Thursday , September 24 2020
Breaking News

Tag Archives: Erika Sawajiri

1 Litre of Tears (2005) [Ep11] with Sinhala Subtitles| සැමගෙන්ම සමුගනිමි. [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටස ගැන කියන්න ඉතිං හරිම අමාරුයි. දැන්නම් ආයට හොඳටම අමාරුයි. කොටින්ම කිව්වොත් ඇඳෙන් නැගිටින්ඩ බැරි තත්වයක් තමයි තියෙන්නෙ. ඒත් ආයා ලියන එක නවත්තන්නෙ නෑ. මොකද ඒක තමා එයාගෙ ලොකුම සතුට. ඉතින් මතකනේ ආයා සෞඛ්‍ය සඟරාවකට තීරු ලිපි ලියනවා කියලා. ආයා ලියපු දේවල් වලට ස්තූති කරලා එයාට තැපැල් පතකුත් ලැබෙනවා. …

Read More »

1 Litre of Tears (2005) [Ep10] with Sinhala Subtitles| පෙම් හසුන. [සිංහල උපසිරැසි සමඟ]

ආය තව තවත් දුර්වල වෙනවා. විශේෂ අවශ්‍යතා ඇති අයගෙ පාසලෙනුත් ඉවත් වෙලා ආයට රෝහල් ගත වෙන්ඩ තමයි සිද්ධ වෙන්නෙ. කොටින්ම කිව්වොත් තමන්ගෙ ශරීර කෘත්‍ය උවමනා විදිහට කරන්ඩ බැරි මට්ටමකටයි ආයා පත් වේගෙන එන්නෙ. මේ අතරෙ හරුටොගෙ තාත්තා ආයගෙ අම්මට කෙලින්ම කියනවා හරුටෝ එක්ක ආයගෙ තියෙන එකතුවට එයාගෙ කිසි කැමැත්තක් නැහැ …

Read More »

1 Litre of Tears (2005) [Ep09] with Sinhala Subtitles| නැවතත් ජීවත්වෙමි. [සිංහල උපසිරැසි සමඟ]

ආයට එයාගෙ දෙමව්පියෝ විද්යුත් රෝදපුටුවක් අරන් දෙනවා. ඒ විතරක් නෙමේ ආබාධිත අය වෙනුවෙන් වෙන් වුණ පාසලටත් ඇතුළත් වෙනවා. ඒක ආයගෙ හිතට වේදනාවක් වුණාට, එහෙදි එයාට අසූමි කියලා අපූරු මිතුරියකුත් හමු වෙනවා. ආයා එයාට කැමති වුණාට ආයාට එයා දකින හැම වෙලාවකම ලොකු බයක් ඇති  වෙනවා.මොකද අසූමි ඉන්නෙ ආයට වඩා දුර්වල අවධියක …

Read More »

1 Litre of Tears (2005) [Ep08] with Sinhala Subtitles| ලීටරයක් විතර කදුළු. 😢 [සිංහල උපසිරැසි සමඟ]

පොඩ්ඩක් විතර වැරදුණා 7 වැනි කොටසට මම කියලා තියෙනේ 8 වැනි කොටසෙ වෙන සිදුවීම. කොහොමහරි තවත් කිව්වොත් ආයා තීරණය කරනවා ආබාධිත වූවන්ගෙ පාසලකට යන්න.ආයගෙ  සමුගැනීමේ කතාව යාළුවන්ට එයාලා කොච්චර වැරදිද කියලා හිතන්ඩ අවස්ථාවක් ඇති කරනවා. 7 වැනි කොටසෙදි ආයගෙ අම්මා දෙමව්පියන්ගෙන් තවත් කාලයක් ආයට ඉස්කෝලෙ ඉන්ඩ අවස්ථාව දෙන්ඩ කියලා කරන …

Read More »

1 Litre of Tears (2005) [Ep07] with Sinhala Subtitles| මා අයිති ලෝකය. [සිංහල උපසිරැසි සමඟ]

අළුත් වසරක් ලබලා. ඒත් ආයගෙ රෝගයෙ අඩුවක් නැහැ. ආයගෙ යාළුවො ආයට උදව් කරනවා. ඒත් ඒ නිසාම එයාගෙ පාඩම් වැඩ පරක්කු වෙනවා. අතපසු වෙනවා. ඒ ගැන එයාලගෙ දෙමව්පියන්ගෙ වැඩි කැමැත්තක් නැහැ. මතකනේ ටොමිටා. අර හරුටෝගෙ පස්සෙන් යන කෙල්ල. එයා ආයා වදයක් කියලා පන්තියෙ කතාවක් ඇති කරනවා. ඒක ආයට ඇහෙනවා. ඒ කතාවට …

Read More »

1 Litre of Tears (2005) [Ep06] with Sinhala Subtitles| හිත්පිත් නැති හදවත්. [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටස ටිකක් තදින් හිතට වදින කොටසක්. මතකනේ ආයාගෙ මල්ලි හිරෝකිව එයා පාපන්දු වලට ගොඩක් ආස කෙනෙක්. ඒත් ඉතිං ආයා එයාට ක්‍රීඩාවේ තියෙන මානසික පුහුණුව කියන දේ විස්තර කරලා ඒ ගැන උගන්නනවා. මොකද දැන් බැරි වුණත් ඉස්සර ආයා පැසිපන්දු සෙල්ලම් කළ කෙනෙක්නෙ.ඉතිං ඒක හරියනවා. හිරෝකි පාපන්දු කණ්ඩායමට තේරෙනවා. ආයා එයාගෙ …

Read More »

1 Litre of Tears (2005) [Ep05] with Sinhala Subtitles| ආබාධිත ගැහැණු ළමයා. [සිංහල උපසිරැසි සමඟ]

ආයා තවත් උවමනාවෙන් පුනරුත්ථාපන කටයුතු කරනවා. පහුගිය කොටස බලපු කාටත් තේරෙනවා ඒ ඇයි කියලා. මොකද කවාමොටෝගෙ ආරාධනයට රෝහලෙන් පිටතට යන්න ඩොක්ට මිසූනෝ ආයට අවසර දුන්න එක නිසා කියලා. ඒත් ඉතින් කවාමොටෝ නම් හිටියෙ පුනරුත්ථාපනය වෙන රෝගීන්ව දැකලා බොහොම කළබල වෙලා. ඒත් කවාමොටෝගෙ යාළුවා කියන්නෙ නම් ඒවගේ ගෑණු ළමයෙක් එක්ක යාළුවෙන්ඩ …

Read More »

1 Litre of Tears (2005) [Ep04] with Sinhala Subtitles| වසන්ත උළෙල . [සිංහල උපසිරැසි සමඟ]

මතකනේ පහුගිය කොටසෙ ආයා රෝගය ගැන දැන ගත්තා කියලා. ඒත් ආයා ඒ ගැන පසුතැවිලි වෙන්නෙ නෑ කියලා ගෙදර කට්ටියට පෙන්නනවා. ඒත් ආයා ඉන්නෙ බොහොම දුකින්. ඉතිං ඔහොම හෙමින් හෙමින් වසන්ත නිවාඩුවත් එනවා. ඒ විතරක් නෙමෙයි ආයට කවාමොටෝගෙන් ආදරණීය ආරාධනයකුත් එනවා. ඒ තමයි වසන්ත උත්සවයෙ ගිණිකෙළි සංදර්ශනය බලන්න යන්ඩ එන්ඩ එයත් …

Read More »

1 Litre of Tears (2005) [Ep03] with Sinhala Subtitles| ඇයි මේ ලෙඩේ මටම හැදුනෙ? [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං මතකනේ ආයගෙ අම්මයි තාත්තයි තීරණය කරනවා මේ ගැන තව ටික කාලයක් ආයට නොකියා ඉන්න. ඒත් දොස්තර මිසූනෝගෙ අදහස ඒක ආයගෙ කාලය නාස්ති කිරීමක් විතරයි කියලා. ඒත්ආයගෙ අම්මයි තාත්තයි ඒ ගැන ආයට කියන්න සූදානම් නෑ.මොකද ඒක ආයට වගේම එයාලටත් ලොකු වේදනාවක් නිසා. මේ අතරෙ ආයා යනවා යුකාවයි එයාගෙ තාත්තවයි බලන්න …

Read More »

1 Litre of Tears (2005) [Ep02] with Sinhala Subtitles| නොදැනීම පාව ගිය 15 වසර. [සිංහල උපසිරැසි සමඟ]

මතකනේ ඉතිං දෙවන කොටසෙ වුණ දේ. ඒත් ඇත්තටම හරුටෝ කියන්නෙ මේ කතාවට අළුතින් එකතු කරපු චරිතයක්. හරුටෝ වගේ කෙනෙක් කිටෝ ආයට හම්බවුණු වගක් එයාගෙ කෘතියෙ නැහැ, ඒත් ටෙලි කතාව ගොඩ නගන්ඩ හරුටෝ කියලා චරිතයකුත් යොදාගෙන තියෙනවා. ඒත් ටෙලි කතාවට සාපේක්ෂව නම් හරුටෝ කියන්නෙ ප්‍රධාන චරිතයක්. ඉතිං ආයට උදව් කරන්න ගිහින් …

Read More »

1 Litre of Tears (2005) [Ep01] with Sinhala Subtitles| අවසානයක ආරම්භය. [සිංහල උපසිරැසි සමඟ]

මේක 2005 වසරේ නිපදවපු ජපන් ටෙලි කතාවක්. මේ ගැන කියනව නම් මේ කතාව සෑහෙන්ඩ දුක හිතෙන කතාවක්. මොකද මේකෙ කතා වෙන්නෙ සුව නොවන රෝගයක් හැදුණු ගැහැණු ළමයෙක් සහ ඈ වටා සිදු වෙන සිද්ධි දාමයක් ගැන නිසා. දෙමව්පියෝ කියන්නෙ කොයිවගේ අයද, යාළුවෝ, පෙම්වතුන් ඒවගේම ආබාධිතයි කියන එක සමාජය පිළිගන්නෙ කොහොමද කියන …

Read More »
error: Alert: Content is protected !!