යුද්ධය කියන්නේ මුළු ලෝකයම අකමැත්තෙන් බොහොම හොඳින් හඳුනන දෙයක්. ලෝකයම හොඳින් දන්නා යුද්ධ දෙකක් මේ වෙනකොට සිද්ධ වෙන්න තරම් මිනිස් සංහතිය අවාසනාවන්ත වෙලා තියනවා. මේ කලින් කිව්ව ලෝක යුද්ධ දෙකෙන් දෙවැන්න අවසාන වීමත් එක්ක තමයි ලෝකයේ සාමය හා බැඳුන අමුතුම විදිහේ යුද්ධයක් ආරම්භ වෙන්නේ. ඒ ඇමරිකාව ඇතුළු මිත්ර පක්ෂය හා රුසියාව ඇතුළු …
Read More »