Sunday , September 20 2020
Breaking News

Tag Archives: Frank Grillo

Black & Blue (2019) Sinhala Subtitle | නිල් හැඳගත් නීතියේ කළු දෙවඟන..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝ වේවා..! ඉතිං ඔන්න ආයෙත් හැකි ඉක්මනින් උපසිරැසියක් අරගෙන ආව. මම හිතනව මේකට උපසිරැසි දෙනකල් යම් පිරිසක් බලාගෙන ඉන්න ඇති කියල. මුලින් බලන්න පුළුවන් මට්ටමේ කොපියක් නිකුත් වෙලා නොතිබුණු නිසා, බලන්න පුළුවන් මට්ටමේ කොපියක් නිකුත් වෙනකල් උපසිරැසි ලබා දුන්නෙ නැහැ මේකට. ඉතිං එහෙනම් බලමු 2019 වර්ෂයේ අග භාගයේ තිරගත වුණු …

Read More »

Into the Ashes (2019) with Sinhala Subtitles | ඉසුරු මතින් අළු තුලට [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් අද මේ අරගෙන ආවේ තවත් විවාහක පවුලක කතාවක්. ලොකු IMDB අගයක් නැති උනත් හොඳ කතාවක්. එහෙනම් වැඩිය විස්තර නැතුව චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් දෙන්නම්. “නික්” කියන්නේ දැව කර්මාන්ත ශාලාවක රැකියාව කරන තරුණයෙක්. ඔහු විවාහකයෙක්. එක දවසක් ඔහුගේ හොඳම මිත්‍රයා වන “සැල්” ඔහුට ආරාධනා කරනවා සති අන්තයේ අතට අමතර මුදලක් …

Read More »

Point Blank (2019) Sinhala Subtitles | කවුද ඇත්තටම මිනීමැරුම කරේ? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාරත් අරගෙන ආවා මේ මාසයෙ නිකුත් වෙච්ච Netflix චිත්‍රපටයක් රැගෙනයි. මේක නිකුත් වුණේ මේ මස 12 දින. ඒවගේම තමයි මේ වනවිට IMDb අගය 5.7 ක අගයක් සහ කුණු තක්කාලි අගය 62% ක වැනි අගයක් අරගන්න සමත් වෙලා තිබෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ Frank Grillo l Adam G. Simon l Anthony Mackie l Teyonah …

Read More »

Demonic (2015) Sinhala Subtitles | සිහිනයක සැඟවුණු රහස සොයා…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ! ඔන්න මේ පාර මම ආවේ සුපිරි හොල්මන් චිත්‍රපටයක් අරගෙන. මේ දවස් වල අධ්‍යාපනික කටයුතුවලට වැඩි බරක් දීලා තියෙන හින්දා චිත්‍රපටයක් බලන්න, උපසිරැසියක් කරන්න තියෙන වෙලාව සීමිත වෙලා තියෙන්නෙ. කොහොමහරි සෑහෙන කාලයක් ගිහිල්ලා මේ චිත්‍රපටයේ උපසිරැසිය සම්පූර්ණ කරගන්න පුලුවන් උනා. අපි දැන් චිත්‍රපටය පැත්තට හැරෙමු. ජේම්ස් වෑන් ( …

Read More »

Reprisal (2018) Sinhala Subtitles | ජීවිතය සඳහා ජීවිතය….! [සිංහල උපසිරැසි සමඟ]

ආයු බොහෝ වේවා කිව්වා ඔන්න හැමෝටම. ඔන්න එහෙනම් මම ආපහු ආවා Bruce Willis රගන අලුත්ම ෆිල්ම් එක අරගෙන, ආයි මොනවද ක්‍රියාදාම සපිරි සුපිරි ෆිලුමක් තමයි මේ ගෙනාවේ. Bruce Willis දන්නේ නැති කෙනෙක්ව නෑ නේ ඉතින්. The Expendables, Die Hard, G.I joe වගේ සුපිරිම ෆිල්ම් ඉතින් ආයි දන්නවනේ. එයාගේ අලුත්ම ෆිලුම …

Read More »

Stephanie (2017) with Sinhala Subtitles | යක්ෂ කෙලි පොඩ්ඩ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය!! කලිං චිත්‍රපටියට අදහස් දක්වපු හැමෝටම ස්තූතියි!! මේ පාර ගෙනාවෙ ඇනිමේෂන් එකක් නෙවෙයි. මේ පාර ගෙනාවා හොල්මන් ෆිල්ම් බලන්න කැමති අය වෙනුවෙන් හොල්මන් ෆිල්ම් එකක්. හොල්මන් ෆිල්ම් එකක් කිව්වට මේක මේ මලගිය ප්‍රාණකාරයෝ ඉන්න එකක් නෙවෙයි. කොටින්ම මේ ෆිල්ම් එකෙන් Annabelle , The Conjuring 2 (2016) වගේ චිත්‍රපටි වලින් …

Read More »

Wolf Warrior II (2017) Sinhala Subtitles | මාරාන්තික වෛරසයකට සහ ප්‍රචණ්ඩ කැරළිකාර හමුදාවකට එරෙහිව, අප්‍රිකානු දේශයෙහි වෘක රණශූරයාගේ මෙහෙයුම! [සිංහල උපසිරැසි]

අප්‍රිකානු දේශය! බොහොම ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ සාඩම්බර දේශයක්. කතාවක් තියෙනවා, අවුරුදු ලක්ෂයකට කලින් අප්‍රිකාවෙන් මිනිස්සු පිටත්වෙලා ගියා කියලා. ඒත්, අප්‍රිකාව කියන්නේ නූතන ශිෂ්ඨාචාරයේ තොටිල්ලක්. ඒත්, පරිණාමය වෙච්ච, ශිෂ්ඨාචාරයට පත්වෙච්ච මිනිස්සු මේ අප්‍රිකානු භූමියට පැමිණෙන විට අරගෙන ආවේ, දුප්පත්කමයි, ලෙඩ රෝගයි, යුද්ධයයි විතරයි. වර්තමානය වෙන විටත්, අප්‍රිකානු දේශයට මේ …

Read More »

Wheelman (2017) with Sinhala Subtitles | බැංකු මංකොල්ලයකට මැදිව! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් සති දෙක තුනකට පස්සෙ තවත් බයිස්කොප් එකක් උණු උණුවෙම අරගෙන ආවා.වෙබ් කොපිය ඇවිල්ලා දවස් දෙක තුනක් වගේ තමයි වෙන්නෙ.ෆිල්ම් එක සුපිරි නිසාම එක හුස්මට වැඩේ ඉවර කලා.මුලින්ම කියන්නම් මේක කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් සුපිරි බාණ්ඩයක්. ෆිල්ම් එක කරුණු කීපයක් නිසා සුපිරි ගනයට වැටෙනවා.පළවෙනි කාරනේ තමයි මේක Netflix ලගෙ …

Read More »

End of Watch (2012) with Sinhala Subtitles | මුරසංචාරයේ අවසානය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන ආවා. කළින් උපසිරැසිය සම්බන්ධයෙන් අදහස් පලකරපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා. ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් කියලා තිබ්බා. දිරිමත් කළාට බොහොම ස්තූතියි, අපිට ඉතින් ඔයාලගෙ අදහස් පලකිරීමක් ඇත්තටම ගොඩක් වටිනවා. ඒ නිසා උපසිරැසිය බාගෙන විතරක් යන්න එපා. මේක 2012 වර්ෂයේ තිරගත වෙච්ච චිත්‍රපටයක්. IMDB Ratings 7.7/10 ක් අරන් තියනවා. ඒකෙන්ම තේරෙනවනෙ සුපිරි …

Read More »

The Purge: Election Year (2016) with Sinhala Subtitles | නීතිගත කල ඒ මිනිස් ඝාතන රාත්‍රිය නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගොඩාක් උදවිය මග බලාගෙන හිටපු චිත්‍රපටියක් අරගෙන තමයි මේ වතාවේ ආවේ. මේක ආපු දවසේ ඉඳන් ඉතින් කලේ හරි ඉංග්‍රීසි සබක් හොයාගන්න දඟලපු එක. තිබුන එකක්වත් හරියට ගැලපුන ඒවා නෙමෙයි. කොහොමහරි යන්තම් ලඟින් යන එකක් හොයාගෙන අසා ලිවීමකුත් එක්කම වැඩේට බැහැලා දවස් දෙකක් විතර යනකොට විමා සහෝ මාව දැනුවත් කලා හොඳ එකක් ඇවිත් කියලා. …

Read More »

Captain America: Civil War (2016) with Sinhala Subtitles| මිතුරන් විරසකවූ කල [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් ඔන්න කට්ටිය ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටිය ෆිල්ම් එකක් තමා අරන් ආවෙ. බලන්න පුලුවන් මට්ටමෙ කොපියක් ආවත් සබ් එක කරන්න පමා උනා. පනස්වැන්නත් උන්නැහේගෙන්ම කල එකේ එකසිය පනහටත් උන්නැහේට එදිරි බෙලෙක්කයා දෙන්න කියල හිතන් උන්නත් ඒ අදහස අතෑරල දාන්න උනා ඉතිං, කොහොම නමුත් මේක 1080p Br රිප් එහෙකින්ම බලන්න වටින …

Read More »

The Purge: Anarchy (2014) Sinhala Subtitles | මංමුලාව… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය වසරේ ජුනි 7 වනදා රිදී තිරය ආක්‍රමණය කල වෙනස්ම අරක චිත්‍රපටයක් වුන The Purge ලැබූ නොසිතු සාර්ථකත්වයත් එකක් තමයි 2014 වසරේ “දෙවන පවිත්‍ර කිරීම” රිදී  තිරයට එන්නේ, ඒ මේ වසරේ ජුලි මාසේ 18 වනදා. පහුගිය වතාවේ වගේම මෙවරත් James DeMonaco අධ්‍යක්ෂණය හා පිටපත ගැන වගකියනවා. ධාවන කාලය මිනිත්තු 103 පහුගිය වසරට …

Read More »

The Grey (2012) with Sinhala Subtitles | හිතුවෙවත් නැති මොහොතක [සිංහල උපසිරැසි සමඟ]

ජිවිතේ එකම එ‍ක පාරක් හරි මරණ භය ඔය ගොල්ලන්ට දැනිලා තියෙනවද කියලා මම ඇහුවොත් ඔය ගොල්ලෝ මොනවා කියයිද? අපි හැමෝම ජිවත් වෙන්න කැමතියි.. මැරෙන්න අපි හැමෝම භයයි.. එත් මරණය කොයි වෙලේ වැළඳ ගන්න සිදුවෙයිද කියා, ජීවත්වෙන හැම තප්පරයකදීම හිතට ආවොත්.. ඒක දරා ටිකක් අමාරුයි නේද? ආන්න ඒවාගේ කතා තේමාවක් රැගත් …

Read More »
error: Alert: Content is protected !!