Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Ethan Hawke

Lord of War (2005) Sinhala Subtitles | යුද්ධයක් කරන්න දෙපැත්තටම අවි ලැබෙන්න ඕනා නොවැ… [සිංහල උපසිරැසි සමඟ] (18+)

මම බයිස්කෝප් අඩවිය පටන් ගත්ත දවසේ ඉදන් මේකෙන් සබ් අරන් ෆිල්ම් කීයක් බලල ඇතිද. ඒ කරන සේවයට මම බයිස්කෝප් අඩවියට බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා. මේ සයිට් එකෙන් ලෝකේ හොදම ෆිල්ම් වලින් බොහොමයකම සබ් අද වෙනකොටත් දීලා ඉවරයි. ඒත් මම බලපු මේ සුපිරි ෆිල්ම් එකේ බයිස්කෝප් අඩවියේ තිබ්බේ රොයිලි සහෝ ලියපු විස්තරයක් …

Read More »

24 Hours to Live (2017) with Sinhala Subtitles | ජීවිතේ අවසන් පැය 24! [සිංහල උපසිරසි සමඟ]

  “මට මොනවද මේ වෙන්නෙ” “ඔයා අයිත් මැරෙන්නයි යන්නෙ” “මට තව ජීවත් වෙන්න කොච්චර වෙලා තියෙනවද?” “පැය 24යි” දෙබස් ටික දැක්කම හිතුනෙ මොනව හරි ලෙඩක් හැදිලා පැය 24ක් ඇතුලත මැරෙන්න යන පොරක් ඔය පැය 24 ඇතුලත කරන දේවල් ටිකක් වෙන්න ඇති ෆිල්ම් එකේ තියෙන්නෙ කියලනේ, නෑ, මේක ඊට වඩා හාත්පසින් …

Read More »

White Fang (1991) with Sinhala Subtitles | වයිට් ෆෑන්ග් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ මම මගේ පළවෙනි උපසිරැසිය අරගෙනයි ආවේ.මේ කතාව වයිට් ෆෑන්ග් කියන වෘකබල්ලෙක් වටා ගෙතෙන්නෙ.මේ මගේ පළවෙනි උපසිරැසිය නිසා වැරදි ඇති ඒවාට ප්‍රථමයෙන්ම සමාව ඉල්ලමින් උපසිරැසිය පිලිබඳ ඔබේ අදහස දක්වන්න කියා ඉල්ලා සිටිනවා. United States හිදී 1991 වසරේ ජනවාරි 18 දින තිරගත වුණු වයිට් ෆෑන්ග් චිත්‍රපටය IMDb අඩවියේ 6.7 කට …

Read More »

The Magnificent Seven (2016) With Sinhala Subtitles | විශිෂ්ඨ හත් දෙනාගේ කල්ලිය [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම පටන් ගන්න වෙන්නෙ සමා වෙන්න කියලා. මොකද මේක දෙන්න සෑහෙන්න පරක්කු වෙච්ච එකට. හසන්ත වික්‍රමරත්න සහෝදරයගෙ උදව්ව තිබ්බෙ නැත්තන් තව පරක්කු වෙනවා. කොහොම හරි බස් එකේ යන එන ගමනුත් කොටලා ඔන්න ඉවර කරා. මේක ගැන දැන් කවුරුත් දන්නව ඇති කියලා හිතනවා. සබ පරක්කු නිසා ගොඩක් අය දැන් බලලත් ඇති. …

Read More »

Born to Be Blue (2015) with Sinhala Subtitles | අසාර්ථක දිවියේ සුන්දර මතකය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඔන්න තවත් ඒකක් අරගේන අවා මම. ඉතින් කට්ටියට සරු ඇති කියලා හිතනවා අනේ මංදා වෙනදා වගේ ලිපිය ලියන්න පණක් නැ මොනවා වුනත් ඔන්න මම බාර ගත්ත හයවනි උපසිරැසියත් නිමකරලා ඔයාලට අරගේන අවා.. මම කලින් කිව්වා නේද ඒක ගැන.. පිස්සුනේ හරි “චැට් බේකර්” ගැන දන්න කවුරුත් ඉන්නවාද දන්නේ නැ මම …

Read More »

Regression (2015) with Sinhala Subtitles | මනසේ බලය. [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න ටික දවසකට පස්සෙ මම ෆිල්ම් එකකට සබ් අරං ආව. ගිය අවුරුද්දෙ කළාට පස්සෙ මේ අවුරුද්දට ෆිල්ම් එකකට සබ් කරන පළවෙනි එක තමයි මේ. මේ ළඟදි තමයි BR කොපිය ආවෙ. ඉතිං පුළුවන් ඉක්මනට සබ කළා. කවුරුත් දන්න Emma Watson(ඇන්ජලා) සහ Ethan Hawke(කෙනර්) තමයි මේ චිත්‍රපටිය සඳහා ප්‍රධාන චරිත කරන්නෙ. …

Read More »

Training Day (2001) With Sinhala Subtitles| තිත්ත ඇත්ත. [සිංහල උපසිරසි සමඟ]

ලොස් ඇන්ජලිස් පොලිස් දෙපාර්තමේන්තුවේ (LAPD) රාජකාරියට තරුණයෙකු යන මුල්ම දවසක්. එහෙව් දවසකම ප්‍රබල LAPD පරික්ෂකවරයෙක් ඔහුට ලබා දීමට යන පැය 24 ක ප්‍රායෝගික පුහුණුවක්. මෙවන් දෙයක් කරන්නේ කුමකටද? මේ තරුණයාම ඊට තෝරා ගත්තේ ඇයි? එහි අවසානය කෙබඳු වේවිද? මේ සුපිරි සලරුවේ ඇති සිද්ධි දාමයේ මේවා ලස්සනට දිග හැරලා තියෙනවා. ඒ …

Read More »

Ten Thousand Saints (2015) with Sinhala Subtitle | ගංජා නිසා වෙච්ච ඇබැද්දියක්. [සිංහල උපසිරැසි සමඟ]

ඉස්සර වෙලා කාටත් හායි කියන්නම්. මම මගේ පලවෙනි උපසිරැසිය විදියට ඔයාලා කවුරුත් එක්ක බෙදාගන්න හිතුවා සුපිරි ෆිල්ම් ඒකක්. මේ ෆිල්ම් එක 2015 අෙගාස්තු 24 වෙනිදා release වුනේ. ෆිල්ම් එකේ IMDB එක 6.0 ක අගයක් අරගෙන තියෙනවා. Hailee Steinfeld, Ethan Hawke, Avan Jogia කියන රංගන ශිල්පීන් ප්රාධාන චරිත රංගනයෙන් දායක වෙලා තියනවා. මේ …

Read More »

Good Kill (2015) With Sinhala Subtitle| ත්‍රස්තවාදී දඩයම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකක් අරං ආව. මේක 2014 ආවත් හරියන eng සබ් එකක් ඇවිත් තියෙන්නෙත් මේ ළඟදි. කොහොමහරි මේක මට බාර දුන්න සමීර අයියට ගොඩක් ස්තූති කරන ගමන් කියන්නම් මේකට IMDB අගය දැනට 6.3ක් ලැබිල තියනව. Ethan Hawke, January Jones, Bruce Greenwood අය රංගනයෙන් දායක වෙනව. දැන් මම …

Read More »

Cymbeline (2014) | මහරජු සිම්බෙලීන්. [සිංහල උපසිරැසි සමඟ]

මගේ දහඅට වැනි සබ් එක විදිහට අරන් ආවෙ 2015 මාර්තු 13 දින ප්‍රදර්ශනය ඇරඹුණු Drama වර්ගයේ ෆිල්ම් එකක්. IMDB වල රේටින්ග්ස් 4.2 ක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිල තියෙනවා. සුප්‍රකට ගත් කතුවරයෙකු වූ විලියම් ශේක්ස්පියර්ගේ නාට්‍ය පිටපතකට අනුව නිපදවා ඇති මේ ෆිල්ම් එක මිනිත්තු 98 ක් පුරා දිවෙන අතර, එය …

Read More »

Gattaca (1997) | සිහිනය කරා. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ, අද මං ගේන්නේ science fiction චිත්‍රපටයක්. විද්‍යාත්මක, සමාජයීය පැත්තෙන් වගේම සාමාන්‍ය ජීවිතය පැත්තෙනුත් ඉගෙන ගන්න තියෙන ආදර්ශ ගොඩක් මේ චිත්‍රපටයේ තියෙනවා. Brooklyn’s Finest, Sinister, Boyhood වැනි ජනප්‍රිය චිත්‍රපටවලට රංගනයෙන් දායක වුණු Eathan Hawke ද, Pulp Fiction, Kill Bill vol.1, Kill Bill vol.2 වැනි චිත්‍රපටවල ප්‍රධාන චරිතය රැගත් Uma …

Read More »

Predestination (2014) | කාළය සමඟ සරදම් කල ඔහු සහ ඇය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ සුදානම තවත් අලුත් චිත්‍රපටියක් වෙනුවෙන් උපසිරැස එකතු කරන්නයි. මේකත් ඉතින් මුලින්ම ලැබෙන්නේ බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන්ම තමයි. මුලින් කියන්න ඕනේ, මට මේක ආපු ගමන්ම දෙන්න බැරි වුණ එක. මොකද පොඩි අකරතැබ්බයක් වුණ හින්දා. ඉතින් ඒකට සමාව ඉල්ලනවා වගේම හැකි ඉක්මණින් ගෙන්න කටයුතු කළා. චිත්‍රපටිය 2014 වර්ෂයේ තිරගත වුණු සුපිරිම …

Read More »

Alive (1993) with Sinhala Subtitles | ඇන්ඩීස්වල මහා පුදුමය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම බයිස්කෝප් වෙබ් අඩවියට ස්තූති කරමින් වැඩේ පටන් ගම්මු. මේක මගේ කුළුඳුල් උපසිරැසි යෙදීම. මටත් මෙහෙම සබ් එකක් දෙන්න හිතුනෙ මේ සයිට් එකෙන්ම දුන්න සිංහල සබ්ටයිටල් ඇතුලත් චිත්‍රපටි බැළුවහමයි. වෙන මොනවත් නැතුව මම දැන් ෆිල්ම් එක ගැන කියන්නං. මේක 1993 දි Frank Marshal විසින් අධ්‍යක්ෂනය කරපු මැක්සම, මැක්ස ෆිල්ම් එකක්. …

Read More »

Brooklyn’s Finest (2009) | සුපිරි නලුවන් 4 දෙනෙකු පණපොවන සුපිරි චිත්‍රපටයක්…

ඔන්න අදත් සුපිරි ගනයේ චිත්‍රපටයක් උනු උනුවෙම දෙන්නයි හදන්නෙ. සුපිරි අධ්‍යක්ෂක වරයෙකුගේ සුපිරි නලු පිරිසක් රංගන චිත්‍රපටයක්. චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නෙ පරම්පරා තුනක් යාකරන දැනට හොලිවුඩය තුල ඉතිරිවී සිටින සම්පත් නලුවෙකු වන ” Richard Gere ” විසිනි. ඊට අමතරව, තවත් සුපිරිම නලුවන් තිදෙනෙකු වන “Wesley Snipes, Don Cheadle, Ethan …

Read More »
error: Alert: Content is protected !!