Sunday , September 27 2020
Breaking News

Tag Archives: Felicity Jones

The Aeronauts (2019) Sinhala Subtitle | සිහිනයක් කරා… [සිංහල උපසිරැසි සමඟ]

මනුෂ්‍යයින් කියන්නෙ හරිම පුදුම ජීවින් කොට්ඨාෂයක්. අපි ඉපදෙනවා, ඉස්කෝලෙ යනවා, පස්සෙ රස්සාවක් කරනවා, ඊටත් පස්සෙ මහළු වෙනවා, අන්තිමට මැරිලා යනවා. අපි හැමෝම හිතාගෙන ඉන්නෙ ඔන්න ඔය ටික. නමුත් මේ වෙන ක්‍රියාවලියට එහායින් හිතපු මනුෂ්‍යයින් පවා මේ ලෝකෙ ඉන්නවා. ඔවුන් මේ ක්‍රියාවලිය අතරේදී විශේෂ දෙයක් කරනවා. ඔවුන් මේ ලෝකයෙන් ගියත් ඊට …

Read More »

Like Crazy (2011) With Sinhala Subtitles | රටවල් දෙකක සිරවූ ආදරය… [සිංහල උපසිරසි සමඟ]

මේ සිනමා පටය IMDb වර්ගීකරණයට අනුව නාට්‍ය සහ ආදර යන වර්ගීකරණයට ඇතුලත් ලස්සන ආදර කතාවක්.  “Drake Doremus” විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම සිනමාපටයේ කතා නායකයා ගේ චරිතයට “Anton Yelchin” විසින් පණපොවන අතර කතා නායිකාව ගේ චරිතයට පණපොවන්නේ ඔස්කාර් සම්මාන ලාභී “Felicity Jones” විසිනි. 2012 ජනවාරි මස 27 වන දින එංගලන්තයේදී …

Read More »

Collide (2016) with Sinhala Subtitles | ඇය වෙනුවෙන් සටනේ! [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකින් ආයෙත් චිත්‍රපටියක් අරගෙන එන්න පුළුවන් වුනා. මෙවර අරගෙන ආවේ ක්‍රියාදාම ගණයට අයිතිවෙන චිත්‍රපටියක්. දැනට imdb අගය 5.6ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ, Nicholas Hoult(කේසි ස්ටයින්), Felicity Jones(ජූලියට් මාර්න්), Anthony Hopkins(හේගන් කාල්), Ben Kingsley(ගෙරාන්) වැනි ජනප්‍රිය රංගන ශිල්පීන්. එහෙනම් කතාව කෙටියෙන් හැදින්වීමක් කරන්නම්. කේසි කියන්නේ විවිධ මංකොල්ලකෑම්, …

Read More »

Inferno (2016) With sinhala subtitles | නිරය තුළින් ගැලවීම කරා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ. ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ සිනමාපටයක් අරන් ආවා. මේක බාර අරගෙන වගේම සබ් එක කරන්න අරගෙනත් ගොඩක් කල්. ඒත් නොහිතපු විදිහට කාර්යබහුල වීම නිසා උපසිරැසිය කරන වැඩේ සති දෙක තුනක් කල් ගියා. ඒත් කොහොමින්හරි වැඩේ කරලා ගෙනාවා ඔන්න. හොදයි එහෙමනම් අපි සිනමාපටයේ විස්තර බලමු එහෙමනම්. සිනමාපටයේ නම තමා …

Read More »

True Story (2015) | සත්‍ය කුමක්ද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ලස්සන ෆිල්ම් එකක් අරන් ආව. මේක සත්‍ය කතාවක්. IMDB අගය දැනට 6.9ක් අරන් තියනවා. සමීර අයියට ස්තුති කියනව මට මේක දුන්නට. මේ ෆිල්ම් එකට Jonah Hill (මයිකල් ෆින්කල්), James Franco (ක්‍රිස්ටීන් ලෝන්ගෝ) වැනි සුප්‍රකට නළුවන් රංගනයෙන් දායක වෙනව. හරි මම කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. කතාව පටන්ගන්නෙ මයික්ට තමන්ගේ …

Read More »

The Theory of Everything (2014) | ඔබව පරාද කරන්න දෛවයට ඉඩ නොදෙන්න… [සිංහල උපසිරැසි සමඟ]

මේක මෙලොව තවමත් ජිවත්වන තවත් එක් මිනිසෙකුගේ “සත්‍ය කතාවක්”, ඔහු සාමාන්‍ය අයෙක් නොවේ, ශරීරයේ චලනය කළහැකි මාංශ පේශි කිහිපයක් පමණක් ඇති දෛවය පරාද කරමින් ජිවිතය ජයගත්, ලොවම පිළිගත් මහා බුද්ධිමතෙක්. බලමු මොහු කවුද කියා. කළු කුහර. කළු කුහරයක් කියන්නේ, අධික ගුරුත්ව ක්ෂේත්‍රයක් තියෙන අවකාශ ප්‍රදේශයක්. කොච්චරම ප්‍රබලද කිවුවොත් එතනට යන …

Read More »

Breathe In (2013) | ඉංග්‍රීසි කුසුමක්, වියපත් බඹරෙක් සහ තහනම් ආදරයක්. [සිංහල උපසිරැසි සමඟ]

වෘත්තියෙන් සංගීත ගුරුවරයෙකු වන කීත්, ‍රැකියාව කරන්නේ තම නව යොවුන් දියණිය වන ලෝරන් ඉගෙනුම ලබන පාසලේමයි. ඔහු විවාහයට පෙර සංගීත කණ්ඩායමක සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති අතර, ඔහුගේ බිරිඳට දරුවකු පිළිසිඳ ගැනීමත් සමග එම කටයුතු නවතා දමා නගරයෙන් පිට පලාතක පදිංචියට යාමට සිදු වූවෙක්. යහපත් පවුල් ජීවිතයක් ගත කළත්, ඔහු …

Read More »

The Amazing Spider Man 2 (2014) | මකුළු වීරයා නැවතත් කරළියට… [50][සිංහල උපසිරැසි සමඟ]

අද මගේ ජිවිතයේ යම් කඩඉමක් වෙත ලඟා වෙච්ච දවසක්. ඔබට මේ ලබා දෙන උපසිරැසියත් එක්කම මගේ උපසිරැසි 50 සම්පුර්ණ වෙනවා. මම හිතන්නේ අඩවියේ මේ කණිසම පහු කරපු මම 13 වැනියා වෙන්න ඕනේ. ඇත්තටම මට ගොඩක් සතුටුයි. කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඔක්කොටොම කලින් කියන්න ඕනේ කවදාකවත් මුණ ගැහිලා නැති මේ …

Read More »
error: Alert: Content is protected !!