Wednesday , October 27 2021
Breaking News

Tag Archives: Fernanda Urrejola

Narcos: Mexico [S02 : E02] Sinhala Subtitles | ප්‍රශ්ණ කිරීම… [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ අරං ”Narcos Mexico” දෙවැනි කතා සමයෙ දෙවැනි කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ ඔයාලා වෝල්ට් ඇතුළු පිරිස වර්ඩින්ව පැහැරගෙන එනවා. ඒ මොකද කියනවා කිකී මරපු තැන හිටියෙ කවුද කියලා දැනගන්න. නමුත් මේ ගොඩක් තදයෙක් කිව්වොත් නිවැරදියි. කට හොල්ලන්නෙම නැහැ. ඒ …

Read More »

Narcos: Mexico [S02 : E01] Sinhala Subtitles | ලෙයෙන්ඩා මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් අපි නාකොස් මෙක්සිකෝ දෙවෙනි කතා මාලාව එක්කයි එකතු වෙන්නේ. පලවෙනි සීසන් එක බැලුවා නම් මතක ඇති කිකී කැමරිනාට මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ කරපු දේ මොකද්ද කියල. කිකිට මේ අත්වූ ඉරණම මෙක්සිකෝව විතරක් නෙමේ කොලොම්බ්යාව පවා හෙල්ලිලා ගියා. මොකද මේ අතරේදී මෙක්සිකෝව වගේම කොලොම්බ්යාවේ පවා මේ සිදුවීම නිසා ටිකක් …

Read More »

Narcos: Mexico [S01 : E10] Sinhala Subtitles | පුරාවෘත්තගත මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද බයිස්කෝප්වාසී යාළු යෙහෙළියනි, ඔන්න එහෙනම් හැමෝම බලන්න ආස කතාමාලාවක අවසන් කොටස ඉක්මනටම අරන් ආවා. Narcos Mexico කතා මාලාවේ පළමු කතාසමය අද කොටසත් එක්ක ඉවර වෙනවා. මේ කතා මාලාවේ දෙවෙනි සහ අවසාන කතාසමය ඉක්මනින්ම ඔයාලට අරගෙන එන්නම්. මේ රූපවාහීනි කතා මාලාව ඉහළ විචාරක පැසසුම් අගයක් ලබාගත්ත තවත් එක විශිෂ්ටතම කතාමාලාවක් …

Read More »

Narcos: Mexico [S01 : E09] Sinhala Subtitles | කිකීව සෙවීමේ මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Narcos Mexico” පළවෙනි කතාමාලාවේ නමවෙනි කොටසයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ කිකීව පැහැරගෙන යනවා. ඉතිං ඔහුව රඳවාගෙන ප්‍රශ්ණ කරනවා. මෙයාලට දැනගන්න ඕන වෙලා තියෙන්නෙ රජයෙ ඉන්න කට්ටියගෙ විස්තර වගයක්. කොහොමහරි මේක දැනගන්නකොට ගොඩක් පරක්කු වැඩියි. ඉතිං හැයිමේ ඔහුව හැමතැනම වගේ හොයනවා. …

Read More »

Narcos: Mexico [S01 : E08] Sinhala Subtitles | රෆාගෙ මෝඩ වැඩ [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ‘Narcos Mexico’ පළවෙනි කතාමාලාවේ අටවෙනි කොටසයි. එහෙනම් අපි බලමුකෝ අද කොටසේ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කතාව පටන්ගන්නේ DEA නියෝජිතයෝන්ගෙ වැටලීමක් සමඟ. මේ වැටලීම වෙන්නෙ රෆාගෙ භූමිය තුල. අක්කර ගාණක තියෙන කංසා, රෆා ඉතින් වැඩේ ලේසියෙන් අතාරින්නෙ නැහැ. ඉතින් ඔහු සටන් කරනවා. නමුත් DEA කට්ටිය එන්නෙ …

Read More »

Narcos: Mexico [S01 : E07] Sinhala Subtitles | නැවත සංවිධානය [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ‘Narcos Mexico’ පළවෙනි කතාමාලාවේ හත්වෙනි කොටසයි. එහෙනම් අපි බලමුකෝ අද කොටසේ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. අද කොටස ආරම්භ වෙන්නෙ නේටෝගෙ පුතාගෙ මරණයත් එක්ක. ඔහුව පාරේ බල්ලෙක් වගේ මැරිලා යන්නෙ. ඉතින් මේ ගැන නේටෝ හුඟක් තරහකින් ඉන්නෙ. ඉතින් මෙයා උත්සහ කරන්නෙ තමන්ගෙ පුතාව මරපු එකාව මරණ්න. …

Read More »

Narcos: Mexico [S01 : E06] Sinhala Subtitles | අවසන් තුරුම්පුව [සිංහල උපසිරැසි සමඟ] [18+]

කොහොමද කට්ටියට? ඔන්න මාත් දායක වෙනවා මේ කතාමාලාවේ 6 වෙනි කොටසට. ස්තුතිය දෙන්න ඕනා හසන්තට මාවත් එකතු කරගත්තට. ඒ වගේම මුළු අදියරේ අනිකුත් කතා මාලා වලට උපසිරැසි දාන හැමෝටමත් ස්තූතියි මේ කතා මාලාව ඔබට දෙන්න දායක වීම ගැනත්. අපි කලින් කොටස ටිකක් මතක් කර ගමුද? කිකී පනිනවා ෆෙලික්ස්ගේ කාර්යාලයට මූල්‍ය …

Read More »

Narcos: Mexico [S01 : E05] Sinhala Subtitles | නව මිතුරන්, නව ගිවිසුම්.!! [සිංහල උපසිරැසි සමඟ] [18+]

එහෙනම් ඔන්න Narcos: Mexico පළමු කතාසමයෙ පස්වැනි කොටසත් අරගෙන ආවා. මේ වතාවේ වෙන්නෙ මොකද කියලා දැනගන්න කලින් පසුගිය කොටසෙ වෙච්ච දේවල් ටිකක් කෙටියෙන් මතක් කරගෙන ඉමු. පෙර කොටසින් කලින් කොටස ගැන කිව්වොත් කතාව වෙන් වෙලා තිබුනෙ රාෆා ගැන. “Rafa, Rafa, Rafa!” කියලා ඒ කොටස නම් කරලා තිබුනෙත් මිනිහා සෑහෙන ලොකු …

Read More »

Narcos: Mexico [S01 : E04] Sinhala Subtitles | රෆාගෙ මෝඩකම්.. [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Narcos Mexico” පළවෙනි කතා සමයෙ හතරවෙනි කොටස සමගයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. අද කොටස ආරම්භ වෙන්නෙ රෆා කරන මෝඩකමකින්. ඒ තමයි එයාගෙ කෙල්ලව පැහැරගෙන යන එක. නමුත් මේක දෙන්නම එකතු වෙලා ගහන ගේමක්. මොකද ඒ කෙල්ල රෆාට පණ වගේ ආදරෙයි. ඒවගේම තමයි එයාගෙ දෙමව්පියෝ …

Read More »

Narcos: Mexico [S01 : E03] Sinhala Subtitles | ගෝඩ් ෆාදර් [සිංහල උපසිරැසි සමඟ] [18+]

දෙවෙනි කොටස අවසානයේදී සිද්ධ උන දේවල් නිසා මිගෙල් ගුවාඩලාහරා වල ලොකු අත්තක් වෙලා අවසානයි. ඇවිලෙස් ප්ලාසා ප්‍රධානින් එකතු කරපු හමුවේදී නටපු පිස්සුව නිසා අවසානයේදී ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ උනා. ඒ වගේම වතුර නැතුව ගංජා ටික වවාගන්න බැරුව හිටපු රෆා නොහිතා කරපු දෙයක් නිසා වතුරත් හොයාගත්තා.  මිගෙල් සහ රෆා දෙන්නට තිබුන …

Read More »

Narcos: Mexico [S01 : E02] Sinhala Subtitles | ප්ලාසා පද්ධතිය [සිංහල උපසිරැසි සමඟ] [18+]

නාකොස් මෙක්සිකෝ පළමු කොටස තුලින් මෙක්සිකෝව තුල මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධ වූ හැටි සහ මිගෙල් ආන්කෙල් නම් වූ මත්ද්‍රව්‍ය රජු නිර්මාණය වූ හැටි අපි හැමෝම දැක්කා. මිගෙල් ආන්කෙල් කියන්නේ හොඳ මෙහෙයවන්නෙක් කියන කාරණය ඔයාලට පළමු කොටසේදී දකින්න ලැබෙන්න ඇති. ඒ අතරේදී මිගෙල් අන්කෙල්ගේ සගයා රෆායෙල් හෙවත් රෆා තමයි මරිජුවානා වවන රාජකාරිය …

Read More »

Narcos: Mexico [S01 : E01] Sinhala Subtitles | මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය යුද්ධය [සිංහල උපසිරැසි සමඟ] [18+]

නාකොස් කතා මාලාවේ වෙනස් පියවරකට තමයි අපි මේ අද ආරම්භයක් ගන්නේ. කලින් අපි කතා සම තුනක් වෙනස් වෙනස් විදිහකට රස වින්දා කොලොම්බියාව මූලික කරගෙන. හැමෝටම මතක ඇතිනේ පැබ්ලෝ එස්කොබාර් සහ ඔහු ගොඩ නගපු මත්ද්‍රව්‍ය රාජධානිය කොයි වගේ එකක්ද කියලා? පළමු සහ දෙවන කතා මාලා දෙක හරහා අපි දැකගත්තා පැබ්ලෝගේ ආරම්භය …

Read More »

Cry Macho (2021) Sinhala Subtitle | මාචෝ!!! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ මේ වසරේ තිරගත වීම ආරම්භ කර චිත්‍රපටයක් සමඟයි. ඇත්තෙන්ම කියනවා නම් මං ආසාවෙන් බලං හිටපු එකක්. මොකද කිව්වොත් මෙහි අධ්‍යක්ෂකවරයා නිසාම. ඒ තමයි අවුරුදු 91 වයසැති ”Clint Eastwood”. දැනට ඔහු අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට වලින් බාගයක් නරඹා හමාරයි. ඒ බලපු හැම එකක්ම ඒ තරමට හිතේ …

Read More »
error: Alert: Content is protected !!