Tuesday , December 1 2020
Breaking News

Tag Archives: Farhan Akhtar

The Sky Is Pink (2019) Sinhala Subtitles | මරනය සදාතනික සත්‍යයකි, සැමදා සතුටින් ජීවත් වන්න…[චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඇය අයිශා. අයිශා කියන නමේ තේරුම ජීවිතය. ඒත් ඇය උපදින්නෙම මරණය තුරුලු කරගෙන. අපි හැමෝම එහෙම තමයි, ඒත් ජානමය රෝගයක් නිසා අයිශා අවුරුදු 6දි ඇට මිදුලු බද්ද කිරීමේ පලවෙනි සැත්කමට මුහුන දෙනවා. ඒ එම සැත්කම නොකලහොත් ඇය තවත් වසරකට වඩා ජීවත් නොවන්නේ යැයි වෛද්‍යවරුන් පවසන නිසාවෙන්. එහෙත් එම සැත්කම නිසා …

Read More »

Lucknow Central (2017) with Sinhala Subtitles | ලක්නව් බන්ධනාගාරයේ පලා යාම [සිංහල උපසිරැසි සමඟ]

Prison brake tv series එකට පස්සේ බලපු Prison brake එක, හැමෝටම මුලින්ම නරබන්න ආරාධනා කරනවා… පංජාබ් සංගීතයෙන් හැඩ වෙලා Imdb අගය ලෙස 6.1ක් ලෙස සටහන් කරමින්  Thriller Crime කාණ්ඩයෙන් නිර්මාණය වූ lucknow central සිනමා පටය කාලෙකින් කුතුහලය උපරිමේම තියාගන බලන්න පුළුවන්  සිනමා පටයක්…..බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තබමින් 2017 සැප්තැම්බර් මස …

Read More »

Rock On 2 (2016) with Sinhala Subtitles | නැවත එකතු වීම! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ඔයාලට. ආයෙමත් ඔන්න ලස්සන හින්දි කතාවකින් මුණගැහනවා. Rock on 2008 දී ආපු කතාවේ දෙවන කොටස තමයි මේ. ඒකාලේ නම් මේ කතාවේ පළවෙනි කොටස වසරේ හොඳම චිත්‍රපටය උනා. පළවෙනි එක බලපු නැති අයත් බලන්න,ඔයාලට පළවෙනි කොටසේ විස්තරයක් අවශ්‍ය නම් උඩ ලින්ක් එක ක්ලික් කරලා බලන්න. <i> පළවෙනි එක බැලුවේ නැහැ …

Read More »

Wazir (2016) with Sinhala Subtitles | දිනයන් දෙකක්! ක්‍රීඩකයන් දෙදෙනෙක්! එක් ක්‍රීඩාවක්!!! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද එහෙනම් වැඩි දවසක්නොගිහිං ඔන්න තවත් සුපිරි ෆිල්ම් එකක් අරගෙන එන්නයි සුදානම. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේක වෙනස් නියම කතාවක් කියලා. මේ වෙනකොට IMDB 7.4ක් වගේ හොඳ  අගයක් ලබාගෙන තියනවා, නමුත් ඉතින් මේකේ විශේෂත්වය තමයි සුපිරි නළුවන් දෙන්නෙක් සුපිරි චරිත දෙකක් නිරුපනය කිරීම. ඒ දෙන්නා තමයි සුපිරි නළු Amitabh Bachchan හා Farhan Akhtar. හැබැයි ඉතින් …

Read More »

Dil Dhadakne Do (2015) | හදගැස්මට ඉඩදෙන්න – පවුල් අවුල්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ උපසිරසියක් කරන්න ගත්තා. අම්මෝ එහෙම ඉඳලා ඉඳලා කරන්න ගත්තමත් එපා වෙනවා. කොහොම හරි ඉතින් වැඩේට සෙට් කරගත්තේ අපේ හේවා තමයි. කිව්වම දෙයක් තෙරුම් ගන්න මනුස්සයෙක්ද නේ? බීරි අලින්ට වීනා ගහනවා වගේ තමයි. කොහොම හරි මේකේ වැඩි කොටසක් කළේ හේවා තමයි. ඒත් අන්තිමට මේ අමාරුම වැඩේ මට බාර …

Read More »

Shaadi Ke Side Effects (2014) | විවාහයේ අතුරු ප්‍රථිපල… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න මම අද තවත් හින්දි චිත්‍රපටියක් අරගෙන ආවා. අවිවාහක අයට පොඩ්ඩක් භය හිතෙන චිත්‍රපටියක් මේක. “shaadi ke side effects” විවාහයේ අතුරු ඵල යන තේරුම තමා මේකේ තේරුම. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ‘ සාකෙත් චවුද්රි ‘. 2014 පෙබරවාරි මස 28 වෙනි දින තිරගත කිරීම අරම්භ්කරලා තියන මේ චිත්‍රපටියට ” …

Read More »

Talaash (2012) Sinhala Subtitles | අනතුරක්ද? මිනීමැරුමක්ද? දිවිනසා ගැනීමක්ද? [සිංහල උපසිරැසි සමඟ]

මම අද ඔයාලව මුණ ගැහෙන්න ආවෙ බොලිවුඩ් සිනමාවේ සුපිරි තරු රැසක් රඟන සුපිරිම චිත්‍රපටයකුත් අරගෙන. මේක තමයි සුප්‍රකට නලු අමීර් ඛාන්ගේ අලුත්ම සිනමා පටය. ලොව පුරා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනපු බව ඉතින් අමුතුවෙන් කියන්න වුවමනා නෑනෙ. හැමදෙනාම වගේ නොඉවසිල්ලෙන් බලන් ඉන්න ඇති නේද… Reema Kagti තමයි මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. …

Read More »
error: Alert: Content is protected !!