Thursday , October 1 2020
Breaking News

Tag Archives: Eugenio Derbez

Dora and the Lost City of Gold (2019) Sinhala Subtitles | ඩෝරාගේ ත්‍රාසජනක වික්‍රමය !!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ, වසර එකහමාරකට පසුව මම ආයෙත් ඔයාලට බොහොම සුන්දර චිත්‍රපටියකට සිංහල උපසිරැසි අරන් ආවා. අන්තිමට කරපු Peter Rabbit (2018) වලට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තිබුණා. ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි.  ඇමෙරිකාවේ රූපවාහිනී නාලිකා අතර Nickelodeon කියන්නෙ ළමයින් වෙනුවෙන් වෙන් කරන ලද රූපවාහිනී නාලිකාවක්. ඉතින් මේ නාලිකාවේ 2017 විකාශනය වෙච්ච Dora the Explorer කියන කාටුන් කතා මාලාව පදනම් කරගෙන James …

Read More »

Overboard (2018) Sinhala Subtitles | මෙහෙමත් බොරුවක්! [සිංහල උපසිරැසි සමඟ]

  කොහොමද කට්ටියට? ආයෙත් කාලෙකට පස්සේ කොමඩියක් අරගෙන ආවා ඔන්න. කලින් ඉදලා ඇහැ ගැටිලා තිබුන එකක් වුනත් කලින් බාරගත්තේ නෑ. පස්සෙ කවුරුහරි කරයිද කියල බලල බලලා කෙරෙන පාටක් නැති නිසා අරගෙන ආවා එහෙනම්. මං කලින් දුන්න උපසිරැසියට අදහසක් එකතුකරලා දෙතුන් දෙනෙක් මේකත් දෙන්න කියලා ඉල්ලලත් තිබුනානෙ. ඉතින් මෙන්න තව හොද …

Read More »

How to Be a Latin Lover (2017) with Sinhala Subtitle | ලතින් ආදරවන්තයෝ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම එහෙනම් මගෙ දෙවෙනි සබ් එකත් අරන් ආවා.මුලින්ම මේක මට වෙන් කරලා දුන්න එකට අසංක ප්‍රදීප් අයියට ස්තූතිවන්ත වෙනවා..අද ගෙනාවේ ආදරනීයයි කොමඩියක්,මට නම් මේක මම බලපු හොදම කොමඩි චිත්‍රපටි වලින් එකක්,මම එහෙම කියන එක කොච්චර සාදාරනද කියලා බැලුවට පස්සෙ ඔයාලටම තේරෙයි.ඒ වගේම ගොඩක් ආදරනීයයි… මේක ගැන විස්තර කරනවා නම් …

Read More »
error: Alert: Content is protected !!