Wednesday , November 25 2020
Breaking News

Tag Archives: Finn Wolfhard

The Turning (2020) Sinhala Subtitle | හැරවුම් ලක්ෂය… [සිංහල උපසිරැසි ]

ඔන්න මේ පාර අරගෙන එන්නෙ වෙනස්ම ආකාරයෙ හොරර් චිත්‍රපටයක්. ඇත්තම කිව්වොත් මේකෙ අවසානය ටිකක් සංකීර්ණයි. ”ඒ කිව්වේ මොකක්ද ඒ වුණේ?” කියන වචන පෙළ හිතේ ඇතිවෙන්න අරගනියි. හැබැයි හොඳ අවධානයකින් බැලුවොත් සිද්ධ වෙච්ච දේ පැහැදිලි වෙයි. මේක මේ වසරේ තිරගත වීම ආරම්භ වෙච්ච චිත්‍රපටයක්. මේ වෙනකොට IMDb අගය 3.7 ක් සහ …

Read More »

The Goldfinch (2019) Sinhala Subtitles | මව් සෙනෙහස අහිමිවී ගිය පුතෙකුට අත්වූ ඉරණම. [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න තවත් අපූරු සිනමාපටයක් අරගෙනයි අදත් මුණගැහෙන්න එන්නෙ. පෝස්ටර් එක බලලා මේක බලනවද නැද්ද කියලා තීරණය කරන අයට මේක ගැලපෙන එකක් නැහැ. මොකද බැලු බැල්මට මට උනත් පෝස්ටරේ සෑහෙන අමුතුයි. ඇත්තම කිව්වොත් මේක තනිකර ඩ්‍රාමා සිනමාපටයක්. ඒ නිසා වගකීමෙන් කියන්නම් දමලා ගහලා යන්න කලින් පහල තියෙන පූර්ව ප්‍රචාරක පටයවත් …

Read More »

Stranger Things [S03 : E08] Sinhala Subtitles | ස්ටාර්කෝට් එකේ සටන. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කොයි කවුරුත් ආසාවෙන් බලපු තවත් එක් කතාමලාවක අවසන් කොටසටයි මේ උපසිරැස රැගෙන එන්නෙ. ඒවගේම කියන්න ඕන මේ වනවිටත් Stranger Things කතාමාලාව හතරවෙනි කතා සමය දක්වා දීර්ඝ වී තිබෙනවා. බොහෝදුරට ඒක ලබන අවුරුද්දෙ නැත්තම් ඊට පස්සෙ අවුරුද්දේදී දැකගන්න පුළුවන් වෙයි. ඒවගේම තමයි බොහෝවිට එය අවසාන කතාමාලාව වෙන්නත් පුළුවන්. මොකද …

Read More »

Stranger Things [S03 : E07] Sinhala Subtitles | බිලීගේ උපාය [සිංහල උපසිරැසි සමඟ]

ඉස්පිරිතාලෙ ඇති උන සිද්දිය එල් මැදිහත් වෙලා පාලනය කරන්න පුලුවන් වෙනව. මෙතනදි වුන් දෙයක් තමයි ආසාධිතයො දෙන්නෙක් එක්කහු වෙන එක. ඒකෙන් යක්ශයට තියන බලය තවත් වැඩි වෙනව. ඉතිං ඒක එහෙම වෙන අතරෙ ඩස්ටින් ඇතුළු පිරිස මුහුණ දෙන්නෙ වෙනමම අකරතැබ්බකට. එතනින් ඩස්ටින් එක්ක ලූකස්ගෙ පණ්ඩිත නංගි බේරිලා ගියාට ස්ටීව්ටයි රොබින්ටයි පැනගන්න …

Read More »

Stranger Things [S03 : E06] Sinhala Subtitles | උන් අතරින් වෙනස් එකෙක්.. [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් මේ අරගෙන එන්නේ හැමෝම බලාගෙන හිටිය කතාමාලාවේ හයවන කොටසයි. ඉක්මනට වෙච්චි දේවල් පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. මතක ඇතිනේ කලින් කොටස් වල රුසියන් කාරයෝ අර <b>යතුර</b> නමින් හඳුන්වන උපකරනය භාවිත කරලා ලෝක දෙක අතර දොරටුව නැවත විවෘත කරන්න උත්සාහ කලා, නමුත් ඒ හැම උත්සාහයක්ම අසාර්ථක උනා. නමුත් ඔවුන්ගේ ජෙනරල් …

Read More »

Stranger Things [S03 : E05] Sinhala Subtitles | ආසාධිතයෝ [සිංහල උපසිරැසි සමඟ]

Stranger things මම ආසාවෙන් මුල ඉඳන්ම බලපු කතා මාලාවක්. නොහිතපු විදියට මේකේ කොටසකට දායක වෙන්න මටත් අවස්තාවක් ලැබුනා රවිදු රුක්ෂාන්ට ස්තුතිවන්ත වෙන්න. ඉතින් මේ කතා මාලාවේ තුන්වෙනි අදියරේ පස්වෙනි කොටස මගේ අතින් සම්පුර්ණ වුනා. දැනටමත් කතාමාලාවේ බාගයක් ඉවරයිනේ. ගිය සතියේ සිද්ධීන් එක්ක බලද්දී හැරින්ටන්, ඩස්ටින් ඇතුළු පිරිසට මොකද වුනේ?, මයික් …

Read More »

Stranger Things [S03 : E04] Sinhala Subtitles | අවසන් සටනට මුල් පියවරක් [සිංහල උපසිරැසි සමඟ]

හරියටම කිව්වොත් අවුරුද්දකින් පස්සේ තමයි සබ් එකක් ගෙන්නේ. Strangers things පළමු සහ දෙවෙනි කතාමාලාව ඇදලා දුන්නට ඉන් එහාට සබ් එකක් කරන්න නිදහස් වෙලාවක් තිබුනේ නැහැ. කතාවේ නම් එන්න එන්නම කුතුහලය වැඩි වෙනවා. කලින් එපියේ සිද්ධ උන මීයන්ගේ ආරවුල විසඳන්න නැන්සීයි එයාගේ යාලුවයි ඉදිරිපත් වෙනවා. විසඳන්න කිව්වට එයාලා වාර්තාකරන මුවාවෙන් තමයි …

Read More »

Stranger Things [S03 : E03] Sinhala Subtitles | අනුන්ගේ කුණු සෙවීම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටිය. ඔන්න එහෙනම් ඉක්මනටම ආවා තවත් උපසිරසියක් එක්ක. අද ගෙනාවේ Stranger Things තුන්වන කතා මාලාවේ තුන්වන කොටසයි. මේ කතාමාලාවට මාවත් එකතු කර ගත්තට රවිඳු රුක්ෂාන් මලයට ස්තුතිවන්ත වෙනවා. අපි එහෙනම් අටුවාටිකා නැතුව කෙලින්ම යමු ගිය සතියේ මොකද උනේ කියලා බලන්න. ගිය සතියේ ඔයාලට මතකනේ බිලිට වෙන පහර දීම. …

Read More »

Stranger Things [S03 : E02] Sinhala Subtitles | වියරු මීයන්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයිබෝවන් යාළුවනේ..! මං හිතන්නෙ කට්ටිය බලාගෙන හිටපු කතා මාලාවක් තමයි Stranger Things කියල කියන්නෙ. කොහොමහරි අපේ කීපදෙනෙක් දායක වෙලා, තුන්වැනි කතා මාලාව උපසිරැසි ගැන්වීම ආරම්භ කළා. හසායියාගෙ ආරාධනාවක් නිසා මටත් දායකත්වය ලබා දෙන්න හැකියාවක් ලැබුණ. ඉතිං ආරළු බූරළු ඕන නෑනෙ. පළවෙනි කොටසෙ මොනවද වුණේ කියල මතක් කරගමු. පළමුවැනි කොටසින්.. මෙවර …

Read More »

Stranger Things [S03 : E01] Sinhala Subtitles | සූසී, ඔයාට ඇහෙනවද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු කතාමාලාවක් තමයි මේ අරගෙන එන්නෙ. හරියට අවුරුද්දක් දෙකක් වෙනවා මෙහි කලින් කතා සමාව ඇවිත්. අවංකවම, මගෙත් ආසම කතාවක් තමයි මේක. එහෙනම් ඉතින් ඇවිත් ටික දවසක් වෙන ඒකෙ වැඩිය කියවන්න යන්නෙ නැහැ. කෙලින්ම කතාව පැත්තට හැරෙමුකො. කලින් කතා සමයෙදි මතක් ඇතිනෙ ඔක්කොමල්ලා හිතාගෙන හිටියෙ හැමදේම …

Read More »

It (2017) with Sinhala Subtitles | ළමයින් බිලිගන්නා බිහිසුණු කවටයා! [සිංහල උපසිරැසි සමඟ]

මොර සූරන මුරුගසම් වර්ෂාව… ඩෙරී නගරයේ පාළුවට ගිය වීදියක්… මේ වර්ෂාව අස්සේ පුංචි ජෝර්ජි එළියට බැස්සා… අයියා හදලා දීපු හරි ලස්සන බෝට්ටුව, වතුරෙන් පිරී ගියපු මාර්ගයේ පාකරන්න! බෝට්ටුව වේගයෙන් වතුරේ පාවෙලා ගියා… පුංචි ජෝර්ජිට බෝට්ටුව තරම් හයියෙන් දුවගන්න හයියක් තිබ්බේ නැහැ… අපොයි! වතුර බහින්න තියෙන කාණුවක් අස්සට බෝට්ටුව වැටුණා! දැන් …

Read More »
error: Alert: Content is protected !!