Saturday , September 19 2020
Breaking News

Tag Archives: Franka Potente

Creep (2004) Sinhala Subtitles | බියකරු උමං දුම්රිය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට, ඔන්න අද මම අරගෙන ආවා 2004 වසරේ නිකුත් වෙච්ච Horror චිත්‍රපටයක්. මේක බ්‍රිතාන්‍ය – ජර්මානු අධ්‍යක්ෂණයක්. Christopher Smith කියන අධ්‍යක්ෂකවරයා අතින් රචනා කොට නිර්මාණය වුණු මෙහි Franka Potente, Vas Blackwood සහ Jeremy Sheffield කියන නළු නිළියන් ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා. Imdb අගය 5.6/10 අගයක්ද, Google …

Read More »

Muse (2017) Aka Musa Sinhala Subtitles | කවි පද අතර සැඟවුණු අභිරහස [සිංහල උපසිරසි සමඟ] (18+)

මහාචාර්ය සැමුවෙල් සොලමන්, ට්‍රිනිටි විශ්වවිද්‍යාලයෙ ඉන්න කාගෙත් සිත් ගත් ක්‍රියාශීලි ආචාර්ය වරයෙක්. ඔහුගෙ විශය පථය තමයි කාව්‍ය සාහිත්‍යය. ඒවගේම එයා ගොඩක් සතුටින් ඉන්න කෙනෙක්. එයාගෙ දේශන වලට සහභාගි වෙන බියට්‍රිස් නම් සිසුවියත් ඒ සතුටට හේතුවක්. මොකද ඔවුන් දෙදෙනා කාලයක් පුරාම රහසිගත ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන හින්දා. ඇයත් ගොඩක් ලස්සන කෙලිලොල් …

Read More »

Between Worlds (2018) Sinhala subtitles | දෙලොවකට අතර මැදිව [සිංහල උපසිරසි සමඟ]

2018 තිරගත කිරීමට පිට කල මෙම චිත්‍රපට වෝල්ටේජ් පික්චර්ස් සමාගමේ නිශ්පාදනයක් වෙනවා. මරියා ප්යුලේරා විසින් අධ්‍යක්ෂනය කර තියෙන්නෙ.මේකට රංගනයෙන් දායක වෙනවා හොලිවුඩයේ ජනප්‍රිය නලු නිකලස් කේජ්.(ජෝ) ඒ වගේම ෆ්‍රන්ක් පොටේනට් (ජූලි) පෙන්ලොප් මිචේල් (බිලී) ආදීන්. ඉතිං මේ කතාව ගැන කියනවා නම් ප්‍රධාන නලු නිකලස් කේජ් නැත්නම් ජෝ ට්‍රක්රථ රියදුරෙක් විදියට …

Read More »

Run Lola Run (1998) AKA Lola Rennt with Sinhala Subtitles | අරමුණ කරා දිවයන්නී – ලෝලා… [සිංහල උපසිරැසි සමඟ]

හෙළිලි හේමමාලි සොහොයුරියගේ ලිපිය මුලින්ම බයිස්කෝප්වාසී සියලු දෙනාටම කිරියෙන්, පැණියෙන් ඉතිරෙන සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා පතනවා. අද මම ගෙනාවෙ සම්මාන ගණනාවක් දිනා ගත්ත, Run Lola Run (1998) ජර්මන් ෆිල්ම් එක. මං මුලින් ම කතාවේ වෙන දේ කෙටියෙන් කියන්නම්. ලෝලා කියන්නේ සරල ගෑනු ළමේක්. එයාට පෙම්වතෙක් ඉන්නවා මනී …

Read More »

The Conjuring 2 (2016) with Sinhala Subtitles | සෙවනැල්ල අතරින් යලිත් දඩයමක! [සිංහල උපසිරසි සමඟ]

මම දීප්ත තුෂාර. මේ වසරේ මගේ දෙවන උපසිරැසි නිර්මාණයත් අරගෙනයි මම මේ ආවේ. ඒ ලෙවල් වලට මාසයක් තියෙද්දි උණත් පුළුවන් තරම් ඉක්මණට (දවස් දෙකකදි වගේ) මේ චිත්‍රපටයට උපසිරැසි දෙන්න මම තීරණය කලේ මටත් කටක් ඇරල හොරර් කියල කියන්න පුළුවන් චිත්‍රපට පෙලක එක් චිත්‍රපටයකට හෝ උපසිරැසි ගන්වන්න තිබූ ඉලවත් ආශාව නිසා. …

Read More »

The Bourne Supremacy (2004) Sinhala Subtitles | බෝර්න් ගේ ශ්‍රේෂ්ඨත්වය…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම බෝර්න් ගෙ චිත්‍රපටි මාලාවෙ දෙවෙනි චිත්‍රපටියත් අරගෙන ආවා..මේකත් IBMD රේටින් වල 7.7ක් අරගෙන තියෙන චිත්‍රපටියක්. සම්මාන පහක් දිනාගෙන තියෙන මේ චිත්‍රපටිය තව සම්මාන දහ නවයකට නාම යෝජනා ලබලත් තියෙනවා..මේකත් තවම ලෝකයේ හොඳම චිත්‍රපටි 500 අතර රැඳිලා තියෙනවා. එක දිගටම බලන් ඉන්න පුළුවන් මේ චිත්‍රපටිය පළමු එකටත් වඩා …

Read More »

The Bourne Identity (2002) Sinhala Subtitles | නැතිවුන අනන්‍යතාවය සොයා…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මේ පාර සිංහල උපසිරැසිත් එක්ක අරගෙන ආවේ චිත්‍රපටි ත්‍රිත්වයක පළමුවැනි චිත්‍රපටිය. (මේක මට හොයලා දුන්නේ විකී සහෝ.. ඉතින් ඔහුටත් ස්තූතිවන්ත වෙන ගමන් මේ චිත්‍රපටි මාලාවේ ඉතුරු චිත්‍රපටි දෙකටත් ලඟදිම සිංහල උපසිරැසි දෙනවා කියන එක කියන්න ඕන..) මේක එක දිගටම බලාගෙන ඉන්න පුළුවන් ක්‍රියාදාම/අපරාධ/අභිරහස් /ගණයට වැටෙන චිත්‍රපටියක්.. 2002 …

Read More »
error: Alert: Content is protected !!