Wednesday , August 4 2021
Breaking News

Tag Archives: Faisal Malik

පන්චායත් (2020-) [S01 : E08] Sinhala Subtitles | අතාරින්නෙපා, අල්ලගෙනම ඉමු.. [සිංහල උපසිරසි]

ඉතින් පන්චායත් පළමු සමයේ අවසන් කොටස අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නේ. පෝස්ටරෙන්, නමෙන් කතාවක රසය මනින අයට මග ඇරිච්ච සුපිරි කතාවක් තමා අද මේ විදිහට අවසන් වෙන්නේ. ඔය අතරේ කට්ටියක් ඉන්නවනේ අන්තිම කොටසත් දෙනකම් ඉඳලා කතාමාලාවම බලන්න ගන්න අය. ඒ අයට අද ඉඳන් මේ කතාමාලාව හරිම ආසාවෙන් රස විඳින්න පුළුවන්. …

Read More »

පන්චායත් (2020-) [S01 : E07] Sinhala Subtitles | බබාට නමක්..! [සිංහල උපසිරසි]

ඇමසෝන් ප්‍රයිම් එකෙන් කතාමාලාවක් එලියට දැම්මා කිව්වම කොහොමත් බලන්න හිතෙනවනේ. හැබැයි ඒත් එක්කම ඒකට TVF සම්බන්ධයකුත් තියෙනවයි කිව්වම..?කොහොමට තියේවිද? අන්න ඒ හින්දමයි පන්චායත් කියන මේ කතාමාලාව 8.8ක දැවැන්ත IMDb අගයකුත් වාර්තා කරගෙන ලොව හොඳම කතාමාලා 250 අතර ස්ථීරවම තැනක් අත් කරගෙන ඉන්නේ. මේ වගේ අත්දැකීමක් මග ඇරගන්න ඕන නෑ නේද? …

Read More »

පන්චායත් (2020-) [S01 : E06] Sinhala Subtitles | වලියක්… මෙන්න වලියක්…! [සිංහල උපසිරසි]

IMDbහි හොඳම කතාමාලා 250 අතර වැජඹෙන තවත් එක ඉන්දියානු නියෝජනයක් වෙන පන්චායත් ගැන දැන් කවුරුත් හොඳින්ම දන්නවා. 8.8ක දැවැන්ත අගයක් ලබාගන්නවා කියන්නේ මේක එසේ මෙසේ කතාවක් වෙන්නත් බෑ. හැබැයි එහෙමයි කියලා මහා බරපතල කතාවක් නම් නෙමේ. කොටසින් කොටස හෙමිහිට ලස්සනට ගලාගෙන යන හරිම සරල කතාමාලාවක්. හැබැයි රසන්යෙ නම් කිසි අඩුවක් …

Read More »

පන්චායත් (2020-) [S01 : E05] Sinhala Subtitles | සොරකමක්! [සිංහල උපසිරසි]

පන්චායත් කියන්නේ මොනවගේ කතාවක්ද කියලා මේ වෙනකම් බලාගෙන ආපු අය දන්නවා. නම දැක්ක පලියට මේක නිකම්ම නිකම් වෙබ් කතාමාලාවක් කියලා බැහැර කරන්න හදන අයට කියන්න තියෙන්නේ 8.8ක IMDb අගයක් දිනපු, හොඳම ටීවී කතාමාලාවන් 250 අතර මේ මොහොත වෙද්දි 172වෙනි තැන රැකගෙන ඉන්න, විශේෂයෙන්ම TVF නිෂ්පාදනයක් වෙච්ච මේ කතාමාලාවට එහෙම අපහාසයක් …

Read More »

පන්චායත් (2020-) [S01 : E04] Sinhala Subtitles | රජයේ නියෝග [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! ඔන්න ඇමේසන් ප්‍රයිම් වීඩියෝ හරහා නිකුත්වුන, කට්ටිය ආසාවෙන් බලන් ඉන්න පංචායත් කතා මාලාවේ හතරවෙනි කතාංගයට සිංහල උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. වැඩි කතා නැතුව මේ වෙනකල් කතාව ගැන පොඩ්ඩක් මතක් කරොත්, හොඳ ජොබ් එකක් ලැබෙනකල් බලන් හිටිය අභිෂේක්ව පිටිසර ගමක ගම්සභා ලේකම් තනතුරකට තේරෙනවා. ඉතින් කරන්න දෙයක් නැති තැන …

Read More »

පන්චායත් (2020-) [S01 : E03] Sinhala Subtitles | පුටුවක් කළ හදියක් [සිංහල උපසිරසි]

පංචායත් පළමු කතා සමයේ තුන්වන කොටස අරගෙනයි ආවේ. මෙතෙක් කතාව : ඉංජිනේරු උපාධිධාරියෙක් වුන අභිෂේක්ට හොඳ රෑන්ක් එකක් නොතිබුන නිසා ඉහළ පඩියක් තියන රැකියාවකට යන්න බැරි වෙනවා. මේ නිසා ඔහුට යන්න සිද්ධ වෙන්නෙ ඈත පිටිසර ගමක ගම් සභාවක ලේකම්තුමෙක් විදියට. මොකුත් නැතිකමට වඩා මොකක් හරි රැකියාවක් කරන ගමන් CAT ලියලා …

Read More »

පන්චායත් (2020-) [S01 : E02] Sinhala Subtitles | ලයිට් එකක් වෙනුවෙන් වින්ද දුකක්… [සිංහල උපසිරසි]

අපි එක එක ජාතියෙ හොල්මන් ගැන අහල දැකල තියෙනවනෙ. ගෙවල් වල ඉන්න හොල්මන්, මිනිස්සුන්ට වැහුනු හොල්මන්, සත්තුන්ට වැහුනු හොල්මන් වගේ එක එක ජාතියෙ හොල්මන් තියෙනවා. ඒත් හොල්මන් ගස් ගැන අහල තියෙනවද? මේ ෆුලේරා ගමෙත් මෙහෙම හොල්මන් ගහක් තියෙනවා. මේ හොල්මන් ගහ හරි අපූරු වැඩ තමයි කරන්නෙ. සර සර ගානවා. තඩි …

Read More »

පන්චායත් (2020-) [S01 : E01] Sinhala Subtitles | කට්ටක් කන කොල්ලෙක්.. කොල්ලෙක් කන කට්ටක්.. [සිංහල උපසිරසි]

“අමතක කරන්න එපා. අපි හොඳයි කියලා හිතන් ඉන්න ඒවාට වඩා තව තව හොඳ දේවල් තියෙනවා.” ඔව්… අපි මේ බලන්න යන්නේ, Top Rated TV Shows 250 අතරේ තියෙන කතාවක් 40,000 ඉක්මවූ දැවැන්ත මනාප සංඛ්‍යාවක ඩැහැගෙන 8.8ක අති දැවැන්ත IMDb අගයකට හිමිකම් කියූවක් හොඳම වෙබ්කතාමාලා අතරේ තියෙන වටිනාම මැණිකක් ත්‍රස්තවාදී ආක්‍රමණ, දාම …

Read More »
error: Alert: Content is protected !!