Thursday , September 24 2020
Breaking News

Tag Archives: Frances McDormand

Isle of Dogs (2018) Sinhala Subtitles | අටාරීගේ ලන්තෑරුම…. [සිංහල උපසිරැසි සමඟ] (250*)

නොදැනීම ඔන්න 250 වැනි කඩයිමත් පහුවෙලා. හරියටම නම් මේ තමයි 255 වැන්න කොහොම නමුත් ඉතින් පොඩ්ඩක් ප්‍රමාද වුණා කියල ප්‍රශ්නයක් නැහැ නෙව. 2013 වසරේ ආරම්භ වුණ මේ ගමන කොහොම නමුත් අද මෙතනට ඇවිත් නමුත් මේ කාලය පුරාවට උපසිරස කරණය සහ බයිස්කෝප් අඩවියත් කාලයත් එක්ක බොහොම වෙනස් වෙලා… නමුත් ඊටත් වඩා …

Read More »

Three Billboards Outside Ebbing, Missouri (2017) with Sinhala Subtitle | ප්‍රශ්නය තමාගේ නොවන තාක්කල් පිළිතුර….? [සිංහල උපසිරැසි සමඟ] (18+)

  “මම මිල්ඩ්‍රඩ් හේයස්” මේ වෙනකොට මට තියෙන ප්‍රශ්නය වෙන්නේ මගේ දුවව ලිංගික අතවරයට ලක්කරලා මරල දාල තියෙන එක. හැම දේටමත්ම වඩා ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඒ කාලකන්නි අපරාධකාරයා තවම නිදැල්ලේ ඉන්න එක. ප්‍රාදේශීය පොලිසියේ උන්ට කිසිම උවමනාවක් නැහැ අපරාධය කරපු උන්ව අල්ලගන්න. උන් කරන්නේ ක්‍රිස්පි ක්‍රීම් කකා කාර් පාක් වල ස්කේටින් …

Read More »

The Good Dinosaur (2015) with Sinhala Subtitle | සමහර යාළුකම් හරිම වටිනවා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කවුරුත් පුන පුනා බලාගෙන සිටි ඇනියක් තමා අද බයිස්කෝප් රසිකයන්ට උස්සගෙන ආවේ. මුලින්ම මගේ සියවැනි උපසිරසට සුභපැතුම් එක්කල හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි කියන්න ඕනා. එහෙමන්ම් දැන් මෙ සිනමාපටය දිහාවට හැරෙමු. සිනමාපටය නිපදවෙන්නෙ ඇනිමේෂන් සදහා නමක් රඳවගත්ත පික්සර් සමාගම විසින් වෙන අතර නිකුත් කිරීම සිදු කරන්නෙ ඩිස්නි සමාගම විසිනුයි. …

Read More »

Fargo (1996) | කුඩා නගරෙක භයානක අපරාධයක්. [සිංහල උපසිරැසි සමඟ]

ටික කාලයක නිවාඩුවකට පස්සේ චිත්‍රපටියක සබ් දාන්න හිතුවා. මේක 1996 තිර ගත වෙච්ච චිත්‍ර පටියක්. මේ චිත්‍රපටියේ නමටම කතා මාලාවකුත් තිබුනා. ඒකේ සබ් එක කරෙත් මම. ඒක නිසා මේකත් කරන්න හිතුවා.    මේක ත්‍රිලර් ගනයට වැටෙන හොඳ කතාවක්. පරණ උනත් හොඳ කතා රසයක් තියෙනවා. සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච එකක් …

Read More »

Transformers: Dark of the Moon (2011) | අඳුරු සඳේ සැඟවුන රහස.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම මාස තුනකට විතර පස්සේ ඔන්න පරණ පොරොන්දුවක් ඉෂ්ඨ කරන්න ආයෙත් මම ආවා. වැඩේ කියන්නේ  ඒ කාලයේදී මේ ගැන කලින් ලිපිය ලියපු රොයිලිත් මම වගේ හැංගිලා ඉඳලා මේ චිත්‍රපටියෙන්ම තමයි එලියට බැහැල තියෙන්නේ. හැමෝම බලනවා ඇති අලුත් එකද මේ කියලා 😀  නැහැ මේ ඊට කලින් 2011 තිරගත වූ ට්‍රාන්ස්ෆෝමර්ස් …

Read More »
error: Alert: Content is protected !!