Sunday , September 27 2020
Breaking News

Tag Archives: Eva Green

Proxima (2019) Sinhala Subtitles | ගඟනගාමියෙකුගේ චරිතාපදානයක්….. [සිංහල උපසිරැසි සමග]

ඉතින් යාළුවනේ කලින් සබ් එක හදලා ටික දවසක් විවේක ගන්න හදනකොට තමා කලින් සෙට් කරගත්ත තවත් එක ෆිල්ම් එකක් අහුවුනේ.ඉතින් එහෙම්මම ලැප් එක දාගෙන කොටන්න පටන් ගත්තා.ටික ටික කොටලා දවස් තුනකින් මේක ඉවර කරගන්න පුළුවන් වුනා.ඉතින් අපි ෆිල්ම් එක ගැන තොරතුරු ටිකක් බලලම ඉමුකෝ. 2019 වසරේ අග භාගයේ ඒ කියන්නේ …

Read More »

Perfect Sense (2011) Sinhala Subtitle | මේ මිනිස් වර්ගයාගේ අවසානයද? [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ ප්‍රථම උපසිරැසිය. ඉතින් අඩුපාඩු එහෙම තියෙන්න පුලුවන්. මේක වැටෙන්නෙ drama & Sci-fi කියන වර්ගයට.මේකත් Mr නයිට්ශ්‍යාම්ලාන් ගේ The Happening ෆිල්ම් එක ලගින් යනව. ඒත් කථාව සම්පූර්ණ වෙනස්. රංගනයෙන් එවා ග්‍රීන් (Eva Green) එවන් මැක්ග්‍රෙගෝර් (evan McGregor) දායකත්වය දක්වල තියෙනව.අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ ඩේවිඩ් මැකෙන්සි (David Mckenzie). මෙයා තමයි 2016 …

Read More »

Miss Peregrine’s Home for Peculiar Children (2016) with Sinhala Subtitles | මායා දරුවන්ගේ ලෝකය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මං මගේ දොළොස් වෙනි උපසිරැසිය විදිහට ඔයාලට අරං එන්නේ මේ අවුරුද්දේ තිරගත වෙච්ච සුපිරි ළමා චිත්‍රපටයක්. මේ චිත්‍රපටය කරන්න කියලා මට යෝජනා කලේ හසන්ත අයියා මීට සති දෙකකට විතර කලින්. ඉක්මණින් කරලා දෙන්නම් කියලා පොරොන්දු උනාට පරක්කු උනානේ. තව අයත් මේක කරන්න ඉල්ලුවා කියලත් මට දැනගන්න ලැබුණා. පරක්කු …

Read More »

Penny Dreadful [S03 : E09] with Sinhala Subtitles | අන්ධකාරයේ අවසානය… (18+) [සිංහල උපසිරැසි සමඟ]

2014 මැයි 11 දින SHOWTIME නාලිකාව මඟින් විකාශනය කරන ලද  කතා සමයන් තුනකින් සමන්විත “PENNY  DREADFUL” කතා මාලාව මේ වන විට කතාංගයන් 27 විකාශය කරලා හමාරයි. ඉතින් එදා ඉඳන් අද වෙනකන් මේ කතාවත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලා හැමෝටම අද දවසේ  අවසාන කතාංගයත් මෙන්න මෙහෙම අරගෙන එනවා. කතාවේ ප්‍රධාන නිෂ්පාදකවරයෙක් …

Read More »

Penny Dreadful [S03 : E08] with Sinhala Subtitles | නොමියන රාත්‍රිය… (18+) [සිංහල උපසිරැසි සමඟ]

කළින් කොටසේදි මතක් කරා වගේම මෙන්න ඔයාලට අටවෙනි කතාංගයත් ඉක්මන්ට අරන් එන්න පුලුවන් වුණා. ඒවගේම කියන්න ඕනි අවසාන කතාංගයන් දෙකම SHOWTIME නාලිකාව ජූනි මාසේ 19 වෙනිදාට නිකුත් කළා. ඉතින් අවසාන කතාංගයත් බොහොම ඉක්මනින්  ඔයාලට හොඳ අවසානයක් එක්ක අරගෙන එන්න හිතාගෙන ඉන්නවා. වෙනදා වගේම ඔයාලා හත්වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. …

Read More »

Penny Dreadful [S03 : E07] with Sinhala Subtitles | අවසානයක ආරම්භය… (18+) [සිංහල උපසිරැසි සමඟ]

හරි, දන්නෙම නැතුව Penny Dreadful අවසාන කතාංගයන් තුනට ආවා නේද? කොහොමහරි සතියක් විතර පරක්කු වෙලා තමයි අද මම ඔයාලව මුණගැහෙන්න එන්නේ. ඉතින් ගියසතියේ කතාව බලන්න ඇති කියලා මම හිතනවා. පොඩ්ඩක් ආය මතක් කරගෙන ඉමුකෝ එහෙනම්.  ඩ්‍රැකියුලා තමංගේ අළුත් ගෝලයා එක්ක විස්තර හොයනවා. වික්ටර් සහ ජේකිල් තම පරීක්ෂණ තව දුරටත් කරගෙන …

Read More »

Penny Dreadful [S03 : E06] with Sinhala Subtitles | ආදරණීය ඩ්‍රැකියුලා…(18+) [සිංහල උපසිරැසි සමඟ]

හරි, මෙන්න Penny Dreadful තුන්වෙනි කතා මාලාවේ හයවැනි කතාංගයත් මේ විදියට ඔයාලට අරගෙන එනවා. ඉතින් කාර්යබහුල වෙලාවක වුණත් පරක්කුවෙලා හරි වැඩේ කෙරෙන එක ලොකු දෙයක්නේ නේද? ඔයාලා ගියසතියේ කතාව බලන්න ඇති කියලා මම හිතනවා. පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකෝ. ඊතන් සහ හෙකටී කාන්තාරය ඇතුළටම යනවා. ඒත් වතුර හොයාගන්න බැරුව එයාලට ගමන …

Read More »

Penny Dreadful [S03 : E05] with Sinhala Subtitles | ජීවිතයක් නැති ජීවිතයක්…. (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ටික දවසක් පරක්කු වෙලා හරි ඔයාලට පස්වෙනි කතාංගය අරගෙන ආවා. මේ දවස් වල කැම්පස් එකේ වැඩ ගොඩගැහිලා නිසා හරියට කාලය හොයාගන්න ටිකක් අමාරුයි මේ වැඩ වලට. ඉතින් කොහොමහරි මම ඔයාලට උපසිරසිය අරගෙන ආවා. වැඩි කතාවක් නැතුවම අපි ගියසතියේ මොකද වුණේ කියලා පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකෝ. ගිය සතියේ කතාව ටිකක් …

Read More »

Penny Dreadful [S03 : E04] with Sinhala Subtitles | විරල දෙයට ඇති වටිනාකම…. (18+) [සිංහල උපසිරැසි සමඟ]

හරි, වෙනදා වගේම අදත් මෙන්න Penny Dreadful කතා මාලාවේ හතරවෙනි කතාංගය අරගෙන ආවා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? ගිය සතියේ කොටස බලන්න ඇති කියලා මම හිතනවා. පොඩ්ඩක් මතක් කරගෙන අද කතාවට යමු. ඊතන් සහ හෙකටී කාන්තාරය ඔස්සේ පලායනවා. වැනේසා සුපුරුදු විදියට ඇයගේ හමුවීම් වලට යනවා. වික්ටර් සහ ජේකිල් ඔවුන්ගේ පරීක්ෂණ ඉදිරියට …

Read More »

Penny Dreadful [S03 : E03] with Sinhala Subtitles | හොඳ සහ නරක එකට සම්බන්ධ වීම. (18+) [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් තුන්වෙනි කතාංගයත් ඔයාලට අරගෙන ආවා. ගියසතියේ කොටස ගැන කට්ටිය මොකද හිතන්නේ? පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ලිලී සහ ඩෝරියන් එකතු වෙලා පොඩි ගෑණු ළමයෙක්ව බේරගන්නවා. සර් මැල්කම් ඇමරිකාව බලා පිටත් වුනා. ඊතන්ට නොසිතූ විදියට හෙකටිගේ උදව් ලැබෙනවා. වික්ටර් සහ ජේකිල් රෝගියෙකුට ප්‍රතිකාර කරනවා සහ ලිලීව නැවත ලබා ගැනීම සම්බන්ධයෙන් …

Read More »

Penny Dreadful [S03 : E02] with Sinhala Subtitles | මෘගයින් ළඟින් සහ දුරින්. (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද ඔයාලට? මට නම් මේ පහුගිය දවස් කීපය සෑහෙන්න අපලයි මොකද අනතුරු වෙනවා කියන දේවල් වෙන්නේ අපිට කියලා නෙමෙයිනේ, දැනට සතියකට කිට්ටු වෙන්න ඉන්නේ ඇඳ උඩට වෙලා. පේන විදියට මට ඇකැඩමික් කරගන්න වෙන්නෙ නෑ සති ගානක් යනකන්. යන්තම් අත් දෙක සනීපයි.  ඉතින් ඒවා එහෙම වුණා කියලා මේවා නවත්තන්නත්  බෑනේ. …

Read More »

Penny Dreadful [S03 : E01] with Sinhala Subtitles | කවියාගේ වියෝව. (+18) [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔන්න යාළුවනේ කිව්වා වගේම Penny Dreadful කතා මාලාවේ තුන්වෙනි කතා සමය ඔයාලට අරගෙන ආවා. ඊට කළින් කියන්න ඕනි  මට මේ උපසිරසිය ඉක්මන්ට ඔයාලට අරගෙන එන්න ඉසුරු සහෝ ගොඩාක් උදව් කරා, ඉතින් අපි දෙන්නගෙම වැඩ රාජකාරි අස්සේ මේ වැඩේ ඉක්මන්ට ඉවර  කරන්න ලබා දුන්න දායකත්වයට ඉසුරු සහෝට මම ගොඩාක් ස්තූතිවන්ත …

Read More »

Penny Dreadful [S02 : E10] | ඔවුන් සතුරන් විය… (+18) [සිංහල උපසිරැසි සමඟ]

19 වන සියවසේ බ්‍රිතාන්‍යය අද්භූත ප්‍රබන්ධ කතාවක් පාදක කරගනිමින් 2014 මාර්තු මාසයේ 11 වෙනිදායින් ඇරැඹූ “Penny Dreadful” කතාමාලාව ස්වකීය යක්ෂයෙකු බඳු තමාගේම අතීතය පිසාචයන්, නපුරු ආත්මයන් හා අමරණීය මෘගයන්ට වඩා බලවත් වූ සත්‍ය හා අස්වාභාවිකත්වය අතර දෙබිඩි ලෝකයක වෙසෙන මිනිසුන් පිළිබඳව ගොඩනැගුණු ඉතා ශක්තිමත් ලෙස ලියවුණු වෘතාන්තයක් වගේම අඳුරු මායාවන් …

Read More »

Penny Dreadful [S02 : E09] | මගේ එකම සතුරා… (+18) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? මෙන්න “Penny Dreadful” දෙවන කතාමාලාවෙ නමවෙනි කොටස ගෙනාවා. ටිකක් පරක්කුයි.ඒකට සමාවෙන්න ඕනෙ. ඔන්න තව එක කොටසක් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ.අද කතාව නම් කරල තියෙන්නෙ “And Hell Itself My Only Foe” කියලා. අද කොටසෙදි ඊතන් පස්සෙන් පන්නන වොරන්, ඊතන් සහ වැනේසා අතර ගැටුමකින් වොරන් මැරෙනවා. ඒ වැනේසගෙ පිහි පාරකින්. …

Read More »

Penny Dreadful [S02 : E08] | දිරාපත් වූ සිහිවටනය… (+18) [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද ඔයාලා හැමෝටම? අදත් “පැන්සයේ සාපය” කතා මාලාවේ අටවැන්න අරගෙන ආවා. මේ කතාංගයත් එක්ක අපිට මේ කතා සමය අවසාන කරන්න තව කතාංගයන් දෙකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ගිය සතියේ කතාව බලන්න ඇති කියලා මම හිතනවා. අද මම ගිය සතියේ කතාව ගැන විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අද කතාව නම් …

Read More »

Penny Dreadful [S02 : E07] | පුංචි ගෝනුස්සිය… (+18) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලා හැමෝටම? අදත් මම ඔයාලට “පැන්සයේ සාපය” දෙවනි කතා මාලාවේ හත්වෙනි කතාංගයත් අරගෙන ආවා. තව කතාංගයන් තුනක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ නේද? හරි, අපි බලමුකෝ අවසාන වෙනකොට කතාව මොනවගේ පැත්තකටද හැරෙන්නේ කියලා. ඊට කළින් මතක් කරන්න ඕනේ වැඩ ගොඩාක් අස්සේ මේ කරන කාර්යය සම්බන්ධයෙන් ඔයාලගේ සහයෝගය තව තවත් වැඩිවෙනවනම් …

Read More »

Penny Dreadful [S02 : E06] | ශ්‍රේෂ්ඨ සංත්‍රාසය… (+18) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. දන්නෙම නැතුව “Penny Dreadful” දෙවනි කතා මාලාවේ අවසානයටම ඇවිල්ලා. අද හයවෙනි කතාංගයත් එක්ක තව කතාංගයන් හතරක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ දෙවනි කතා මාලාව අවසාන වෙන්න. මේ කොටස් හතරේ උපසිරසිත් වැඩිය කාලයක් ගන්නේ නැතුව ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. හරි, එහෙනම් ගියසතියේ කතාව බලන්න …

Read More »

Penny Dreadful [S02 : E05] | තැන්පත් අහසටත් ඉහළින්. (+18) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? මෙන්න “Penny Dreadful” දෙවන කතාමාලාවෙ පස්වෙනි කොටස ගෙනාවා. ටිකක් විතර පරක්කුයි. අද කතාව නම් කරල තියෙන්නෙ “Above the Vaulted Sky” කියලා. ගියසතියෙ අන්තිමට මතකයිනෙ අපේ කට්ටියටම හදිසි ප්‍රහාරයක් ආවා. අද සර් මැල්කම් ඇතුළු කට්ටියම මැඩම් කාලිගෙ දරුවන්ගෙ ප්‍රහාරයකට සූදානම් වෙනවා. මේ අතරෙ උණ්ඩ විශාල ප්‍රමාණයක් ගත්ත එක ගැන …

Read More »

Penny Dreadful [S02 : E04] | දිව්‍යමය ස්ථාන වල ඇති දුෂ්ට ආත්මයන්… (+18) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? මෙන්න “Penny Dreadful” දෙවන කතා මාලාවේ තුන්වැනි කතාංගයත් ඔයාලට අරගෙන ආවා. අද කථාවත් මට ඉක්මන්ටම ඉවර කරගන්න ලැබුණත් දෙන්න පරක්කු වුණ එක ගැන ඔයාලා කණගාටු වෙන්න එපා. හරි එහෙනම් අද වැඩි කතාවක් නැතුවම අපි ගියසතියේ කතාව පැත්තට යමුකෝ. ගිය සතියේ ඔයාලට දැනගන්න ලැබුණා, වැනෙස්සට පුරාණ යක්ෂයින්ගේ භාෂාව කතා …

Read More »

Penny Dreadful [S02 : E03] | නයිට්කම්ර්ස්… (+18) [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔයාලට කොහොමද යාළුවනේ? මේ දවස් වල බරටම වැඩ අස්සේ මෙන්න එහෙනම් තුන්වැනි කතාංගයත් අරගෙන ආවා. කොහොමහරි වෙලාව හොයාගන්නවා මේ වැඩේ කරන්න නම්, ඒත් ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ නේ, ඒ වුණාට අනිවාර්යයෙන්ම උපසිරසිය දෙනවම තමයි ඉතින්. හැබැයි වෙලාවටම දෙන එක තමයි ගැටලුවකට තියෙන්නේ. ඒගැන ඔයාලා කවුරුවත්ම අහිතක් හිතන්නේ නෑ …

Read More »
error: Alert: Content is protected !!