Friday , September 18 2020
Breaking News

Tag Archives: Erin Moriarty

The Extraordinary ජර්නි ඔෆ් ෆකීර් (2018) Sinhala Subtitle | අජාගේ අපුරු ජිවන චාරිකාව… [සිංහල උපසිරැසි සමඟ]

2013දී Romain Puértolas කියන ප්‍රංශ ජාතිය ගත් කතුවරයා ලියනවා නවකතාවක්. ඒකෙ නම “L’ extraordinaire voyage du fakir qui était resté coincé dans une armoire Ikéa” කියවගත්තද? 😀 ඊට පස්සේ Sam Taylor කියන පරිවර්තකයා මේක ඉංග්‍රීසි බසට පරිවර්තනය කරනවා “The Extraordinary Journey of the Fakir Who Got Trapped in an Ikea …

Read More »

Blood Father (2016) with Sinhala Subtitles | වෙනස් නොවෙන ජීවිතේ ! [සිංහල උපසිරසි සමඟ]

මේ තවත් අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපටයක්. වැඩි ප්‍රමාදයක් නැතුව උපසිරැසි අරගෙන ආවා කියලා හිතනවා. චිත්‍රපටිය ගැන මෙහෙමයි. නිල වශයෙන් නිකුත් වෙලා තියෙන්නේ පසුගිය අගෝස්තු 12 වෙනිදා. අයිති වෙන්නේ Action, Thriller කාණ්ඩවලට. ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදිත ප්‍රංශ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ Peter Craig විසින් රචිත Blood Father නවකතාවයි. ප්‍රධාන චරිතයට දායක …

Read More »

Jessica Jones [S01 : E13] with Sinhala Subtitles | අසීමාන්තික බලය හා අවසානය… [සිංහල උපසිරසි සමඟ]

අපේ විමා(BA), යෂිරු සහෝ, ශාමික සහෝ වගේම ප්‍රනීත් සහෝ (මහසෝනා) එක්කාසු වෙලා අරගෙන ආව ජෙසිකා ජෝන්ස් පළමු කතා සමයේ අවසාන කොටස එකක් තමයි මේ මම ඔබ හමු වෙන්නේ. අපේ පුද්ගලික වැඩ රාජකාරි එකක් පොඩ්ඩක් කතා සාමය ඔබ වෙත ගෙන එන්න ගතවුනා කාලය ගැන මුලින්ම සමාව ඉල්ලනවා මම බයිස්කෝප් උපසිරැසකරුවා වෙනුවෙන්. …

Read More »

Jessica Jones [S01 : E12] with Sinhala Subtitles |සමාව.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් විමාට පොඩි හෙල්ප් එකක් දෙන්න හිතුවා මේක කරලා. හොඳ සිතුවිල්ලක් පහළ වුන වෙලේ මම කොටස් 12 හා 13 ගත්තා අනික හෙට ලැබෙයි. මතක් කරගෙන ඉම්මු පහුගිය කොටසේ මොනවාද වුනේ කියලා… ජෙසිකා අර දිවිනසා ගැනීමේ ආපන ශාලාවේ සිදුවීමෙන් තුවාල වෙලා ඉන්නේ, ට්‍රිෂ් එකක් ගෙදර යනවා එයා… ඒ වගේම මතක …

Read More »

Jessica Jones [S01 : E11] with Sinhala Subtitles | ජෙසිකා… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලන්න ඔනි හැමොගෙන්ම මෙක පරක්කු උනාට පොඩි පොඩි කරදර වගයක් නිසා සැහෙන්න පරක්කුත් උනා. හරි එහෙනම් කතාව ගැන වැඩිය මුකුත් කියන්නේ මන් ඔයාලා බලලම තිරනය කරන්න කතාව ගැන. බයිස්කොප් වෙබ් අඩවියත් එක්ක ඉන්න සියලුම දෙනාට.ප්සියළු දෙනාට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පතනවා! තවත් උපසිරසිකින් හමුවෙමු. …

Read More »

Jessica Jones [S01 : E10] with Sinhala Subtitles |අපතේ ගිය උත්සාහය.. [සිංහල උපසිරසි සමඟ]

දහවෙනි කොටසත් ඕං අරගෙන ආවා. කලින් කොටස මතක ඇතිනේ. අමාරුවෙන් ජෙසිකා කිල්ග්‍රේව්ව උස්සගෙන ඇවිත් හිර කරලා තියාගෙන හිටියා. කොහොම හරි කිල්ග්‍රේව්ගෙන් පාපොච්චාරණයක් අරගෙන හෝප්ව නිදහස් කරගන්නනේ ජෙසිකට උවමනා උනේ. කිල්ග්‍රේව්ගේ දෙමාපියොන්වත් ජෙසිකා අන්තිමට හොයාගත්තනේ. සේරම තිතට සෙට් කරලා තිබ්බත් අන්තිමට වැඩේ ලෙල්ලටම කෙලවෙනවා. මේ එපියෙන් බලාගත්තහැකි කවුද වැඩේ කෑවේ, කිල්ග්‍රේව්ගේ …

Read More »

Jessica Jones [S01 : E09] with Sinhala Subtitles |පව් පෙට්ටිය.. [සිංහල උපසිරසි සමඟ]

සැහෙන්න කාලෙකට පස්සේ මටත් වෙලාවක් හම්බුනා උපසිරසියක් කරන්න. ඉතින් එක ට අවස්ථාව දුන්න අපේ විමා සහොට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඔනි මුලින්ම.මම හිතන්නේ දැනටමත් ගොඩක් අය මේ කතා මාලාව නරඹලා ඉවරත් ඇති. ඉතින් මම වැඩිය දෙවල් කයන්නේ නැ අද කොටසත් බලලා අදහසක් දෙන්නකො කට්ටියගඅඩුපාඩු නම් ගොඩක් ඇති ගොඩ කාලෙකින් නිසා. ප.ලි: …

Read More »

Jessica Jones [S01 : E08] with Sinhala Subtitles |පාපොච්චාරණය.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අටවෙනි එපියත් ගෙනාවා. සෑහෙන්න පරක්කු නිසා වැඩිය නැතුව කතාව ගැන කියන්නම්. ලූක්ගේ බිරිඳව මැරුවේ ජෙසිකා කියලා ලූක් දැනගන්නවා, ඒහේතුව නිසා ලූක් වගේම ජෙසිකත් ඉන්නේ වේදනාවෙන්. ඒ වගේම ජෙසිකාගෙ නිවසේ කිල්ග්‍රේව් මරලා දාල ගිය කෙනා මැරුවේ ජෙසික කියලා, ජෙසිකා කැමැතෙන්ම පොලීසියට භාරවෙනවා. කතාව අවසන්වෙන්නේ ජෙසිකා කිල්ග්‍රේව් හම්බෙන්න එයාගෙම ගෙදරට යනකොටනෙ. …

Read More »

Jessica Jones [S01 : E07] with Sinhala Subtitles |හිතාමතා නොකළ අපරාධ. [සිංහල උපසිරසි සමඟ]

සමාවෙන්න ඕන මේක මේ තරම් පරක්කු උනාට මේක එක දිගට කරන්න ගත්ත විතරයි කම්පියුටරේ කැඩුන ඉතිං පවරන්න වෙන කෙනෙක් හිටියෙත් නෑ කොහොමින්හරි දෙතුන් දෙනෙක්ගේම සහය අරගෙන ඉක්මනට මේ ටික කරලා ඉවරයක් කරනවා, කට්ටිය මට හොදවයින් බනිනවා ෆේස්බුක් එකෙන් එහෙම :/ මොන කරන්නද හිතා මතා පරක්කු කල දෙයක් නෙමේ. අද ක්ටහ්ව …

Read More »

Jessica Jones [S01 : E06] with Sinhala Subtitles |ඔබ ජයග්‍රාහකයෙක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ගෙනාවා හයවෙනි එපිය. කලින් එපිය ගෙනාවේ විමා සහෝනේ. මේක ඉක්මනින්ම දෙන්න ඕනේ නිසාත්,  විමා සහෝ වගේම මමත් මේ දවස්වල ලෙල්ලටම කාර්යබහුල වෙලා ඉන්න නිසාත්, දෙන්නා මේකට බෙදාගෙන සබ දෙන්න තීරණය කළා. හොඳයිනේ වැඩේ. කොහොමින් හරි පමාවට සමාව. 😀 හරි, එහෙනම් පහුගිය කොටස ටිකක් මතක් කරගෙන ඉමු. ට්‍රිෂ්ව මරන්න …

Read More »

Jessica Jones [S01 : E05] with Sinhala Subtitles |වැඩ වරදියි. [සිංහල උපසිරසි සමඟ]

සුභ නව වසරක් වේවා කියල ප්‍රර්ථනා කරනවා, හා හා පුරා කියල වැඩ ඇල්ලුවා දෙදහස් දහසයට, පහුගිය කොටස් ටික ප්‍රණීත් සහෝදරයා ඔයාලට ලබාදුන්නා, බොහොම ස්තුතියි ප්‍රණීත්. දැන් මාසයක් විතර ගතවෙලා මං හිතන්නේ, හොඳටම පරක්කුයි කියල දන්නවා, කට්ටිය බැනලත් කමෙන්ට් දාල තිබ්බ, සමහර අයට කමෙන්ට් බොක්ස් එක්ක තියන බව මතක් වෙන්නෙත් මෙහෙම …

Read More »

Jessica Jones [S01 : E04] with Sinhala Subtitles |මිත්‍ර සතුරෝ. [සිංහල උපසිරසි සමඟ]

AKA 99 Friends මීලඟ කතාව විමා සහෝට බාරයි කියලා තමයි මම ගියේ. ඒත් විමා කාර්යබහුල නිසා ආයෙමත් වතාවක් මේකත් කරලා දෙන්න කිව්වා. ඉතිං ඊයේ තමා ඉල්ලුවේ. අද තමයි මට දෙන්න වෙලාවක් ලැබුනේ. ඉඩක් ලැබුණු ගමන් තමයි මේ ඉක්මනටම උපසිරැසිය හදලා ගෙනාවේ. මේ වෙද්දී ගොඩක් දෙනෙක් කතාව නම් සම්පූර්ණයෙන්ම බලලා හමාර …

Read More »

Jessica Jones [S01 : E03] with Sinhala Subtitles |කිල්ග්‍රේව් පිටුපසින්. [සිංහල උපසිරසි සමඟ]

AKA It’s Called Whiskey ඔන්න අදත් පුරුදු විදියට සුපුරුදු කතාවෙන් තමයි හමුවෙන්නේ. හවස තමයි මට උපසිරැසිය දෙන්න වෙලාවක් ලැබෙන්නේ. කතාවේ ඔක්කෝම වගේ රිලීස් වුනු නිසා ගොඩක් අය දැනටමත් කතාව බලලා ඇති කියලා පේනවා. ඩවුන්ලෝඩ් කරන ප්‍රමාණයේ ඇතිවුනු ලොකු අඩුවීමත් එක්ක. අද කතාවත් බොහෝම සුපිරියට ගලාගෙන යනවා. කතාවේ තාමත් මූලික අඩිතාලම …

Read More »

Jessica Jones [S01 : E02] with Sinhala Subtitles |අතීතය පසුපසින් අනාගතය සොයා. [සිංහල උපසිරසි සමඟ]

AKA Crush Syndrome ඔන්න එහෙනං අදත් කතාවට උපසිරැසි ගේන්න පුළුවන් වුනා. තරමක් ප්‍රමාද වුනා. අපේ විමා සහෝ 100 ගහනවානේ. ඒක නිසා තරමක් පරක්කු කරලා තමයි දෙන්න හැදුවේ. ඒක නිසා හෙට තමයි දෙන්න හැදුවේ. ඒත් අදම කතාව දෙන්න ඕනේ නිසා තුන්වෙනි කතාවත් කරලා දෙන්නම් කියලා බාරගත්තා. හැබැයි කලින් කතාව ගේන්න මම ඉක්මන් වුනු තරමට, හිතුව …

Read More »

Jessica Jones [S01 : E01] with Sinhala Subtitles |වියවුල් ඇරඹුම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං කවුරුත් පුන පුනා මග බලාගෙන හිටපු විදියේ කතාවකට උපසිරැසි දෙන්නයි මේ සූදානම් වෙන්නේ. පසුගිය 20 වෙනිදා තමයි Netflix හරහා කතා විකාශය ආරම්භ වුනේ. වෙනත් කතා ගැන නම් සවිස්තරාත්මක ලිපි සපයන්න පුළුවන් කම ලැබුණත් මට කොමික් වලට නම් හොඳ හොඳ ලිපි සපයන්න හැකියාවක් නෑ. කොහොම වුනත් මේ අල්ලපනල්ල අස්සේ එව්වා …

Read More »
error: Alert: Content is protected !!