Friday , December 4 2020
Breaking News

Tag Archives: Ewan McGregor

Birds of Prey: And the Fantabulous Emancipation of One Harley Quinn (2020) Sinhala Subtitles | ජෝකර් ළඟ නැති කොට [සිංහල උපසිරසි සමඟ]

ලයන් කින් සිනමාපටය බයිස්කෝප් ප්‍රේක්ෂකයන්ට අරගෙන ආවට පස්සෙ අද තමා ඔන්න තව සිනමාපටයකට උපසිරසි කරන්න හම්බුණේ. මේකත් මං බාරගත්ත එකක් නෙවේ. හසා අයියා බාරගත්ත එකක්. කොහොම හරි මාත් DC රසිකයෙක් නිසා කිසිම දෙගිඩියාවක් නැතුව හසා අයියට කරන්න වෙන්නෙ නෑ කිවුවම කරන්න බාරගත්තා. කොහොම නමුත් දැන් තියෙන වැඩත් එක්ක උපසිරසියක් කරන්නවත් …

Read More »

Doctor Sleep (2019) Sinhala Subtitle | අන්ධකාරයට එරෙහිව ආලෝකයේ සටන..! [සිංහල උපසිරැසි සමඟ] 18+

ආයුබෝ වේවා..! 2020 අලුත් අවුරුද්ද හැම කෙනෙකුටම සුබ වේවා..! ජය වේවා..!සෞභාග්‍යමත් වේවා..! ✌️💪 ඔන්න ඉතිං 2020 මගේ පළවෙනි උපසිරැසිය බයිස්කෝප් ඔබ වෙනුවෙන් අරගෙන ආව. Stephen King කිව්වම කවුද නොදන්නෙ නේද? ඔව් ඔව් ලෝකයේ ජනප්‍රියම චිත්‍රපටය The Shawshank Redemption (1994) නිර්මාණය වෙන්නෙ මෙතුමාගේ ඔළුවෙන් තමයි. ඊට පස්සෙ It (2017), It Chapter …

Read More »

Perfect Sense (2011) Sinhala Subtitle | මේ මිනිස් වර්ගයාගේ අවසානයද? [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ ප්‍රථම උපසිරැසිය. ඉතින් අඩුපාඩු එහෙම තියෙන්න පුලුවන්. මේක වැටෙන්නෙ drama & Sci-fi කියන වර්ගයට.මේකත් Mr නයිට්ශ්‍යාම්ලාන් ගේ The Happening ෆිල්ම් එක ලගින් යනව. ඒත් කථාව සම්පූර්ණ වෙනස්. රංගනයෙන් එවා ග්‍රීන් (Eva Green) එවන් මැක්ග්‍රෙගෝර් (evan McGregor) දායකත්වය දක්වල තියෙනව.අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ ඩේවිඩ් මැකෙන්සි (David Mckenzie). මෙයා තමයි 2016 …

Read More »

Young Adam (2003) Sinhala Subtitles | ආදම්ගේ පුත්තු [සිංහල උපසිරැසි සමඟ]

එක්සත් රාජධානියේ (UK) නිර්මාණය වු මෙම නිර්මාණය, Alexander Trocchi විසින් 1954 ලියන ලද young adam නවකථාව ඇසුරින් David Mackenzie විසින් අධ්‍යක්‍ෂණය කරන ලදි, imdb 6.5/10 ක අගයක් ලබා ඇති මෙය නිර්මාණය එම වකවානුවේ ප්‍රධාන ධාරා‍වේ සම්මාන ගණනාවකට නිර්දේශවී තිබි ඇත. දියේ පාවෙන නිරුවත් කාන්තා මල සිරුරක් බෝට්ටුකරුවන් (බත්තල්) දෙදෙනෙකුට හමුවන …

Read More »

Christopher Robin (2018) Sinhala Subtitle | ක්‍රිස්ටොෆර් රොබින් සහ මිතුරු කැල [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ⁣එහෙමනම් මේ ලෑස්ති වෙන්නේ පුංචි දරුවන් (එදා දරුවෝ වුණාට දැන්නම් මාමලා)අතර බොහොම සුප්‍රසිද්ධ චරිතයක් වන විනී ද පූ නම් වළහාගේ පළමු Live-Action සම්ප්‍රාප්තිය බයිස්කෝප් සිංහලෙන් තුළින් සිංහල උපසිරස සහිතව සමීප කරන්නයි. දැන් අපි කවුද මේ විනී ද පූ? එයාගේ උපත, එයාගේ අතීතය මොකක්ද කියලා ටිකකට බලමු. ⁣”විනී ද පූ” …

Read More »

Zoe (2018) Sinhala Subtitles | සින්තටික් ලෝකයෙන් එහා ගිය ආදරය [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා කියලා පතනවා මගෙ යාළුවෝ හැමෝටම. ඉතින් කොහොමද? කට්ටිය හොඳින් ඇති කියලා හිතනවා. ඒත් මං හොඳින් නෙවෙයි යාළු. මොකද කියනවා නම් මේ සබ් එක කරන්න ගත්තෙ හරියටම මාසෙකට කලින්. ඉතින් වෙන වෙන වැඩත් එක්ක ටිකක් බිසී වුණා. ඒක ඉවරවෙනකොටම ඔන්න අසනීප. හරි ඉතින්. කෝම කෝම හරි සබ් එක …

Read More »

Haywire (2011) with Sinhala Subtitles | ද්‍රෝහී වීම [සිංහල උපසිරසි සමඟ]

ඇමෙරිකානු රජය වෙනුවෙන් වැඩ කරන පුද්ගලික ආයතනයක් වෙනුවෙන් සේවය කරන මෙලරි කේන් කියන්නේ දක්ෂ කාන්තාවක්.  නිදහස් ඒජන්තවරයෙක්. බාසිලෝනාවල යම් තැනක රහසිගතව රඳවගෙන ඉන්න කෙනෙක් ඇය විසින් මුදවා ගන්නවා. ඊට පස්සේ ඇයව හදිසියේම ඩබ්ලින්වල කරන මෙහෙයුමකට යවනවා. ඒ මෙහෙයුම නුහුරට යද්දී ඇය හොයා ගන්නවා ඇයව මරාදමන්න දැලක් එලලා ඇති බව. යම් …

Read More »

Jane Got a Gun (2015) with Sinhala Subtitles | ලුහුබැදීම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් පොඩි කාලයක් ඇතුලත මට මගේ සිව්වන උපසිරසත් ගෙන එන්න පුලුවන් උනා. වෙනද වගේම මම මුලින්ම ස්තුති කරන්න ඕන මේ චිත්‍රපටිය මට බාර දුන්න සමීර අයියට. ඒ වග්ම මගේ පෙර උපසිරසි වලදි මට සුභ පතල අදහස් දක්වල තිබුණ හැමෝටම ස්තුති කරන ගමන් යමුකො කථාව පැත්තට… මේ චිත්‍රපටිය 2015 තිරගත …

Read More »

Star Wars Episode III – Revenge of the Sith (2005 ) | අහිමි සෙනෙහස… [සිංහල උපසිරසි සමඟ]

  අපේ බයිස්කෝප් රසිකයන්ගේත් ඇඩ්මින් අයියලාගෙත් ඉල්ලීම අනුව ඔන්න ඉතින් තුන් වෙනි එකටත් සබ දුන්නා.මේ චිත්‍රපටයනම් සුපිරිම එකක් කියලා කියන්න පුළුවන්. මේ සලරුවෙත් රංගනයෙන් දායක වෙන්නේ දෙවන එපසෝඩ් එකේ නළු නිළියන්ම තමා.ඒවගේම මේක  IMDb අගය 7.7 ක්ම අරගෙන තියනවා.ඒ නිසා ඒක අයින් කරන්නම් බැරි චිත්‍රපටයක්. 🙂 දැන් මම කථාව කියන්නම්කෝ. …

Read More »

Star Wars: Episode II – Attack of the Clones (2002) | ක්ලෝන යුද්ධය… [සිංහල උපසිරසි සමඟ]

හුඟාක් කාලෙකට පස්සේ ඔන්න අරන් ආවා ෆිල්ම් එකක්.මේ Star Wars කතා මාලාවේ දෙවෙනි එක.මේකත් හුඟක් ජනප්‍රිය ඉංග්‍රීසි සලරුවක් තමා.මේකට රංගනයෙන් දායකවෙන්නේ, Ewan McGregor, Natalie Portman හා Hayden Christensen  යන නළු නිළියන්.මේකේ IMDb අගය නම් 6.7ක්.මේක මේ අඩවියේ තාම නැතිවීම නම් මට මහා පුදුමයක්.කොහොමවුනත් මම මේකේ කතාව කියන්නම්කෝ. 🙂 අඳුරේ බලවතුන් ජනරජය …

Read More »

Mortdecai (2015) | වංශාධිපති මෝර්ඩෙකායි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙත් වතාවක් කොමඩියක්ම අරගෙන ආවා. ඔයාලාට මතකද Johnny Depp. “Pirates of the Caribbean” චිත්‍රපටිය ගොඩාක් අය බලලා ඇති. එහෙනම් ඉතින් Johnny Depp නම් නොදැන ඉන්න විදියක් නෑ. එයාගේ කොමඩි කෑලි නම් ඉතින් අහන්න දෙයක් නෑ, ලොවෙන් නෑ ඉතින්.මේ චිත්‍රපටියේ ඔහු තමයි ප්‍රධාන නළුවා. මේක පිටවෙලා නම් තියෙන්නේ 2015.01.23 වෙනිදා. හොඳ කොපියක් ඇවිත් …

Read More »

Angels & Demons (2009) | ආන්දෝලනාත්මකයි! විශිෂ්ටයි! [සිංහල උපසිරැසි සමඟ]

නැවතත් සැරයක් සුබ දවසක් වේවා සහෝලා සියලුම දෙනාට. මගේ කුළුඳුල් නිර්මාණය වුන Da Vinci Code එකෙන් පස්සේ හිතුවා තවත් එකක් කරන්න ඕන කියලා. එකට දාල තිබුන කමෙන්ට් වලට ගොඩක් ස්තූතියි. ඒ වගේම කීප දෙනෙක් මේ නිර්මාණයට සබ් දෙන්න කියලා ඉල්ලපු නිසාත් මගේ කැමතිම ෆිලුමක් නිසාත් Angels & Demons අරන් එන්න හිතුවා. මේකේ කතාව අනුවාදනය …

Read More »

The Impossible (2012) Sinhala Subtitles | සුනාමියේ තවත් එක් සත්‍ය කතාවක්..[සිංහල උපසිරැසි සමඟ]

2004 දෙසැම්බර් 26 කියන්නෙ ශ්‍රී ලංකාවේ අපට පමණක් නොව මුලු මහත් ලෝකයම කම්පාවට පත් කල දවසක් බව ඔබට මතක ඇති. එදා ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් අසල මුහුදු පතුලේ හටගත් භූ කම්පනයෙන් ලක්ෂ ගණනක් ජීවිත ලෝකයට අහිමි වුනා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවෙ සුනාමි රකුසාට ගොදුරු වූ පවුලක් මුහුණ පෑ සත්‍ය සිදුවීම් …

Read More »

Black Hawk Down (2001) Sinhala Subtitles |කලු උකුසු දඩයම…[සිංහල උපසි‍රැසි සමඟ]

ඔන්න මගෙ පළවෙනි උපසි‍රැසි ගැන්විම මම ඔයගොල්ලන් සමඟ බෙදා ගන්න යන්නෙ. ඉතින් මෙක මම දැන් ටික දවසකට ඉස්සෙල්ලා තමා ඉවර කරේ. මේකෙ අපි දන්න කියන නලුවො ටිකක් තමා රඟපාන්නෙ. මේ බයිස්කොප් එක IMDB රෙට්න් වල 7.7 ක් වගෙ ඉහල අගයක් ලබාගෙන තියනවා. ඉතින් මේකෙන්ම හිතාගන්න පුලුවන් නේ කොහොමද මේ බයිස්කොප් …

Read More »
error: Alert: Content is protected !!