Monday , September 28 2020
Breaking News

Tag Archives: Fardeen Khan

No Entry (2005) Sinhala Subtitles | ඇතුල්වීම තහනම්! [සිංහල උපසිරසි සමඟ]

ලැබුවා වූ 2018 නව වසර බයිස්කෝප් වාසී සියලු දෙනාට කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්ව එහෙනම්. ඔන්න අලුත් අවුරුද්දෙ මුලම මගෙ තුන්වෙනි උපසිරසිය අරගෙන ආව. මේක බාරගෙනනම් ටිකක් කල්. ඒත් ඉතිං වෙලාව ප්‍රශ්න නිසා වැඩේ ටිකක් කල් ගියා. මම පරණ ෆිලුම්වලට සබ් කරන්නෙත් මේ වෙලාව නැති ප්‍රශ්නෙ …

Read More »

Fida (2004) with Sinhala Subtitles | ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට? [සිංහල උපසිරසි සමඟ]

අදත් මම ආවේ මගේ 4වෙනි උපසිරස විදියට අරන් ආවේ හින්දි සිනමාපටයක්. 2004දි තිරගත වුන මෙහි කරීනා කපුර්, සහිඩ් කපුර් වගේම ෆර්ඩින් ඛාන් රඟපානවා. Thriller drama ගණයට අයිති වූ මෙම චිත්‍රපටයට ලැබුණු iMDb අගය 5.5ක් වෙනවා. කතාව පොඩ්ඩක් කිව්වොත් බාබු අන්නා කියල චන්ඩියෙක් ඉන්නවා. කවුද මන්ද හැකර් කෙනෙක් එයාගේ ගිණුමේ තිබුන …

Read More »

Heyy Babyy (2007) | බබා කාගේද? [සිංහල උපසිරසි සමඟ]

මගේ 6 වෙනි සබ් එක විදිහට මන් ගෙනාවේ ලස්සන බබෙක්ගේ කතාවක්. මේකට ප්‍රධාන නළුවෝ 3 දෙනෙක් ඉන්නවා.ඒ වගේම මේ කතාවේ බබාටනම් වෙනම සම්මානයක් දෙන්න වටිනවා. බැලුවොත් ඔයාලටත් තේරෙයි ඒක. 😀 කතාව ගැන කිව්වොත් අරුෂ්(Akshay Kumar), ටන්මේ (Ritesh Deshmukh), ඇල් (Fardeen Khan) යන සෙල්ලක්කාර තරුණයන් තුන් දෙනාගේ ගේ දොර ළග කවුරුහරි …

Read More »

Bhoot (2003) |වියරු වැටුනු ආත්මයක්… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ, අද මන් අරගෙන ආවෙ හොඳටම බය වෙන්න පුලුවන් ජාතියෙ හොල්මන් කතාවක් අරගෙන. හුඟක් අය නම් අහලත් ඇති, බලලත් ඇති. 2003 වර්ශයේ තිරගත උනු මේ චිත්‍රපටිය IMDb අගය 6.4ක් ලබා ගෙන තියෙනවා. අද්‍යක්ශනය කරල තියෙන්නෙ නම් Ram Gopal Varma විසින්. දන්නවනෙ ඉතින් එයාගෙ චිත්‍රපටි වලට වැඩිය බය හිතෙන්නෙ එහෙම …

Read More »

Life Partner (2009) | විවාහය සහ ආදරය..

ඕන් අද මම මේ අරගෙන එන චිත්‍රපටිය ගැන සිරස රූපවාහිනී නාලිකාව නරඹන ගොඩක් දෙනා දන්නව ඇති. ලඟ එන වැලන්ටයින් දිනය හේතුවෙන් ඔවුන් විකාශය කරන චිත්‍රපටිය මෙයයි. ඉතින් මම කල්පනා කලා, සිරසට කලින් ඔයාලත් එක්ක මේ බයිස්කෝප් එක බෙදා ගන්න. හික්z.. 😀 අනික මේක බාල බලද්දී තියෙන වාසි එමටයි නේ. වෙළඳ …

Read More »
error: Alert: Content is protected !!