Friday , December 3 2021
Breaking News

Tag Archives: Eva Longoria

The Boss Baby: Family Business (2021) Sinhala Subtitles | බබාලගේ දෙවන වික්‍රමය [සිංහල උපසිරසි]

ඉතිං මේ හමුවන්නේ Boss Baby දෙවැනි කතාවෙන්. පලමු කතාවේදී ටිම් කියන පුංචි කොලුගැටයට මල්ලි කෙනෙක් ලැබෙනවා. එයාගේ නම වුනේ ටෙඩ්. ඉතිං කොහොමහරි මේ ටෙඩ් බබා එසේමෙසේ බබෙක් නෙමෙයි කියලා ටිම්ට අහුවෙනවා. ඒ බබෙක් වුනු ටෙඩ් Baby Corp කියන බබාලා විසින් මෙහෙයවන රහස් සංවිධානයක සාමාජිකයෙක් බව ටිම්ට දැනගන්න ලැබෙනවා. ඉතිං ඒ …

Read More »

Dora and the Lost City of Gold (2019) Sinhala Subtitles | ඩෝරාගේ ත්‍රාසජනක වික්‍රමය !!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ, වසර එකහමාරකට පසුව මම ආයෙත් ඔයාලට බොහොම සුන්දර චිත්‍රපටියකට සිංහල උපසිරැසි අරන් ආවා. අන්තිමට කරපු Peter Rabbit (2018) වලට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තිබුණා. ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි.  ඇමෙරිකාවේ රූපවාහිනී නාලිකා අතර Nickelodeon කියන්නෙ ළමයින් වෙනුවෙන් වෙන් කරන ලද රූපවාහිනී නාලිකාවක්. ඉතින් මේ නාලිකාවේ 2017 විකාශනය වෙච්ච Dora the Explorer කියන කාටුන් කතා මාලාව පදනම් කරගෙන James …

Read More »

Overboard (2018) Sinhala Subtitles | මෙහෙමත් බොරුවක්! [සිංහල උපසිරැසි සමඟ]

  කොහොමද කට්ටියට? ආයෙත් කාලෙකට පස්සේ කොමඩියක් අරගෙන ආවා ඔන්න. කලින් ඉදලා ඇහැ ගැටිලා තිබුන එකක් වුනත් කලින් බාරගත්තේ නෑ. පස්සෙ කවුරුහරි කරයිද කියල බලල බලලා කෙරෙන පාටක් නැති නිසා අරගෙන ආවා එහෙනම්. මං කලින් දුන්න උපසිරැසියට අදහසක් එකතුකරලා දෙතුන් දෙනෙක් මේකත් දෙන්න කියලා ඉල්ලලත් තිබුනානෙ. ඉතින් මෙන්න තව හොද …

Read More »

Frontera (2014) | වැරදුණු ඉලක්කය… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද අපේ බයිස්කෝප් යාළුවෝ හැමෝටම. ඔන්න ආයෙත් අළුත්ම බයිස්කෝප් එකක් අරගෙන මම ඔයාලා මුණ ගැහෙන්න ආවා. මේක හරියටම රිලීස් වුනේ 2014 ජූලි 31වෙනිදා වුනාට අගෝස්තු 7 වෙනිදා තමයි අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් වුනේ. මේක දෙන්න ටිකක් පරක්කු වුනාට ඔයාල හැමෝගෙන්ම මම සමාව ඉල්ලනවා. මොකද උසස් පෙළ විභාගය නිසා, අගෝස්තු …

Read More »

A Dark Truth (2012) Sinhala Subtitles | අවාසනාවට ඇත්ත කතාවක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ඔයාලට තවත් ලස්සන අළුත්ම අළුත් චිත්‍රපටියකට උපසිරැසිත් අරගෙන මම ආයෙත් ආවා. ඉතින් මේ බයිස්කෝප් එක නිල වශයෙන් නිකුත් වෙන්න තියෙන්නේ 2013 ජනවාරි 4 වෙනිදා. මෙය ඊට කලින් නිකුත් වූවක්. එනිසා IMDb වල තම රේටින් වත් ඇතුලත් වී නැති උණු උණු බයිස්කෝප් එකක්. Forest Whitaker නැමති සුපිරි නළුවා ෆ්‍රැන්සිස්කෝ …

Read More »
error: Alert: Content is protected !!