Sunday , September 20 2020
Breaking News

Tag Archives: Eve Harlow

The 100 [S02E16- Blood Must Have Blood, Part Two] | මවුන්ට් වෙදර් අල්ලයිද? [සිංහල උපසිරැසි සමඟ]

මේ ලිපිය මම කොහොම පටන් ගන්නද කියලා මේ හිතුවේ. සිරාවටම අපි හිතපු දෙයක්ද ගිය සතියෙ වුණේ? ලොකු බලාපොරොත්තුවක් තියන් උන්නා සටන ගැන. ඒත් ලෙක්සා අන්තිම මොහොතෙ ගහපු ගිවිසුම හින්දා ඔක්කොම කණපිට හැරුණා. දැන් ක්ලාක්ගේ බලාපොරොත්තු සුන් වෙලා මදිවට, රේවන්, වික් දෙන්නා වගේම ඇබී, ඇතුලූ පිරිසත් මවුන්ට් වෙදර් කට්ටිය අල්ලගෙන එනවා. …

Read More »

The 100 [S02E15- Blood Must Have Blood, Part One] | විශ්වාසය,, ඔබ කොහිද? [සිංහල උපසිරැසි සමඟ]

හරි මෙන්න එහෙනම් 15 වෙනි කොටසත් අරගෙන ආවා. ලබන සතියෙන් මේ අදියර නිමා වෙන බව ඔයාල දැනටමත් දන්නවා ඇතිනේ. තුන් වෙනි අදියරකුත් මේ අවුරුද්දෙ අග බාගේ පටන් ගනී. කොහොමහරි අපි කතාව දිහාට හැරෙමු. ආලෝකයේ නගරය හොයාගෙන යන ජාහා මර්ෆි ඇතුළු නඩය බොහොම අමාරුවෙන් බිම් බෝම්බ වළලපු හරියකුත් පහුකරගෙන එනවා විශාල …

Read More »

The 100 [S02E14- Bodyguard of Lies] | ජයග්‍රහණද පසුබෑම්ද? [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම?මෙන්න ගෙනාවා 14 වෙනි කොටස. වෙනදා වගේම කලින් කොටස මතක් කරගෙන ඉමු නේද? බලන් ගියාම මවුන්ට් වෙදර් ඇතුළෙත් ඉන්නවා පාලනයට විරුද්ධ කට්ටියක්. ඉතින් මායා හොඳ වෙලාවට ඒ අයගෙන් කෙනෙක්. කොහොමහරි ඒ උදව්වෙන් ජැස්පර් ඇතුළු පිරිස සැඟවෙනවා. ඒත් බෙලමි තවත් ඉස්සරහට යනවා එයාගේ මෙහෙයුමට. මේ අස්සෙ අලුතෙන් පත්වෙච්ච ජනාධිපති …

Read More »

The 100 [S02E13- Resurrection] | හවුල්, හවුල්, හවුල් [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? මට කලින් කොටස් 3 කට උපසිරැසි දාගන්න බැරි වෙච්ච වෙලාවෙ බෑ නොකිය ඒ ටික ඇදල දුන්න යශෝධ හා යස්මික සහෝලා දෙන්නට මම මුලින්ම ස්තූති කරන්න කැමතියි. වැඩේ කියන්නෙ මේ කොටස් 3 සෑහෙන දෙයක් සිද්ධ වෙලානේ. ඒවා ගැන ආපහු මතක් කරන්න යන්නෙ නෑ. ඔන්න එහෙනම් අද කොටස මම …

Read More »

The 100 [S02E12 – Rubicon] | මිසයිලයක්..!! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කස්ටියටම? ඔන්න ආයෙත් මේ සුපිරි කතා මාලාවේ, මේ සතියේ කොටස සමඟින් පුළුවන් ඉක්මණින්ම ඔයාලා හම්බවෙන්න ආවා. අවුලක් ගන්න එපා, මේ සැරේ විතරයි මම මේකට සබ් එක දෙන්නේ. ඊළඟ සතියෙ ඉඳන් සුපුරුදු විදිහටම රොයිලි අයියා වැඩේ කරගෙන යාවි හොඳේ.. ;p අනිත් කතාමාලා වගේ ඇදිල්ලක් සීසන් 02 එකේදිත් පේන්න නෑ. …

Read More »

The 100 [S02E11 – Coup de Grace] | ‘මවුන්ට් වෙදර්’ යාළුවන්ට පොඩි බලාපොරොත්තුවක්…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ පාර The 100 කතාමාලාවේ 11 වෙනි එපිය මගෙන්.. මේක කරන රොයිලි අයියා මේ දවස් ටිකේ ලංකාවට ඇවිත් ඉන්න හින්දා එයාට වැඩ වැඩි වෙලා.. ඉතින්, හදිස්සියෙන් වුණත් මම ඔන්න මේ එපියේ සබ් එකේ වැඩ කටයුතු ටික අහවරක් කරලා ඔන්න අද දෙනවා. මේක CW නාළිකාවේ විකාශය කෙරුණේ පහුගිය 4 …

Read More »

The 100 [S02E10 – Survival of the Fittest] | පුහුණුව……. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියට? අදනම් මේ සුපිරි කතා මාලාවේ මේ කොටසට උපසිරැසි ගේන්නෙ රොයිලි අයිය නම් නෙවෙයි. එයාගේ කාර්යයබහුල වීම මත අද ඉතින් මම මේක අරගෙන ආවා. හොඳයි අපි කලින් කොටස පොඩ්ඩක් මතක් කරගම්මු. ඔයාලට කලින් කොටස මතක නම් දකින්න ඇති ක්ලාක්ලා සහ භූමිවාසීන් අතර ඇතිවෙච්ච සන්ධානය ගැන භූමිවාසීන් වැඩි දෙනෙක් …

Read More »

The 100 [S02E09 – Remember Me] | මාව මතක ද? [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගොඩ දෙනෙක් බලාගෙන උන්න කතා මාලාව විරාමයෙන් පස්සෙ ආපහු පටන් ගන්නවා. ගොඩ දෙනෙක් මේක එනකම් මඟ බලාගෙන උන්න බව මම දන්නවා. හොඳයි ලංකාවෙ ඉඳන් සබ් එක දාන හින්දා වෙනදට වඩා නම් පොඩි ප්‍රමාදයක් තියෙයි. ඒකට ඉතින් සමාව ඉල්ලනවා. හොඳයි අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගෙන ඉම්මු. පහුගිය කොටසෙදි …

Read More »

The 100 [S02E08 – Spacewalker] | අපොයි!!!!!! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා මේ කතා මාලාවේ 8 වෙනි කොටස. ගිය අදියරේ කොටස් 13 ක් තිබ්බට මෙදා පාර 16 ක් තියෙන මේ කතා මාලාවෙ බාගයක් දුර ඇවිල්ලා ඉවරයි. හැබැයි මේ කොටස් නම් අධික වේගයෙන් ගලාගෙන යනවා. ඒ වගේම අදින් පස්සෙ අපි ආපහු හම්බවෙන්නෙ ලබන ජනවාරී මාසෙදියි. කලින් වගේම ගිය සතියෙ …

Read More »

The 100 [S02E07 – Long Into an Abyss] | ඔක්කොමත් හරි අන්තිම ඉල්ලීම…… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා හත් වෙනි කොටස. ඊළඟ සතියෙ කොටසෙන් පස්සෙ මේ කතා මාලාවේ අතර මැද විරාමය ගැනත් විස්තර කියන්න පුළුවන් වෙයි. කොහොමහරි අපි පහුගිය සතියෙ කොටස මතක් කරගෙන ඉම්මු. කතාවෙ වැඩි හරියක් ක්ලාක් ෆින්ට රව රව තමා උන්නෙ වෙච්ච වැරැද්දට. හැබැයි බෙලමි නම් කිව්වෙ හැමෝම අතේ වැරදි තියෙනවා කියලයි. ඒ …

Read More »

The 100 [S02E06 – Fog of War] | වැඩිහිටියොයි පොඩිහිටියොයි… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න සතියක විරාමයකින් පස්සෙ අරගෙන ආවා 06 වෙනි කොටස. පහුගිය සතියෙ මේ කොටස විකාශය නොවිච්ච එක ගැන මම සබ් එකේ කියල තිබ්බ එක කට්ටිය වැරදියට වටහා ගත්තදෝ මන්දා. වෙබ් අඩවියට ආධාර කරන්න කියන පණිවිඩයත් ඒක එක්කම දාපු හින්දා වෙන්න ඇති කට්ටිය වැරදියට වටහා ගත්තෙ. හොඳයි කොහොමහරි අද කොටස ආවනේ. ඉතින් …

Read More »

The 100 [S02E05 – Human Trials] | හමුවීම්, හමුවීම්, හමුවීම්!!!! [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ගෙනාවා මේ සුපිරි කතා මාලාවෙ 05 වෙනි කොටස. කලින් කොටස මතක ඇති කියල හිතනවා හැමෝටම. කමක් නෑ පොඩ්ඩක් මතක් කර ගමුකෝ. මවුන්ට් වෙදර් ගැන කෙසේ වෙතත් එයින් පැනල ගියපු ක්ලාක්ටයි ආන්‍යාටයි නොහිතපු දෙයක් තමා සිද්ධ වුණේ. එක්කෙනෙක් අනිකාගෙ හිරකාරයෙකුයි, පස්සෙ හිරකාරයගේ හිරකාරය බවට අල්ලගත්ත එක්කෙනයි පත්වෙලා අන්තිමේ කොහොමහරි භූමි …

Read More »

The 100 [S02E04 – Many Happy Returns] | ඒ තත්පරය…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? අද නම් සෑහෙන හදිස්සියෙන් තමා උපසිරැසිය අරගෙන ආවේ. ඒ හින්දා ලිපියනම් එච්චර දිගට ලියන්නෙ නෑ. බොහොම කෙටියෙන් මතක් කරගම්මු පහුගිය කොටස. ක්ලාක් අන්‍යාවත් බේරගෙන මවුන්ට් වෙදර් වලින් පැනල යන්න සමත් වුණා. ඒ අතර මගදි එයාලා දැක්කා මවුන්ට් වෙදර් වල බිම් මහලෙ වංකගිරියක් කෙළින්ම යන්නෙ අර භයානක රීපර්ස්ලාගේ …

Read More »

The 100 [S02E03 – Reapercussions] | පැනගැනීම…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අදත් මම ආවා තුන්වෙනි කොටස අරගෙන. ගිය සතියෙ කතාව මතක් කරන්න ඕනද එහෙම? නැතුවත් ඇති මගෙ හිතෙ. ඔන්න ඔහෙ කමක් නෑ එහෙනම් කෙටියෙන්ම ලියන්නම්කෝ. ආක් මධ්‍යස්ථානයේ තනිවෙච්ච ජාහා ආපහු කොහොමහරි විදියක් හොයාගෙන පොළවට ආවා. හැබැයි වැටිලා තියෙන්නෙ කාත් කවුරුවත් නැති පැත්තකට වගේ තමා අපි දැක්කෙ. ඒ අස්සෙ නිර්වින්දක …

Read More »

The 100 [S02E02 – Inclement Weather] | හොරේ එළිවෙයි. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා හැමෝම. කතාවට අලුත් ආරම්භයක් ගත්තා කියලා කිව්වොත් මම හිතන්නෙ මම නිවැරදියි. අපි පොඩ්ඩක් කතාව ගැන මතක් කරගම්මු මුලින්ම. පොළවට එවපු සිය දෙනාගෙන් සටන් වලින් වගේම විවිධ හේතු නිසා මියගිය කොටස ඇරුණහම ක්ලාක් සහ තවත් 47 දෙනෙක් මවුන්ට් වෙදර් වෙත ගෙනගොස් තියෙනවා. එහි …

Read More »

The 100 [S02E01 – The 48] | අළුත් ලෝක. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? මෙන්න මෙච්චර දවසක් තිස්සෙ මගෙන් මැසේජ් දම දමා මගෙන් ඉල්ලපු මේ කතා මාලාවෙ දෙවෙනි අදියරත් අරගෙන ආවා. හැබැයි පුතෝ කලින් වගේ නම් බ්‍රහස්පතින්දා දවල් වෙද්දි නම් දෙන්න අමාරු වෙයි. රෑ වෙලා හෝ සිකුරාදා හෝ අනිවා ලබා දෙන්නම්. අපි ටිකක් විතර පළවෙනි අදියර මතක් කරගමුද? මතකයිනේ න්‍යෂ්ටික යුද්ධයකින් බේරෙන්න …

Read More »
error: Alert: Content is protected !!