Thursday , September 24 2020
Breaking News

Tag Archives: Eric Roberts

Runaway Train (1985) Sinhala Subtitles | නොනවතින දුම්රිය.. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සියළුම සාමාජික සහෝදර ස‍හෝදරියන්ට. තවත් ලස්සන දවසක් උදාවුනා. මමත් ඔයාලව හම්බවෙන්න ආවා තවත් ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල සබ් අරන්. මේක 80 දශකයේ චිත්‍රපටයක්. ප්‍රධාන චරිතය රඟපාන්නේ අද වන විට ඉංග්‍රීසි ක්‍රියාදාම චිත්‍රපට නිලියකගේ තාත්තා. ඉතින් අපි චිත්‍රපටිය පැත්තට යමු. ඔස්කාර් මැන්හයිම් හෙවත් මැනී බැංකුවක් …

Read More »

Best of the Best II (1993) with Sinhala Subtitles | යාලුවෙක් වෙනුවෙන් සටනේ [සිංහල උපසිරසි සමඟ]

2017 සුභ වසරක් වෙන්න කියන ගමන් මේ වසරේ මගේ පළමු උපසිරසයි මේ. Best of the Best පළමු චිත්රපටය බලන්න ඇති කියලා හිතනවා. එකේ වුනු කතාව මතක ඇතිනේ ඇමරිකානු ජාතික කරාටි කණ්ඩායම හා කොරියානු කරාටි කණ්ඩායම අතර තරගය ගැන නේ. ඊට වඩා දේවල් ගොඩක් ඒ කතාවේ තිබුණා එකට ඒ ලිපිය කියවලා …

Read More »

Best of the Best (1989) with Sinhala Subtitles | හොදමයින් ගෙන් හොදමයින්! [සිංහල උපසිරසි සමඟ]

කට්ටියටම සුබ දවසක්  කියන ගමන් මන් අරන්ගෙන අවා පරණ චිත්‍රපටයක්. පරණ උනාට සටන් වලින් පිරුණු චිත්‍රපටයක් 1989 තිරගත් වුන මේ චිත්‍රපටය IMDb අගය 6.4 ලබාගෙන තියෙනවා. පැයයි විනාඩි තිස්හතක් ධාවනය වන මේ චිත්‍රපටය කිසිම පාළුවක් නැතුව පවුලේ සැමටම බලන්න පුළුවන්. එහෙනම් පොඩි විස්තරක් කියන්නම් ඔන්න එහෙනම්. කොරියාවේ පැවතෙන කරාටි තරගාවලියකට …

Read More »

Sorority Slaughterhouse (2016) with Sinhala Subtitles | ගුරුවරයාගේ පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ඔව්, ඔව්, මම දන්නවා හැලෝවීන් පහුවුනා කියලා, ඒත් Horror ෆිල්ම් එකක් බලන්න හැලෝවීන් ඕන නෑනේ. ඒත් මේක Horror ෆිල්ම් එකක් වෙන්නේ  මැරිච්ච ආත්මයක් සෙල්ලම් බඩුවකට වැහෙන නිසාද කොහේද? නැතුව බයක්නම් නෑ. එහෙම කියලා හොදකුත් නෑ වගේ. අනේ මන්දා බලලාම ඉන්නකෝ.       Due to copyright issues, we do not …

Read More »

The Odyssey (1997) with Sinhala Subtitles | දෙවියන්ට අභියෝග කළ රණශුරයෙකුගේ වීර චාරිකාව… [සිංහල උපසිරැසි සමඟ]

The Odyssey කියන්නෙ 1997 වසරේ Emmy සම්මානය දිනාගත්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයට නිර්දේශ වුණු මනඃකල්පිත ගණයේ ත්‍රාසජනක කෙටි ටෙලිවෘතාන්තයක් (Mini-Series). මේ කෙටි ටෙලිවෘතාන්තය නිර්මාණය කෙරුණේ ග්‍රීක මහා කවි හෝමර්ගේ පුරාණ ග්‍රීක වීර කාව්‍යයක් වුණු  “The Odyssey” නම් කාව්‍ය ග්‍රන්ථය පාදක කරගෙනයි. ටික කලකට ඉහතදී මේ ටෙලි වෘතාන්තය ජාතික රුපවාහිනියේ සිංහල උපසිරසි …

Read More »

The Condemned 2 (2015) with Sinhala Subtitles |ජීවිතයේ සහ මරණයේ ක්‍රීඩාව. [සිංහල උපසිරසි සමඟ]

හරි එහෙනම් මම අද අරං ආවෙ WWE Studios සහ Lionsgate සමාගම් එකතු වෙලා කරපු WWE සුපර් ස්ටාර් Randy Orton ප්‍රධාන චරිතයෙන් දායක වෙනව ක්‍රියාදාම චිත්‍රපටියක්. මීට අමතරව Eric Roberts, Steven Michael Quezada නළුවන් රංගනයෙන් දායක වෙනව. දැනට IMDB අගය 4.9ක් කියල තමයි සටහන් වෙන්නෙ. චිත්‍රපටිය නිකුත් වුණේ නොවැම්බර් 6 වැනිදා. …

Read More »
error: Alert: Content is protected !!