Saturday , September 26 2020
Breaking News

Tag Archives: Famke Janssen

Primal (2019) Sinhala Subtitles | සුදු බළල් සාපය [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා බයිස්කෝප් යහළු යෙහෙලි හැමෝටම. ඉතින් ඔන්න මං අදත් ඔයාලට සිංහල උපසිරසියක් අරන් ආවා. ගිය වසරේ නොවැම්බර් 08 වනදා තිරගත වීම ආරම්භ වූ මෙම චිත්‍රපටය නිකොල්ස් කේජ් රඟන Primal. ෆ්‍රෑන්ක් වොල්ෂ් නීතිවිරෝධීව දුර්ලභ වන සතුන් අල්ලා ඉහළ මිල ගණන් වලට වෙන්දේසියේ විකුණන ජාවාරම් කාරයෙකි. වරෙක ඔහු විසින් …

Read More »

Hide and Seek (2005) Sinhala Subtitles | චාලි, චාලි ඔයා කොහෙද? [සිංහල උපසිරැසි සමඟ]

මනෝවෛද්‍යවරයෙකු වන ඩේවිඩ් කැලවේ තම කුඩා දියණිය එමලි හා තම භාර්යාව සමඟ සතුටින් ජීවත් වන පුද්ගලයෙක්. නමුත් දවසක් ඔහුගේ බිරිඳ කිසිදු හේතුවක් නොමැතිව සිය දිවි නසා ගන්නවා. මේ සිද්දිය නිසා කම්පාවට පත් වෙන ඩේවිඩ් තම දියණියත් රැගෙන පිටිසර පළාතකට පදිංචියට යන්නේ තමාට සහ දියණියට පසුගිය අමිහිරි මතක නැති කර ගැනීමේ …

Read More »

Deep Rising (1998) | බිහිසුණු බූවල්ලා [සිංහල උපසිරසි සමඟ]

ඉතින් ගොඩ කාලෙකට පස්සේ තවත් සුපිරි ෆිල්ම් එකක් අරගෙනයි ඔයාලව හම්බවන්න ආවේ. හැබැයි ඉතින් ටිකක් විතර පරණ එකක් පරණ වුණත් ඉතින් සුපිරි ෆිල්ම් එකක් තමයි මේක. ඉතින් ටික කාලයක් නිහඬව ඉන්න වුණේ පොඩි පොඩි විභාග වැඩකුයි ඔෆිස් වැඩයි අතර ටිකක් හිර වුණ නිසා. හ්ම්ම් ඒ කතා ඇති නේ අපි ෆිලුම …

Read More »

100 Feet (2008) | ආත්මයක පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර ඔයාලට අරගෙන ආවේ තවත් Horror, Thriller ‍ෆිල්ම් එකක්. 2008 වර්ෂයේදි නිකුත් වෙච්ච ‍ෆිල්ම් එකක්. IMDb දර්ශකයේ 5.8 ක් වගේ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.  මේක හොල්මං ‍ෆිල්ම් එකක්.   තමන්ගේ සැමියාගෙන් තමන්ට සිදුවෙන වද හිංසා ඉවසා ගන්න බැරි තැන දවසක් මාර්නී අතින් ඇයගේ සැමියා වන මයික් මරණයට පත්වෙනව. මේ හේතුවෙන් ඇයට සිරගත වෙන්න සිදු වෙනව. පසුව …

Read More »

Taken (2008) Sinhala Subtitles | දුව වෙනුවෙන් ජීවිතය පරදුවට තබා.[සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළමුවෙනි උපසිරස නිර්මාණයයි…..ඉතින් මේකේ 2 වෙනි කොටස ලගදි නිකුත් උනානේ..ඉතින් දෙවෙනි එකකුත් කරන්න පළමු එක සුපිරි වෙන්න ඕනේ නේ…මේකත් සබ් එක්ක දුන්නේ නැතොත් අඩුවක් නේ.ඔන්න එ නිසා සබ් එක්කම මම පළමු කොටස ගෙනාවා.. ඔන්න ආයෙත් සුපිරි ඇක්ශන් ෆිල්ම් එකක්.. මේක නම් බලන්න කියල තමයි මම කෙලින්ම කියන්නෙ.. මම …

Read More »

Taken 2 (2012) Sinhala Subtitles | අපරාධකරුවන්ගේ පළිගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

මේ චිත්‍රපටියේ පළමු කතාව වෙච්ච Taken චිත්‍රපටයේ බ්‍රයන්ගේ චරිතය අයර්ලන්ත ජාතික නළු Liam Neeson හට වැදගත් එකක් වුණා. ඒ චිත්‍රපටය තමා Schindler’s List වැනි ක්‍රියාදාම නොවන චිත්‍රපට හරහා ජනප්‍රිය වී සිටි ඔහුව, ක්‍රියාදාම චිත්‍රපට නළුවෙක් විදියට අභිෂේක කරපු චිත්‍රපටිය බවට පත්වුණේ. කලින් Batman Begins වගේ චිත්‍රපට වල සහය නළුවෙක් විදියට …

Read More »
error: Alert: Content is protected !!