Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Esha Gupta

Baadshaho (2017) with Sinhala Subtitles | මහ රැජිණියගේ රත්‍රන් මංකොල්ලය! [සිංහල උපසිරැසි සමඟ]

ගීතාංජලී දේවි! රාජස්ථානය සිය රාජධානිය කරගත් රාජ්පුත් රාජ පරම්පරාවේ වර්තමාන අවසාන පුරුක… මහා රැජිණ වුනත්, වෙන්න දෙයක් තියෙනවා නම් ඒක වළක්වන්න බැහැ… ඇයගේ දෛවය ඇයට කුරිරු වුණා… රජය විසින් ඒකාධිපති පාලනයක් ආරම්භ කරනු ලැබුවා. රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවා. රට වැසියන් හේතුවක් රහිතවම සිරගත කරනු ලැබුවා. මේ ඒකාධිපති …

Read More »

Commando 2: The Black Money Trail (2017) with Sinhala Subtitles | කලු සල්ලි පසුපස….? [සිංහල උපසිරැසි සමග]

ලැබුවාවූ නව වසර සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා! Commando (2013)… හින්දි ක්‍රියාදාම චිත්‍රපටි අතරින් සාර්ථකම චිත්‍රපටි ලැයිස්තුවක් හදන්න කියලා බොට කිව්වොත් අනිවා මේ චිත්‍රපටිය ඒ ලැයිස්තුවේ මුල් ස්ථානයක් ආක්‍රමණය කරනවට සැකයක් නැහැ. එකක් ගහපුවාම කිලෝ මීටරයක් විතර දුර විසික් වෙන සටන් තියෙන ඉන්දියානු චිත්‍රපටි ඕන තරම්. බලපු අයට …

Read More »

Rustom (2016) with Sinhala Subtitles | උණ්ඩ තුන [සිංහල උපසිරසි සමඟ]

හොඳයි ඉතින් යාලුවනේ ඔන්න කාලෙකට පස්සේ ආවා නැවතත් උපසිරසියක් අරගෙන ඔයාලා හමුවට. බාගී චිත්‍රපටිය සබ් කරාට පස්සේ උපසිරැසි කෙරුවාවෙන් ඈත් වෙලා ඉන්නකොට හේවා තමයි මේක මාගේ ඇඟේ ගැහුවේ. අවුලක් නෑ ඉතින් මාත් කරන්න උපසිරසියක් හොය හොයා ඉන්නකොට තමයි මිනිහා මේක කරනවද කියල ඇහුවේ. හරි එහෙනම කතාවට බහිමු. මේක නඩුවක් වටා …

Read More »

Humshakals (2014) | සිනා සාගරය…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටිය. ඔන්න ටික දවසකට පස්සේ හින්දි සලරුවක් අරගෙන එන්නයි මේ හදන්නේ. දන්නවනේ ඉතිං පින්තූරේ දැක්ක ගමන් මේ මොකක්ද කියලා, හැමෝම වගේ බලාගෙන හිටිය එකක්. බඩ අල්ලාගෙන හිනා වෙන්න ඇහැකි එකක්..මේක නිකුත් වෙලා තියෙන්නේ ජූනි 20 වැනිදා. ඔයාලා ආසාවෙන් බලපු Housefull (2010), Housefull 2 (2012) කරපු Sajid Khan ගේ …

Read More »

Chakravyuh (2012) Sinhala Subtitles | නක්සල්වාදීන්ගේ විප්ලවය…[සිංහල උපසිරැසි සමඟ]

සමාජවාදය මෙලොවට හඳුන්වා දුන් කාල් මාක්ස් කියන්නෙ රටක සමාජවාදී දේශපාලන ක‍්‍රමවේදයක් ස්ථාපිත කළ හැකි නම්, එය කළ හැක්කේ විප්ලවයකින් පමණක් කියල.ලොව පුරා විවිධ අරමුණු උදෙසා නිර්මාණය වුනු ත්‍රස්ත කණ්ඩායම් අනන්තවත් ඉන්නව. ආයුධ සන්නද්ධව තම අයිතීන් ලබා ගැනීමට ඔවුන් දරුණු ප්‍රයත්නයක නියැලෙනවා. මේ අතර සමහර ත්‍රස්ත කණ්ඩායම් බිහිවීමට මූලික හේතුව ගැන …

Read More »
error: Alert: Content is protected !!