Wednesday , September 30 2020
Breaking News

Tag Archives: Francis Ford Coppola

The Godfather: Part III (1990) | සෑම අවසානයක්ම නව ආරම්භයකි [සිංහල උපසිරසි සමඟ]

හැත්තෑව දශකය වන විට ජනප්‍රියව තිබූ “අපරාධ” සම්බන්ධ චිත්‍රපට තේමාවට පරස්පරව යමින් වෙනත්ම ආකාරයකට ගොඩනැංවුණු “The Godfather” චිත්‍රපටය නිර්මාණය අරඹද්දී “ෆ්රැන්සිස් ෆෝර්ඩ් කොපොල්ලා” කියන්නේ කිසිවෙකුත් නොහඳුනන සුළු අධ්‍යයක්ෂකවරයෙක්. නමුත් මේ නිර්මාණයෙන් පසුව ඔහු හොලිවුඩයේ ඉහළතම, දක්ෂතම අධ්‍යයක්ෂකවරුන් අතරට පිවිසෙන්නේ එම නිර්මාණය තුල ගැබ් උනා වූ විශිෂ්ටත්වය ලොවටම කියාපාමින්. සිනමා රසිකයෙකු විසින් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු බවට අවිවාදිත …

Read More »

The Godfather (1972) Sinhala Subtitles | දෙවියන්ට පමණක් දෙවැනිව…[සිංහල උපසිරැසි සමගින්]

සිනමා රසිකයෙකු විසින් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු බවට අවිවාදිත චිත්‍රපටයක් තමයි Godfather කියන්නේ. 1969’දී මාරියෝ පුසෝ අතින් ලියැවුණු Godfather 1972‘දී සිනමාරූඪ වෙනවා. ඒ ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපොල්ලා ගේ අධ්‍යක්ෂණයෙන්. මෙහි Marlon Brando දොන් වීටෝ කොර්ලියෝනි ලෙසත්, Al Pacino මයිකල් කොර්ලියෝනි ලෙසත් රංගනයෙන් දායක වෙනවා. එම වසරේ Academy Awards උළෙලේ’දී හොඳම චිත්‍රපටය, හොඳම …

Read More »

The Godfather: Part II (1974) Sinhala Subtitles | පිය උරුමයේ සිරගතව…[සිංහල උපසිරැසි සමගින්]

ජාලගත සිනමා දත්ත සමූහයේ (IMDb)’හි දෙවැනි තැන හිමිකර ගත් Godfather චිත්‍රපටය 1972 වසරේ තිරගත වීමෙන් පසු එය ලැබූ අතිශය උත්කෘෂ්ඨ ජනාදරයත්, ජනාකර්ශනයත් නිසා කොපොල්ලා’ගේ සහ පුසෝ’ගේ දායකත්වය සහිතව එහි දෙවැනි කොටසක් නිෂ්පාදනය කරන්නට තීරණය වෙනවා. ඒ අනුව කොපොල්ලා සහ පුසෝගේ සම රචනා දායකත්වයෙන් යුතුව කොපොල්ලා විසින්ම අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරනු …

Read More »
error: Alert: Content is protected !!