මෙන්න කැමති අයට බලන්න තවත් හිච්කොක් ෆිල්ම් එකක්. 1948 තිරගත වෙන මේ සලරුව මේ නමින්ම වෙදිකා ගතවූ නාට්යක්. IMDb අගය 10 න් 8 ලබා ගැනීමට සමත් වන මෙම චිත්රපටය විනාඩි 80 ක් පුරා දිවයන්නක්. ඩික් හෝගන්,ජෝන් ඩෝල්, ෆර්ලි ග්රේන්ජර්, ජොආන් චැන්ඩ්ලර්, ඩග්ලස් ඩික්, ජේම්ස් ස්ටුවර්ට් යන නලු නිලියන්ගෙ හැඩවන මෙය …
Read More »Strangers On A Train (1951) with sinhala subtitles | දුම්රියේ අමුත්තා. [සිංහල උපසිරසි සමඟ]
ගයි හේනස්, ප්රසිද්ධ ටෙනිස් ක්රීඩකයෙකි. එමෙන්ම ඔහුගේ අභිප්රාය ටෙනිස් වලට පසුව දේශපාලනයට එක්වීමයි. මේ අතරම පුවත් පත් වල ඕප දූප පිටු පිරෙන්නේ මොහුගේ විවාහක බීරිඳගෙන් දික්කසාද වීමට සූදානම් බව පවසන පුවත් වලිනි. හේනස් ගේ බිරිඳ ඔහුට වංචා කරමින් වෙනත් පිරිමින් ඇසුරු කරන්නියකි. මුලදී දික්කසාදයට කැමැත්ත පෙන්නුවද පසුව ඔහු මංත්රී දියණියක් …
Read More »