Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Farida Jalal

Taarzan: The Wonder Car (2004) With Sinhala Subtitles | මා හදේ රැදුනු පැතුම ඔබයි පියාණෙනි [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් යාළුවෝ හැමෝටම. වෙනදා වගේම අදත් මම ඔයාලව හමුවෙන්න ආවේ තවත් ලස්සන ෆිල්ම් එකකට උපසිරැසියක් අරගෙනයි. මේක මගේ දහවෙනි උපසිරැසිය වගේම මගේ පළමු හිංදි චිත්‍රපටයයි . ටිකක් ඉස්සර බලපු හැබැයි අපූරු ෆිල්ම් එකක්. අපේ අය ඉස්සර ආසාවෙන් බලපු නයිට්රයිඩර් කථාව මතකද? මේකත් ඒ හා සමාන කථාවක්. හිතාමතා වැඩකරන කාරයක් …

Read More »

Dulhan Hum Le Jayenge (2000) with Sinhala Subtitles | කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා… [සිංහල උපසිරසි සමඟ]

මගේ 2වෙනි උපසිරස ලෙස ගෙනාවේ 2000 වසරේදී සාර්ථක ලෙසින් තිරගත වූ තවත් ලස්සන හින්දි චිත්‍රපටියක්. (මේකේ තියෙන සින්දු ටික තමා මාත් ගොඩක් කැමති). romantic comedy වර්ගීකරණයට අයත් වූ මෙම සිනමාපටයේ සල්මන් ඛාන් සහ කරිෂ්මා කපුර් ප්‍රධාන චරිත රඟපානවා. කතාව ගැන කිව්වොත් සප්නා කියන්නේ මාමලා තුන්දෙනෙක් යටතේ හැදී වැඩෙන තරුණියක්. ඇගේ …

Read More »

Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitles | එන්න..ආදරයෙන් පිස්සු වැටෙන්න [සිංහල උපසිරසි සමඟ]

තුජෙ දේකා තෝයෙ ජානා සනම්…. ප්‍යාර් හෝතා හෙ දිවානා සනම්…. අබ්සෙ හා සේකා හා ජායෙ හම්…. තේරේ බා හෝමෙ මර්ජායෙ හම්…. ඔබ දුටු විට මා සාක්ෂාත් කරගත්තා… ආදරය යනු කෙතරම් පිස්සුවක්ද යන වග… මෙතන් සිට මා කොහාටද?… ඔබගෙ සුරත තුල මට මියයන්න ඉඩ දෙනු මැනවි… නමස්තෙ..කට්ටියට මන් අද ආවෙ මගෙ …

Read More »

Yeh Jo Mohabbat Hai (2012) Sinhala Subtitles | ආදරයට ආදරයෙන්…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ඔයාලට තවත් චිත්‍රපටියක් අරගෙන ආව මට මේ ෆිල්ම් එක ගැන කිව්වෙ විකී අයියා. ඉතින් ඔයාලට මේක ඉක්මනටම දෙන්න ඕන නිසා මම මේ ෆිල්ම් එක එක දවසින් වැඩ ඉවර කාලා. ඉතින් මේ ෆිල්ම් එක ගැන දෙයක් කිව්වොත් මේක තිරගත වෙන්නෙ 2012 අගෝස්තු මාසෙදි. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Shree Narayan Singh …

Read More »

Aashayein (2010) Sinhala Subtitles | මරණය පැමිණෙන දිනය ( ඔබත් දුම් බොන්නේද?) [සිංහල උපසිරස සමග]

ඉතින් ඔන්න යාලුවනේ මමත් දැන් වැඩ අතාරින්නෙ නැ. මගේ දෙවැනි එකත් අරන් මම ආවා. පළවෙනි එකනම් ටිකක් කොමඩි පැත්තට බර එකක් (Buddah hoga tera baap) ඒත් මේක ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක්, මේක පොඩ්ඩක් අපට ජිවීතය ගැන කියල දෙන එකක්. බයිස්කෝප් එකේ නම තමයි  “Aashayein“. අපි කවුරුත් දන්න ජෝන් අයියා (ජෝන් ඒබ්‍රහම්) …

Read More »
error: Alert: Content is protected !!