Friday , November 27 2020
Breaking News

Tag Archives: Fola Evans-Akingbola

Siren [S02 : E16] Sinhala Subtitles | ලොවට අනාවරණය වීමෙන් පසු [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසී ජනතාවනි ? ඔන්න එහෙනම් හැමෝම ආදරය කරන සයිරන් කතාමාලාවේ දෙවන අදියරේ අවසාන කොටස අරන් තමයි මම අද ආවේ. මේ කොටසින් දෙවෙනි කතාමාලාවේ අවසානය සිද්ද වෙනවා. ඒ වගේම සයිරන් කතාමලාවේ රසිකයන්ට සතුටු වෙන්න පුලුවන් ආරංචියක් පසුගියදා අහන්න ලැබුනා. ඒ සයිරන් තුන්වන කතාමාලාවක් පැමිණෙන බවට නිෂ්පාදකවරුන් සහතික කිරීමයි. ඉතිං අපි …

Read More »

Siren [S02 : E15] Sinhala Subtitles | බාධක අතරින් නව ජීවයක් බිහිකිරීමට. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසී හැමෝටම ? ඔන්න එහෙනම් හැමෝම ආදරය කරන ඒ වගේම ආසාවෙන් බලන කතාමාලාවක තවත් කොටසක් අරන් තමයි මම අද ආවේ. එහෙනම් දෙවෙනි කතාමාලාවේ අවසානයටත් ළං වෙනවා ඒ වගේම කතාවේ කුතුහලයේ නම් අඩුවක් වෙන්නේ නෑ එන්න එන්නම තියුණු වෙනවා මිසක්. අපේ ඉමේෂ් සහෝ පහුගිය කොටස දුන්නනේ. බලපු අයට මතක ඇතිනේ …

Read More »

Siren [S02 : E14] Sinhala Subtitles | අන්තිම සුරංගනාවි.. [සිංහල උපසිරැසි සමඟ]

සුබ අලුත් අවුරුද්දක් වේවා .!! ඔන්න හුග කාලෙකට පස්සෙ උපසිරසක් අරගෙන ආවා…කාලයක් තිස්සෙ උපසිරස නොකර ඉදලා ඉදලා යාලුවෙක්ගෙ ඉල්ලීමක් මත මේකට අත ගැහුවෙ..ඉසුරු සම්පත් සහෝගේ ඉල්ලීම අහක දාන්න බැරුව මේකට සම්බන්ධ උනේ.කෙසේ වෙතත් තෑන්ක්ස් මචෝ..වැල් වටාරම් ඇති.කතාව පැත්තට හැරෙමු. The Last Mermaid (S02E14) යනු 2019 ජුලි 18 වන දින නිකුත් …

Read More »

Siren [S02 : E13] Sinhala Subtitles | පවුනල් පරම්පරාවේ එලිදරව්ව [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මම 13 වෙනි කොටසත් අරං ආවා. කලින් කොටසේ මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කර ගමු. පසුගිය කොටසින්… කලින් කොටසෙදි අපි දැක්කා රේන් ගේ සින්දු කීම නිසා බෙනුයි මැඩීයි අමාරුවේ වැටිලා ඉන්නේ කියලා. ඉතින් රේන් ට ඕනි වෙනවා බෙන්ටයි මැඩීටයි උදව් කරන්න. ඉතින් රේන් තමන්ගේ ජාතියේ කෙනෙක් ගෙන් උදව් ඉල්ලනවා. …

Read More »

Siren [S02 : E12] Sinhala Subtitles | රතිකාරය සොයා ගැබුරු මුහුදේ ගිය සවාරිය [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මම 12 වෙනි කොටසත් අරං ආවා. කලින් කොටසේ වුනේ මොකක්ද කියලා මතක් කර ගමු. පසුගිය කොටසින්… රේන් කූඩුවෙන් පැනලා ගියා. පස්සේ කට්ටිය එකතු වෙලා හමුදා උපකරණ පාවිච්චි කරලා රේන් ව ආපහු හොයාගන්නවා. රේන් ව අල්ලන්න යනකොට රේන් මැඩීට අමුතු සිංදුවක් කියනවා. ඒකෙන් මැඩීව සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. කොටින්ම කිව්වොත් මැඩීට …

Read More »

Siren [S02 : E11] Sinhala Subtitles | රේන්ගේ සිංදුවේ බලපෑම [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මම 11 වෙනි කොටස අරගෙන ආවා. කලින් කොටසෙදි රේන් කලබල වෙලා කූඩුව කඩාගෙන පැනලා යනවා. ඒ වගේම බෙන්ටයි මැඩීටයි රේන්ව නවත්තගන්න බැරි වෙනවා. ඒ වගේම රේන් හොද සිහියෙන් ඉන්න බවක් පේන්නෙත් නෑ. නිකන් ඇය මෘගයෙක් වගේ හැසිරෙන බවක් පෙන්නුම් කරනවා. කොහොමහරි අද කොටස පටං ගන්නේ රේන් පැනලා ගියපු තැනේ …

Read More »

Siren [S02 : E10] Sinhala Subtitles | උතුරු තරුව නොමැත [සිංහල උපසිරැසි සමඟ]

Siren දෙවැනි කතා සමයේ නමවෙනි කොටස විකාශනය වුනේ June 13, 2019 වෙනිදායි, මේ කොටසේ කතා රචනය සිදුවෙලා තිබෙන්නේ Sarah Wise අතින් අධ්‍යක්‍ෂණය Geoff Shotz.ඒ වගේම මේ කොටසට හිමිවෙලා තිබෙන imdb අගය 7.9ක් විදිහට සටහන් වෙලා තිබෙනවා වගේම මේ කොටසට Eline Powell, Alex Roe, Sibongile Mlambo, Fola Evans‑Ak, Ian Verdun, Rena …

Read More »

Siren [S02 : E09] Sinhala Subtitles | උතුරු තරුව නොමැත [සිංහල උපසිරැසි සමඟ]

Siren දෙවැනි කතා සමයේ නමවෙනි කොටස විකාශනය වුනේ June 13, 2019 වෙනිදායි, මේ කොටසේ කතා රචනය සිදුවෙලා තිබෙන්නේ Sarah Wise අතින් අධ්‍යක්‍ෂණය Geoff Shotz.ඒ වගේම මේ කොටසට හිමිවෙලා තිබෙන imdb අගය 7.9ක් විදිහට සටහන් වෙලා තිබෙනවා වගේම මේ කොටසට Eline Powell, Alex Roe, Sibongile Mlambo, Fola Evans‑Ak, Ian Verdun, Rena …

Read More »

Siren [S02 : E08] Sinhala Subtitles | ජයග්‍රහණ සහ අහිමිවීම්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං පොරොන්දු වුණා වගේ ඔන්න අරගෙන ආව අටවැනි කතාංගය. ඉතිං දැන් දන්නවනෙ පහුගිය කොටසෙ ශෝන්ගෙ සිරුර මතු වුණාම සිදුවුණු සිද්ධි පෙළ. බෙන් ඇතුළු පිරිසට හිරේ ඉන්න වුණා මේ සිදුවීම සම්බන්ධව කට උත්තර ලබා දෙන්න. හැබැයි ඒ සිද්ධිය යට ගහන සිද්ධියක් වුණා නිකෝල් සහ රින් ඇතිකර ගන්නා එකඟතාවය නිසා. ඒ …

Read More »

Siren [S02 : E07] Sinhala Subtitles | උගුල..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! සමාවෙන්න ඕනෙ ඉතිං මට කලින් කොටස ගැනනම් මොකුත් කියන්න බෑ. මම මේ කතා මාලාව බලන කෙනෙක් නෙවෙයි. ඉසුරු සම්පත් සහෝදරයාගෙ ඉල්ලීමක් නිසා තමයි මම මේ සඳහා උපසිරැසි කරන්න බාර ගත්තෙ. මං කියන්නම් අද වෙන්නෙ මොකද්ද කියල. පේන විදියට මේ වෙනකොට ක්ෂැන්ඩර්ගෙ තාත්ත මරා දාල ඉන්නෙ. ඒ වගේම ඔහුගේ සිරුර …

Read More »

Siren [S02 : E06] Sinhala Subtitles | දියකිඳුරන් අතර සටනක්! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටියට..! ඔන්න එහෙනම් අද මන් අරගෙන ආවා, සයිරන් කතා මාලාවේ දෙවෙනි සමයේ හයවෙනි කොටස. එහෙනම් බලමු මොකද අද වෙන්නේ කියල. පසුගිය කතාවෙන්, කලින් කතාවෙන් ඔයාලා දැක්කනේ සැන්ඩර් හිරකරගෙන හිටිය දියකිදුරිට නමක් දානවා, කට්‍රිනා කියල. එයාලා දෙන්නා ගණුදෙනුවක් කතා කරගන්නවා. සැන්ඩර් කියනවා එයාට එයාගේ තාත්තව මරුපු කෙනා ගෙනත් දුන්නොත් ක්ලෙස්කෝ …

Read More »

Siren [S02 : E05] Sinhala Subtitles | රින්ගේ ආදරේ..! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටියට..! ඔන්න එහෙනම් අද මන් අරගෙන ආවා, සයිරන් කතා මාලාවේ දෙවෙනි සමයේ පස්වෙනි කොටස. එහෙනම් බලමු මොකද අද වෙන්නේ කියල. පසුගිය කතාවෙන්, කලින් කතාවෙන් අපිට බලාගන්න පුළුවන් වුණානේ සැන්ඩර්ට තුවාල වුණු දියකිදුරියව හම්බවෙනවා. එයාගේ බෝට්ටුවේ එයා ඒ දියකිදුරියව හිරකරන් තියන් ඉන්නවා. සැන්ඩර්ට දැනගන්න ඕනේ එයාගේ තාත්තව මරපු ඒ පිරිමි …

Read More »

Siren [S02 : E04] Sinhala Subtitles | වෙන් වීම්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Siren” දෙවැනි කතාමාලාවේ හතරවෙනි කොසටයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී දකින්න ඇතිනෙ රින් සටන් කරලා තමන්ගෙ තැන අරගන්නවා. කොහොමහරි මේකට බෙනුත් මැදිහත් වෙනවා. එයාට මැදිහත් වෙන්න එපා කිව්වත්. කොහොමහරි අන්තිමේදී අපිට දකින්න ලැබෙනවා සැන්ඩර් මෙයලාව හොයාගෙන එනකොට මේ තුවාල වෙච්ච කෙනාව හම්බවෙනවා. ඉතිං …

Read More »

Siren [S02 : E03] Sinhala Subtitles | ගැටළු වලට විසඳුම්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Siren” දෙවැනි කතාමාලාවේ තෙවන කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ කණ්ඩායම කොහොම එකට හිටියත් එක්කෙනෙක් හරි උත්සහ කරන්නෙ නායකකම අරගන්න. මොකද එයා කැමති නැහැ තමන්ගෙ ජීවින් මනුෂ්‍යයෝ එක්ක තියන්න. නමුත් රින් මනුෂ්‍යයෝ කොහොම කෙනෙක්ද කියලා හඳුනාගෙන තියෙන්නෙ. ඒවගේම …

Read More »

Siren [S02 : E02] Sinhala Subtitles | අභියෝගය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Siren” දෙවැනි කතා මාලාවේ දෙවැනි කොටසයි. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ දැන් අලුත් කණ්ඩායමක් ඇවිත් ඉන්නෙ. හැබැයි මේක පොඩි කණ්ඩායමක්. ඉතිං රින් තමයි මේකෙ නායිකාව. ඒවගේම තමයි මනුෂ්‍යයින් අතින් මැරුණු දියකින්දුරියගෙ දුව පවා මෙයාලගෙ කණ්ඩායමේ ඉන්නවා. හැබැයි මෙයා මේ …

Read More »

Siren [S02 : E01] Sinhala Subtitles | කිඳුරු කතාවේ දෙවැනි දිගහැරුම..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද අපෙන් ගොඩක් දෙනෙක් ඉල්ලීම් කරපු වගෙම ගොඩක් දෙනෙක් ආසාවෙන් රසවිඳපු කතා මාලාවක දෙවෙනි දිගහැරුම ඔයාලට අරගෙන එන්නයි මේ සූදානම. Siren කිව්වම මුල් කතා සමය බලපු කෙනෙක්ට නම් ආයෙ අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැතිවෙයි. 2018 වසරේ මාර්තු 29 වැනිදා පටන් Freeform නාළිකාව ඔස්සේ විකාශය වීම ආරම්භ කරපු මේ අපූරු …

Read More »

Siren [S01 : E10] Sinhala Subtitles | කිඳුරු කතාවක බිඳුණු සිත් ඇති අවසානය..!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Siren අවසන් කොටස අරගෙන එන්නයි මේ සූදානම… ~~පසුගිය කොටසින්~~ රින්ගෙ අදහසට එකඟ නොවුණු ඩොනා මුහුදට ගිහින් එයාගෙ කිඳුරු කණ්ඩායමක් එක්ක ෂෝන් මැකුලර්ගෙ බෝට්ටුවට පහරදුන්නු වෙලාවෙ සැන්ඩර්ගෙ තාත්තා ඒ කියන්නෙ ෂෝන් මැකුලර්ට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්දවෙනවා. නවවෙනි කොටසෙදි ඔයාල දකින්න ඇති ඒ සිදුවීමට මුහුණ දුන්නු හැමෝම වගේ ඇත්ත සිද්දිය …

Read More »

Siren [S01 : E09] Sinhala Subtitles | අවසානයට පෙර… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් යාලුවනේ ඔයාලා කවුරුත් නොවීවසිල්ලෙන් මග බලාගෙන හිටිය සයිරන් කතා මාලාවේ 9 වෙනි කොටස අරගෙන තමයි, මේ ඇවිල්ලා ඉන්නෙ, ඔයාලා දන්නවනේ, මේකේ පලවෙනි කතා මාලාව අවසන් වෙන්න තවත් එක් කොටසක් විතරයි එන්න තියෙන්නෙ, බයවෙන්න කාරි නැහැ, දැනටමත් මේකේ 2 වෙනි කතා සමයක් එනවා.. එහෙනම් අපි වැඩි නැතිව පසුගිය කොටස …

Read More »

Siren [S01 : E08] Sinhala Subtitles | මනුෂ්‍යයන්ට එරෙහිව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ සයිරන් කතා මලාවේ තවත් කොටසක් අරන් තමයි, මේ එන්නෙ එහෙනම් අපි පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කර ගෙන ඉමු, ඔයාලට මතක ඇතිනේ සැන්ඩ්‍රා රෙන් ගේ සහෝදරිය නැව් ජැටිය ගාව නැවතත් මුහුදට යනවා ඒකත් එක්ක සෑන්ඩ්‍රා පිස්සු වැටියා, බෙන්වයි සැන්ඩ්‍රා ගේ ගැන්සියයි එක්ක සැන්ඩ්‍රා ගේ තාත්තාටත් හොරා බෝට්ටුවත් අරගෙන …

Read More »

Siren [S01 : E07] Sinhala Subtitles | බිහිසුණු ඝාතනයේ ඝාතකයා කවුරුන්ද… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් යාලුවනේ සයිරන් කතා මාලාවේ තවත් රසවත් කොටසක් එක්ක තමයි මම ඔයාලව මුන ගැහෙන්න ඇවිල්ලා ඉන්නෙ එහෙනම් අපි වැඩි කතා නැතිව පසුගිය කොටසේ සිද්ධ වුන දේවල් ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු…. ඩොනා ඒවගේම රෙන් අයෙමත් ගොඩබිමට එනවා ඔවුන් දෙදෙනා ගොඩබිමට එන්න හේතුව කෑම ඒ අස්සෙ මෑඩි ගේ පියා ජෝයි …

Read More »
error: Alert: Content is protected !!