බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවෝ හැමෝම හොඳින් ඉන්නව ඇති කියල හිතනව රටේ මේ ඇති වෙලා තියන ප්‍රශ්නත් එක්ක. හැමෝම සෞඛ්‍ය අංශ වල දෙන උපදෙස් ඒ විදියටම පිළිපැදල මේ තත්වෙන් ඉක්මනට ගොඩ යන්න ට්‍රයි කරමු නේද. ඉතින් මේ මගේ තුන්වෙනි උපසිරසි ගැන්වීම. මේකත් මං කලින් සබ් කරපු ෆිල්ම් වගේම …
Read More »Blended (2014)| යමුද, විනෝද චාරිකාවක්… [සිංහල උපසිරසි සමඟ]
ඉතින් කොහොමද අපේ බයිස්කෝප් යාළුවෝ හැමෝටම. ඔන්න ආයෙත් ඉක්මනින්ම, අළුත්ම බයිස්කෝප් එකක් අරගෙන, මම ඔයාලා මුණ ගැහෙන්න ආවා. මේක රීලීස් වුනේ, 2014 මැයි 23 වුනාට, අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් වුනේ, අගෝස්තු 12වෙනිදා. මම මේ දවස් වල ටිකක් විතර කාර්ය බහුල නිසා, මේක දෙන්න පොඩ්ඩක් පරක්කු වුනා. ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. ඒ …
Read More »