Sunday , November 29 2020
Breaking News

Tag Archives: Eric Dane

The Last Ship [S05 : E10] Sinhala Subtitles | අවසානයේ නෞකාව [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සති තුනක කාලයක් ඇතුලේ නොහිතපු කරදර ගැටලු ඇතිවුනා වගේම අසනීපත් වෙලා හිටපු නිසා කතාවට උපසිරැසි දෙන්න බැරිවුනා. ඒ වුනත් මලිත් සහෝ එයාට පුළුවන් විදියට කතාව බාරගෙන කරලා දුන්නු එකට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. කතාවේ ලිපිය පටන් ගන්න කලින් කියන්නේ, හැමදාම කිව්වත් වැඩක් නැති, අපි උන්ගේ සේවකයෝ කියලා හිතාගෙන ඉන්න අසහනකාරයෙක් …

Read More »

The Last Ship [S05 : E09] Sinhala Subtitles | නව ගමනක ඇරඹුම [සිංහල උපසිරසි සමඟ]

  ඔන්න එහෙනන් අදත් මේ සූදානම ඔයාල හැමෝම බලාගෙන හිටපු The Last Ship කතා මාලාවේ නව වන කොටසට උපසිරස අරගෙන එන්නයි. ටිකක් විතර පමා වුනා. අදත් ප්‍රණීත් අයියා කාර්යබහුල වීම නිසා මට තමා කතාව බාරවුනේ. මේ මගේ හත්වන උපසිරසි නිර්මාණයයි. ගිය සතියේ කතාව ගැන මතක් කරගත්තොත් හැමෝටම මතක ඇති සුපිරිම …

Read More »

The Last Ship [S05 : E08] Sinhala Subtitles | ගලවාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක්. ඔන්න අදත් ප්‍රනීත් අයියා කාර්යබහුල වුන නිසා මම හසන්ත අයියගෙන් අහලා උපසිරස කරන්න භාරගත්තා. මේ මගේ පස් වන සිංහල උපසිරස. ගොඩක් කට්ටිය කමෙන්ට් කරල තිබ්බා උපසිරස ඉක්මනට දෙනවනන් හොදයි කියලා. ඒ නිසා අද දවස තුල කරලා ඉවර කරන්න ගොඩාක් උත්සහ කරා. හරි කාතාව පැත්තට හැරෙමු. ඔයාලට මතක …

Read More »

The Last Ship [S05 : E07] Sinhala Subtitles | නොබියව ඉදිරියටම [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක්. ඔන්න අද අරගෙන එන්නේ ගොඩක් දෙනෙක් මග බලාගෙන හිටපු කථාවකට. ප්‍රණීත් අයියට වැඩ කටයුතු අධික වීම නිසාත් ප්‍රමාද වුන නිසාත් හසන්ත අයියගෙන් අහල මම කතාව බාරගත්තා. මේක මගේ හතරවෙනි උපසිරසි ගැන්වුම. හරි සුපුරුදු පරිදි පෙර කතාංගය ගැන පොඩ්ඩක් මතක් කරල ඉන්නන්. මතකනේ ගිය සතියේ අපේ වීරයෝ ටික …

Read More »

The Last Ship [S05 : E06] Sinhala Subtitles | ආක්‍රමණයේ ආරම්භය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සුපුරුදු විදියට අදත් මේ හමුවෙන්න එන්නේ මග බලාගෙන හිටපු ඊලඟ කතාංගයෙන්. සුපුරුදු විදියට ලිපිය කියවන අයට පසුගිය සතියේ සිද්ධවුනු සිද්ධි ටිකක් ගැන කතා කරලම ඉදිමු. කතාව බලපු ගමන්ම පසුගිය සතියේ ලිපියෙන් කිව්වා වගේ ගොඩක් දෙනෙකුට කතාව තරමක් මුලදී නොතේරුනා වෙන්න පුළුවන්. ඒත් කතාව තරමක් දුරට ගියාට පස්සේ ඒ ගතිය …

Read More »

The Last Ship [S05 : E05] Sinhala Subtitles | රණබිමින් තොර යුද්ධය. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියේ කතාවෙන් පසුව මේ ප්‍රමාදයක් නැතිව ඉක්මනට හමුවෙන්නේ පුල පුලා මග බලා හිටපු ඊලඟ කතාංගයෙන්. ඉතිං පසුගිය සතියේ ගොඩක් දේවල් සිද්ධ වුනා කියලා හැමෝටම වගේ මතක ඇති. ඉතිං අද හැමෝම වගේ බලාපොරොත්තුවෙන් ඇත්තේ ඊලඟට සිද්ධ වෙන දේ බලන්නයි. පසුගිය සතියේ කතාංගයේදී නේතන් ජේම්ස් කියුබාව සහ මෙක්සිකෝව එකිනෙකා සම්බන්ධ කරගෙන යුකටෑන් …

Read More »

The Last Ship [S05 : E04] Sinhala Subtitles | ද්‍රෝහියෝ [සිංහල උපසිරසි සමඟ]

සුපුරුදු විදියට අදත් උපසිරැසිය ගෙනාවා. හැබැයි දවසක් ප්‍රමාද වෙලා තමයි උපසිරැසිය දෙන්න නම් සිද්ධ වෙන්නේ. කොහොම වුනත් මග බලාගෙන හිටපු අයට හනි හනිකට වැඩ ටික ඉවරයක් කරලා උපසිරැසිය දෙන්නයි මේ බලාපොරොත්තුව. ඇමරිකාවට සිදුවුනු ප්‍රහාරයෙන් පසුව නේතන් ජේම්ස් දිවි බේරාගෙන ටාවෝ’ගේ කොලොම්බියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට සහ එල්ලවුනු ප්‍රහාරයේ පලිගැනීම උදෙසා …

Read More »

The Last Ship [S05 : E03] Sinhala Subtitles | වාසනාවන්ත දිනයක්. [සිංහල උපසිරසි සමඟ]

දිනයක් ප්‍රමාද වුනා උපසිරැසිය දෙන්න. ගොඩක් දෙනෙක් කතාව එනකං මග බලාගෙන ඉන්නවා කියලා දන්නවා. ඒත් මටත් කතාව බලන්න ලැබුනේ ඊයේ රාත්‍රියේ. ඒක නිසා අද තමයි උපසිරැසිය හදන්න වෙලාවක් ලැබුනේ. ඒ අවසන් වෙලා තමයි මේ ඔයාලට උපසිරැසිය දෙන්න සූදානම් වෙන්නේ. පසුගිය සතියේදී නේතන් ජේම්ස් තෙල් සහ අනෙකුත් සැපයුම් බලා යන ගමන …

Read More »

The Last Ship [S05 : E02] Sinhala Subtitles | දිය දඩයම [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියේ කතාංගයේදී වෛරසයෙන් පසුව මුහුණදෙන්නට සිදුවුනු රෙඩ් රස්ට් වෛරසයට පිලියම් සිද්ධ කරාට පස්සේ වසර තුනක කාලයක් ගතවී අවසන් වුනු දින සැමරුමේදී තමයි කතාව ආරම්භ වුනේ. කතාව ආරම්භයේදී තිබුනු සතුට විනාඩි කිහිපයක් ඇතුලත නැතිවී ගියේ දකුණු ඇමරිකාව බල ලෝභයෙන් යුතු ගුස්ටාවෝ නැමැති යුධකාමියෙකුගේ අනුදැනුම යටතේ කොලොම්බියාව සමග එකතුව ඇමරිකාවට සයිබර් ප්‍රහාරයක් …

Read More »

The Last Ship [S05 : E01] Sinhala Subtitles | මරු පහර! [සිංහල උපසිරසි සමඟ]

ඉතිං මේ සූදානම හැමදෙනාම වගේ පුන පුනා බලාගෙන හිටපු ලාස්ට් ශිප් කතා මාලාවේ අවසාන සමය ආරම්භ කිරිමටයි. කතා සමයේ ආරම්භය නිසා වගේම කතාවේ සිදුවෙන දේ බලන්න ඉතුරු කරන්න ඕනේ නිසාත් ලිපියේ මේ කතාවේ සිද්ධ වෙන්නේ මොකක්ද කියන වග නම් කතා කරන්න සූදානමක් වෙන්නේ නෑ.. පසුගිය කතා සමයන් වලදී ජීව විද්‍යාත්මක …

Read More »

The Last Ship [S04 : E10] with Sinhala Subtitles | අවසන් සෙල්ලම! [සිංහල උපසිරසි සමඟ]

2017 අගෝස්තු මාසයේ 20 වන දිනයෙන් ආරම්භ වුනු The Last Ship කතා මාලාවේ අවසානයට තමයි හැම දෙනාම මේ ඇවිත් තියෙන්නේ. මාස දෙකක කාලයක් වගේ කෙටි කාලයක් ඇතුලත රූපවාහිනියේ තිරගත වෙන්නට වුනු මේ කතා මාලාව කොටස් 10කින් සිව්වන සමය අවසාන කරන්නට යෙදෙනවා. ගොඩක් දෙනෙක් කතාවට තිබුනු ආසාව නැතිවෙලා ගියේ නම් ටෙක්ස් …

Read More »

The Last Ship [S04 : E09] with Sinhala Subtitles | සටන් මැද බලාපොරොත්තුවක්! [සිංහල උපසිරසි සමඟ]

අද කතාවේ අවසාන කතාංග දෙකම නිකුත් වුනා. මේ උපසිරැසි ලබා දෙන්න සූදානම් වෙන්නේ නම් 9 වෙනි කතාංගයට. 10 වෙනි කතාංගයේ උපසිරැසියත් ඉදිරියේදී බොහෝම ඉක්මනට ලැබේවි. එතකං ඔයාලට බලන්න වෙන්නේ මේක තමයි. ඒ වගේම අද ලිපියේත් වැඩි දෙයක් ගැන සඳහන් කරන්න නම් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒත් ඒකට හරියන්න 10 වෙනි කොටසේ …

Read More »

The Last Ship [S04 : E08] with Sinhala Subtitles | දුශ්ඨ සැලසුම් [සිංහල උපසිරසි සමඟ]

සුපුරුදු විදියටම අදත් හැමෝම මග බලාගෙන හිටපු කතාවෙන් තමා මේ හමුවෙන්න බලාපොරොත්තු වෙන්නේ. අද ලිපියේ කියලා වැඩිය කියන්න දෙයක් නෑ. හැබැයි මේ කතාව ගැන ලබන සතියේ නම් කතා කරන්න ගොඩක් දේවල් ලැබේවි. මොකද කිවවොත් අද කතාවේ සිද්ධ වෙන දේ ගැන ලිපියේ කතා කරන්න ගත්තොත් බලන්න දෙයක් නැතිවෙන නිසා. කොහොම වුනත් …

Read More »

The Last Ship [S04 : E07] with Sinhala Subtitles | වැලෙක් පසුපස [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අදත් සුපුරුදු විදියට මග බලාගෙන හිටපු කතාවට උපසිරැසිය දෙන්නයි මේ සූදානම. පසුගිය සතියේදී ෆ්ලෙචර් ඇමරිකානු නාවික හමුදාවට ද්‍රෝහී වෙනවා. ඇත්තටම එහෙම වෙන්නේ බ්‍රිතාන්‍ය අණදෙන අංශයෙන් ඔහුට ලැබුණු අණදීම් අනුව. ඉතිං ඒ ගමන අතරේ ෆ්ලෙචර් කාටවත්ම කරදරයක් නොකර බීජ ටිකත් අරගෙන පැනලා යන්න උත්සාහා කලත් ෆ්ලෙචර් සහ ඔහුගේ සගයා (ට්‍රෝලර් …

Read More »

The Last Ship [S04 : E06] with Sinhala Subtitles | කුණාටුව මැද බිහිසුණු සතුරන් [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියේ ලොකුවට ඇක්ශන් තිබුනේ නැතත් වැදගත් සිදුවීම් සිදුවුනු කතාංගයක් තමයි දකින්න ලැබුනේ. කැප්ටන් මෙයිලන් අණ දෙන අවස්ථාවේදී කැප්ටන් චැන්ඩ්ලර් ඇවිල්ලා හිටියත් කාගෙනුත් බලපෑම එල්ල වුනේ නැවතත් ඇමරිකානු නාවික හමුදාවේ බලඇණි අණදෙන නිලධාරියා විදියට කටයුතු කරන්න කියලා. ඉතිං ඒ විදියටම කතාව අවසානයේදී කැප්ටන් චැන්ඩ්ලර් නැවතත් නීත්‍යානුකූල විදියට කැප්ටන් කෙනෙක් විදියට …

Read More »

The Last Ship [S04 : E05] with Sinhala Subtitles | නාවික දිවුරුම. [සිංහල උපසිරසි සමඟ]

ඕමාර් පස්සේ සාඩිනියා දූපට ගියාට පස්සේ නේතන් ජේම්ස් කණ්ඩායමට කැප්ටන් මුණ ගැහුණු බව හැමෝම දන්නවා. අනිවාර්යෙන්ම එතන ලොකු වෙඩිතියාගැනීමකුත් සිද්ධ වුනා කියලත් මතක ඇති. ඒත් කැප්ටන් ස්ලැටරිට ලුචීයා පිහියෙන් ඇනලා පැනගත්තා. මේ නිසා කැප්ටන් ස්ලැටරි තුවාලකුත් තියාගෙන බොහෝම අමාරුවෙන් බීජ ටික ඕමාර්ට හෝ ජෝර්ජියෝගේ හමුදාවේ කිසිම කෙනෙකුට අහුනොවෙන්න අවසිහියෙන් වුනත් …

Read More »

The Last Ship [S04 : E04] with Sinhala Subtitles | මව් තුරුලට. [සිංහල උපසිරසි සමඟ]

අද මේ සූදානම් වෙන්නේ වෙනදා වගේම කතාවට උපසිරැසි ලබාදෙන්න. ඊයෙත් කමෙන්ට් එකක්ද කොහේදෝ දාලා තිබුණා කතාංගයට උපසිරැසිය ඉක්මනට දෙන්න කියලා. ඇත්තටම කිව්වොත් අද හැන්දෑවේ තමයි ඉංග්‍රීසි උපසිරැසියත් හොයාගන්න පුළුවන් තැනකට කියලා අන්තර්ජාලයට නිකුත් වුනේ. මට ඉතිං ටීවි එකේ පෙන්නන දවසේ සබ් එක දෙන්න බැරි එක ගැන නම් කණගාටුයි. මොකද කිව්වොත් …

Read More »

The Last Ship [S04 : E03] with Sinhala Subtitles | එකමුතුව සටනේ. [සිංහල උපසිරසි සමඟ]

අදත් මේ සූදානම උපසිරැසිය ලබා දෙන්න. කට්ටිය මග බලාගෙන ඉන්න ඇත්තේ කියලා හිතනවා ගිය සතියේ වුනු දේවල් එක්ක අද මොන වගේ දෙයක් වේවිද කියලා. පටන් ගන්න විදිය නම් කවුරුත්ම දන්නවා. ඉවර වුනේ ඇඳේ හාන්සි වෙලා නම් අද කතාව පටන් ගන්නේ කොහොමද කියලා අමුතුවෙන් මම කියන්න ඕනේ නෑනේ. 😉 පසුගිය සතියේදී …

Read More »

The Last Ship [S04 : E02] with Sinhala Subtitles | දෛවය දිගේ… [සිංහල උපසිරසි සමඟ]

පලමු එපිය උදෙන්ම හදන්න ගත්තත් ලයින් හදලා මුල ඉදන්ම උපසිරැසිය හදන්න වුනා. තැන තැන දුවන ගමන් තමයි වැඩේ කලේ. අද උදේ පාන්දර 12 හමාර විතර වෙද්දී දෙන්න පුළුවන් වුනා. ඉතිං මේ දෙන්න හදන්නේ  දෙවැනි කොටස. පැයෙන් දෙකෙන් දෙන්න තිබුනා. දැන් මෙච්චර කාලයක් සබ් ගහලම ලැප් එකේ කී බෝඩ් එකේ බට්න් …

Read More »

The Last Ship [S04 : E01] with Sinhala Subtitles | සාගතය සහ වෛරසය… [සිංහල උපසිරසි සමඟ]

ඉතිං මේ සූදානම තමයි The Last Ship කතා මාලාවේ ආරම්භය සනිටුහන් කරන්න. ගිය අවුරුද්දේ අවසාන වුනාට පස්සේ බොහෝම කාලෙක ඉඳන් ගොඩක් දෙනෙක් මග බලාගෙන හිටපු කතාවක් තමයි මේක. ආපු දවසේම දෙන්න ඕනේ නිසා ඉක්මනට පටන් ගත්තත් අසා ලිවීමක් තමයි කරන්න වුනේ. අවසාන හරියේදී ඉංග්‍රීසි උපසිරැසිය ආපු නිසා අදම දෙන්න පුළුවන්කම …

Read More »
error: Alert: Content is protected !!