Thursday , November 26 2020
Breaking News

Tag Archives: Emraan Hashmi

The Body (2019) Sinhala Subtitles | පළිගැනීමේ වේදනාව..! [සිංහල උපසිරැසි සමඟ]

මිනිසාගෙන් මිනිසාට හතුරගෙන් හතුරට යාලුවගෙන් යාලුවට නිමක් නැතිව යන ආකල්පයක් තමයි පළිගැනීම කියන්නේ. ඒ අපේ ස්වභාව ධර්මයේ හැටි. පළිගන්න තැනැත්තෙක් ඉන්නවා නම් එයා පළිගන්නත් නොගන්නත් යන තීරණ දෙකම සිදු වෙන්නේ ඒ කෙනාටම තමයි. “වෛරයෙන් වෛරය නොසන්සිදේ අවෛරයෙන්ම වෛරය සන්සිදේ” මේ විදියට අප මහ ලොව්තුරු තථාගතයාණෝ වදාළ සේක. එහෙත් මේ වෛරයක් …

Read More »

Bard of Blood S01E07 Sinhala Subtitles | නිමක් නැති අවසානයක්! [සිංහල උපසිරැසි සමඟ]

කතාවේ අවසාන කොටසට තමයි මේ එකතු වෙන්නේ. කතාංග 6ක් පුරාවට වැළලිලා තිබුණු රහස් සේරම එලිකරගන්න පුළුවන් වෙන්නේ මේ කොටස අවසානයේදී. කලින් කොටසේදී ඔයාල දකින්න ඇති ජන්නත් මැරුණා ශේශාඩ් අතින්. ඒ වෙනුවෙන් පලිගන්න තමයි කබීර් සහ ජන්නත්ගේ සහෝදරයා නුස්රත් උත්සහ කරන්නේ. ඒ අතරේ මුල්ලා කාන් නමැති තලෙයිබාන් නායකයා සහ ඔහුගේ පුතා …

Read More »

Bard of Blood S01E06 Sinhala Subtitles | නුස්රත් ගේ පලි ගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසෙදි වික්‍රම්ගෙ මරනෙට වග කියන්න ඕනෙ තන්වීර් ශෙහ්සාද් කියල හොයා ගත්තනෙ.තන්වීර් ජන්නත්ව රවට්ටල ගෙන්නගෙන වෙඩි තියල මැරුවා. අද එතන ඉඳන්… තමන්ගෙ අක්කගෙ පලිය ගන්නකන් මිනිය වලලන්නෙ නෑ කියල නුස්රත් දිවුරනවා. ජන්නත් ගේ නිවසට පැමිනෙන කබීර් නුස්රත් හා එක් වී මුල්ලාහ් සෙවීමටයි සැරසෙන්නෙ. මේ අතරෙ ශෙහ්සාද් මුල්ලාහ් ගෙන් සිරකාරයින් තමන් …

Read More »

Bard of Blood S01E05 Sinhala Subtitles | සැබෑ ප්‍රේමයේ ගමන් මග කිසි විටෙක සුමට වෙන්නේ නෑ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අලුතෙන් නිකුත් වුන නෙට්ෆ්ලික්ස් කතා මාලවක් වෙන Bard of blood කතාවට මටත් සහභාගි වෙන්න අවස්ථාවක් හම්බවුනා. IDMb පිටුවේ 7.6කට වඩා අගයක් ලබාගෙන බොලිවුඩයේ නම් දරන ඉම්රාන් හෂ්මිගේ රංගන දායකත්වය සහ ෂාරුක් ඛාන්ගේ නිශ්පාදන දායකත්වය සහිතව තමා මේ අලුත් කතාමාලව ඔබ හමුවට එන්නේ. කලින් කොටසෙදි දකින්න ඇතිනේ ජන්නත් කියන්නේ …

Read More »

Bard of Blood S01E04 Sinhala Subtitles | පැරණි මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

ටික කාලෙකට පස්සෙ හැමෝටම අමතක වෙයි කියල හිතල සීරියස් එකක එපියක් සබ් කරන්න ඕන කියල හිතුව. මම වැඩිය විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඔයාල කලින් එපිසෝඩ් බැලුවනෙ. ඉතින් මේකෙත් සබ් එක දෙනකම් පුල පුලා බලාගෙන ඉන්න ඇති. පසුගිය සතියෙ ඔයාල දකින්න ඇති කබීර් දැනගන්නව මුල්ලා ඉන්නෙ ක්වෙටා වල නෙවෙයි කෙච් …

Read More »

Bard of Blood S01E03 Sinhala Subtitles | මේක උගුලක්!! [සිංහල උපසිරැසි සමඟ]

නෙට්ෆ්ලික්ස් එකෙන් දෙන අලුත්ම ඉන්දියන් කතාමාලාව තමා මෙන්න මේක. Sacred Games, Ghoul, Typewriter බලපු අයට මේකත් තව අලුත් අත්දැකීමක් වෙන බවට සැකයක් නෑ. ඉම්රාන් හෂ්මි ප්‍රධාන චරිතයෙන් දායක වෙන මේ කතාමාලාවට නිෂ්පාදනයෙන් දායක උනේ කවුරුත් දන්න කිං ඛාන්. ඉතින් කතාවට මේ වෙද්දී IMDb අගය 7ක් ලැබිලා තියෙනවා. කබීර්, ඊෂා සහ …

Read More »

Bard of Blood S01E02 Sinhala Subtitles | තලෙයිබාන් මුලස්ථානය වෙත… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මටත් Bard Of Blood කතාමාලාවේ උපසිරැස සපයන්න අවස්ථාවක් හිමි උනා සිසිල අයිය නිසා. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ සාඩික්ව මරණවා. කොහොමහරි කබීර් මේ වෙලාවේ එයාව හම්බවෙන්න ඉන්නෙ. ඉතින් මෙයා එන්නෙ මොකක්හරි දෙයක් හොයාගෙන. එක්තරා තොරතුරක්. මොකද සාඩික් මැරෙන්න කලින් පණිවිඩයක් …

Read More »

Bard of Blood S01E01 Sinhala Subtitles | සැඟවුණු රණශූරයා! [සිංහල උපසිරැසි සමඟ]

2001 දී ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ලවෙච්ච ප්‍රහාරය ගැන මතකද? ගොඩක් මන්ත්‍රීවරු මැරෙන්න තිබ්බා ඒ වෙලාවෙ. මීඩියා වලින් කිව්වා, දිල්ලි පොලීසියෙන් විශිෂ්ඨ සේවයක් කලා කියලා ඒ වෙලාවෙ මන්ත්‍රීවරු බේරගන්න. ඒත්, ඇත්ත දැනගෙන හිටියෙ කීපදෙනෙක් විතරයි. පොලීසිය එන්නත් කලින් එක්තරා පුද්ගලයෙක් එතනට ගියා. ත්‍රස්තවාදීන් විසින් වටකරලා තිබ්බ පාර්ලිමේන්තු සංකීර්ණයට තනියෙන් ගිහිල්ලා, කිසිම උපද්‍රවයකින් …

Read More »

Why Cheat India (2019) with Sinhala Subtitles | තාත්තලගෙ විභාගෙ… [සිංහල උපසිරසි සමඟ]

අපේ රටේ හීන පොත් වල ප්‍රින්ට් කරල විකුනනවා සතියකින් බර අඩු කරගන්න සුදෝ සුදු වෙන්න හැබැයි ලොකුම පිස්සුව හැදෙන්නෙ… ඉන්ජිනේරු, වෛද්‍ය, කලමනාකරන පාඨමාලා වලට බඳවගන්නකොට… ලස්සන කාර් එකක, හොඳ සූට් එකක, හොඳ පඩියක ටිකට් එක වෙන්නෙ මෙන්න මේ බඳවා ගැනීම තමයි. ඒ හීන දකින්නෙ දෙමව්පියො. ඒත් ඒවා හැබෑ කරන්නෙ දරුවො. …

Read More »

Baadshaho (2017) with Sinhala Subtitles | මහ රැජිණියගේ රත්‍රන් මංකොල්ලය! [සිංහල උපසිරැසි සමඟ]

ගීතාංජලී දේවි! රාජස්ථානය සිය රාජධානිය කරගත් රාජ්පුත් රාජ පරම්පරාවේ වර්තමාන අවසාන පුරුක… මහා රැජිණ වුනත්, වෙන්න දෙයක් තියෙනවා නම් ඒක වළක්වන්න බැහැ… ඇයගේ දෛවය ඇයට කුරිරු වුණා… රජය විසින් ඒකාධිපති පාලනයක් ආරම්භ කරනු ලැබුවා. රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවා. රට වැසියන් හේතුවක් රහිතවම සිරගත කරනු ලැබුවා. මේ ඒකාධිපති …

Read More »

Hamari Adhuri Kahani (2015) | අසම්පූර්ණ ආදර අන්දරය… [සිංහල උපසිරසි සමඟ]

මාස ගාණකට පස්සේ චිත්‍රපටයක් වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි මේ ආවේ. කට්ටියට අපිව අමතක වෙලාද දන්නෙත් නැහැ. අරන් අවේ හින්දි චිත්‍රපටයක්. ගොඩක් දෙනා මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් වෙනකන් බොහොම නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ. එකවරම හිටු කියලා හොඳ පිටපත් කීපයක්ම නිකුත් වුනා. ඉතින් වැඩ රාජකාරි අස්සේ හැකි ඉක්මනට ඔන්න අරගෙන ආවා. චිත්‍රපටයේ නම …

Read More »

Mr X (2015) |පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්… [සිංහල උපසිරසි සමඟ]

හම්මේ ඔන්න අදත් එකක් උස්සන් ආවා. මේ අවුරුද්දේ ආව සුපිරිම ෆිල්ම් එකක් අරගෙනයි මේ එන්නේ. මේක විද්‍යා ප්‍රබන්ධ ගණයටත් වැටෙනවා, ඊයෙත් ෆිල්ම් එකක් දුන්න නිසා සමීර අයියා මේක කරන්න කිව්වත් මට කරන්න කම්මැලි හිතුනා. දෙතුන් සැරයක්ම කරන්න කිව්වම ඉතින් වැඩේ කරන්න ගත්තා. බැලුවට ඉතින් මේක අතෑරියා නම් ලොකු වැරද්දක් කරගන්නේ කියාලා …

Read More »

Murder 2 (2011) | මිනීමැරුමක්ද , පිස්සුවක් ද? [සිංහල උපසිරැසි සමඟ]

හැමදාම උපසිරැසි බාගෙන බලන එකේ මටත් හිතුනා උපසිරැසියක් හදන්න, මේකට උදව් කරපු සොහාන් සහෝටත්. ඉඩ ලබාදුන්න Baiscope එකේ අයියල කට්ටියටමත් ස්තූති කරනවා. පළවෙනි උපසිරැසිය නිසා වැරදිත් ගොඩක් ඇති. මේක 2011 තිරගත වුන හින්දි චිත්‍රපටයක්. ගොඩක් දෙනා මේක බලලත් ඇති. පළවෙනි වැඩේ නිසා මේක කරන්න හිතුනා. මේකේ Emraan Hashmi (අර්ජුන්) වගේම අපි කවුරුත් …

Read More »

Ungli (2014) | ඇඟිල්ල. [සිංහල උපසිරසි සමඟ]

මෙම චිත්‍ර‍පටියේ සිංහල උපසිරැසි මෙම අඩිවයෙන් පල කිරිමට සහය දුන් සැමටම ස්තූතිය පුද කරන අතර මෙම අඩවියේ පළකිරිම වෙනුවෙන් විකි සහෝදරයාට මගේ ස්තූතිය. මන් අද ආවේ මගේ 4වෙනි සබ් එක සමගින්. Ungli ( ඇගිල්ල ) මෙම චිත්‍ර‍පටිය පසුගිය නොවැම්බර් 28 වනදා තිරගත වුණි. ක්‍රියාදාම චිත්‍ර‍පටියක් වන මෙය චිත්‍ර‍පටිය පොලීසිය තම …

Read More »

Murder (2004) with Sinhala Subtitles | මිනීමැරුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මේක මගේ කුළුදුල් උපසිරැසි ගැන්වීම……වැඩ රාජකාරී බොහාමයක් මැද්දේ තමා වැඩේට අත ගැහුවේ. කොහොමහරි සතියකින් විතර වැඩේ ඉවර කරා.මේකේ English උපසිරැසි චිත්‍රපටයේ දෙබස් වලට හරියටම ගැලපුනේ නෑ.මගේ ලග ඒ තරම් හින්දි භාෂා දැනුමක්නම් නෑ. ඒත් මම අර වගේ අදහස නොගැලපෙන අවස්ථාවලදී මගේ හින්දි භාෂා දැනුමත් යොදා ගත්තා.ඒ වගේම සමාජයේ …

Read More »

Rush (2012) Sinhala Subtitles | අපරාධ රැල්ලක සුල මුල…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර මම ආයෙත් ඔයාලට අරගෙන එන්නෙ ලස්සන හිංදි බයිස්කෝප් එකක්. මේකෙ ඊයෙ තමයි හොඳ කොපියක් රිලීස් වුනේ. ඉතින් මහන්සි නොබල ඉක්මනටම ඔයාලට දෙන්න ඕනි නිසා ඊයෙම මේ සබ් එකේ වැඩ පටන් ගත්ත. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Shamin Desai . ඉම්රාන් හෂ්මි ඉන්න ලස්සන ෆිල්ම් එකක් . කතාව යන්නෙ …

Read More »

The Dirty Picture (2011) with Sinhala Subtitles | නොදනිමි කාගෙ දොසා [සිංහල උපසිරසි සමඟ]

විවිධ වැඩ රාජකාරි අස්සෙම ඔන්න මං තවත් චිත්‍රපටයක් අරගෙන ආව. හැබැයි මේක තනිකරම මගේ වැඩක්ම නෙවෙයි. Aarakshan චිත්‍රපටයේ දි මාත් එක්ක එකතු වුණු සාරංග සහෝ මේ සැරේදිත් නෑ බෑ නොකියා මේ කටයුත්තෙ දි මට සහය වුණා. ඒ වගේම මුලදි මේ වැඩේට අත ගහල ආයේ සැරයක් අත ඇරල දාපු වෙලාවෙ දි …

Read More »
error: Alert: Content is protected !!