ඔයාට උන් හිටි තැන් නැති වෙලා තියනවද? ගෙදර නැති වෙලා තියනවද? නෑ ඕනේ නෑ අඩු තරමේ තමන් කැමැත්තෙන් හිටපු දෙයක් හරි නැති වෙලා ඇති නේද..? එතකොට දැනෙන දුක විඳලා ඇති නේද. ඉතින් මම මුලින්ම යෝජනා කරන්නේ අන්න ඒ මානසික මට්ටමට ගහින් මේ චිත්රපටිය නරඹන්න එකතු වෙන්න කියලා. ඔවුන් කියන වචන …
Read More »