල්. නමුත් මම …

Read More »

Sense and Sensibility (1995) | එලීනා සහ මැරියන්…. [සිංහල උපසිරැසි සමඟ]

හායි! කොහොමද කට්ටියට හොදින් ඉන්නවනෙ,ෆිල්ම් එක බාරගෙනනම් ගොඩක් කල් ඒත් අනිත් වැඩත් එක්ක මේක ගේන්න ටිකක් කල් ගියා. මේක මගේ හතරවෙනි උපසිරසි නිර්මාණය කියල ගොඩක් අය දන්නවනෙ.කලින් ගෙනාපු ෆිල්ම් තුනටම හොද ප්‍රතිචාර තිබුණා ඉතින් වෙනද වගේම මුලින්ම මගේ උපසිරසි ඩවුන්ලෝඩ් කරපු කමෙන්ට්ස් දාපු බයිස්කෝප් රසික සහෝදරයින්ට මගේ ස්තූතිය පිරිනමනවා. අද ගෙනාපු …

Read More »

Nanny McPhee Returns (2010) | මැක්ෆි ආයා ආපහු ඇවිත්. [සිංහල උපසිරසි සමඟ]

මේ තමා මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය. මේ කතාව පළමු කතාවට නොපරදින එකක්. මොකද පළවෙනි කතාවට වඩා මේ කතාවෙ ලොකු වෙනස්කම් තියෙනවා.එකක් තමා ආයා ගේ රංගනය සාපේක්ෂව අඩුයි පළවෙනි එකට වඩා. ළමයින්ගේ වැඩ තමා මුළු කතාව පුරාවටම තියෙන්නේ. මේ ළමයි ඉස්සෙල්ල හිටිය ළමයින්ට වඩා සාපේක්ෂව හොදයි.මේ කතාවෙ ළමයි පිරිසත් අඩු කරලා. …

Read More »

Nanny McPhee (2005) | මායාකාර ආයා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය. ඔන්න මමත් අද ඉදන් දිගටම ඔයාලත් එක්ක එකතු වෙන්නයි හදන්නේ. කාලෙක ඉදන් ආශාවක් තිබුණා මේ වෙබ් අඩවියට සම්බන්ධ වෙන්න. උසස් පෙළත් ඉවර නිසා ඒ ආශාවත් ඉෂ්ට උණා. මට ඉදිරියටත් සම්බන්ධ වෙන්න ලැබෙයි කියලා මම හිතනවා. ඇත්තටම මේක පරිවර්තනය කරන එක ගොඩක් අමාරු උණා. මේකේ ගොඩාක් සාම්ප්‍රදායික වචන තියෙනවා. …

Read More »
error: Alert: Content is protected !!