Friday , December 4 2020
Breaking News

Tag Archives: Freddie Highmore

Bates Motel [S05 : E10] with Sinhala Subtitles | අම්මේ! අපි හැමදාමත් එකටමයි… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අවසාන කොටස අරගෙන ආවා.සුපුරුදු පරිදිම දවස් දෙකක් පරක්කුයි.මම කතාමාලාවේ මුලදීම දැක්කා වැඩිය ප්‍රේක්‍ෂක පිරිසක් මේකට හිටියේ නැහැ. මං දන්නේ නැහැ ඒ ඇයි කියලා නමුත් මටනම් පලවෙනි සමයේ ඉදන්ම වගේ හිතට ඇල්ලුවා වගේම තිබුණා.ඒවගේම අවසාන කොටසත් ලස්සනට ඉවරයක් වුණා. ඒවගේම ඩවුන්ලෝඩ් කවුන්ට් එක තිබ්බෙත් සියක් වගේ එකෙනුත් කමෙන්ට් එකක් …

Read More »

Bates Motel [S05 : E09] with Sinhala Subtitles | සෑම සත්‍යක්ම හෙළිවේ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් නමවැනි කොටස අරගෙන ආවා.මේ සැරේ පරක්කු වුණේ Blindspot කතාමාලාවේ එපියක් කරපු නිසයි.මේක තමයි අවසාන කොටසට කලින් කොටස.ඒවගේම කියන්න ඕනේ මේ කතාමාලාවේ පස්වෙනි කොටසින් පස්සේ රේටින්ග් එහෙමත් වැඩිවුණා.ඇත්තවශයෙන්ම කිව්වොත් 9ත් පන්නනවා.කතාව ගැන කිව්වොත්, නොර්මන් අම්මගේ වැඩ ඉවසගන්න බැරිව සෑම් ලූමස්ව මැරුවා කියලා පාපොච්චාරණය කළා.ඊටපස්සේ නොර්මන් එහෙමත් නැත්තම් නොර්මා මේක …

Read More »

Bates Motel [S05 : E08] with Sinhala Subtitles | පාපොච්චාරණය… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම,ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.මේ සැරෙත් ටිකක් පරක්කුයි. මොකද මම ගෙදරින් පිට ඉන්න නිසා සබ් එක ෆෝන් එකෙන් තමයි කෙටුවේ.වැඩිය හුරුත් නැහැ ඒ නිසා අඩුපාඩුවක් තිබුණොත් සමාවෙන්න ඕනේ. ගිය සතියේ අන්තිම කොටසේ මතක ඇතිනේ නොර්මන් සෑම්ව මැරුවා කියලා පාපොච්චරණය.ඉතින් …

Read More »

Bates Motel [S05 : E07] with Sinhala Subtitles | සෑම්ගේ මරණය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් සති දෙකකට පස්සේ තමයි බේටස් මොටෙල් කතාමාලාව අරගෙන එන්නේ.මට කරගන්න බැරි වුණු සති දෙකේ කතාමාලාව කරන්න බාරගත්ත කාවින්ද බුද්ධික සහෝට ස්තුතිවන්ත වෙනවා.හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු, මතක ඇතිනේ කට්ටිය මැරියන්ගේ පැමිණීම.හැබැයි ඔන්න ඉතින් කොහොමෙන්හරි මැරියන් සෑම්ගේ ඇත්ත දැනගෙන එයාව දාලා යනවා.ඒවගේම මැඩලිනුත් සෑම්ව ගෙදරින් දොට්ට දානවා.එයා අන්තිමේදී එන්නේ …

Read More »

Bates Motel [S05 : E06] with Sinhala Subtitles | මැරියන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 06 වෙනි එපියත් අරගෙන ආවා.. පොඩ්ඩක් පරක්කු උන එක ගැන නම් සමා වෙන්න ඕනේ.. කලින් කොටසේදී අපි දැක්කා මැරියන් එයාට බැංකුවට දාන්න දුන්න සල්ලි අරගෙන පැනලා යනවා.. මේ සල්ලිත් අරගෙන එයා එන්නේ නොර්මන්ගේ බේස්ට් තානායමට.. සෑම්ව මුණගැහෙන බලාපොරොත්තුවෙන්.. මෙතන ඉඳලා වෙන සිදුවීම් පෙළ තමයි කතාවේ දිගහැරෙන්නේ.. ඒ වගේම …

Read More »

Bates Motel [S05 : E05] with Sinhala Subtitles | කරාබුව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 05 වන කතාංගයත් අරගෙන ආවා.. සෑහෙන්න පරක්කු උන නිසා සමාව ඉල්ලන්න ඕන.. අනික සුපුරුදු පරිදි මේ කතා මාලාවේ උපසිරැසිය දෙන රවිඳු රුක්ශාන් සහෝ මේ දවස් ටිකේ කාර්‍යබහුල වීම නිසා සති දෙකක වගේ උපසිරැසිය දෙන එක මම බාර ගත්තා.. කලින්ම කියන්න ඕන මම මේ කතා මාලාව නරඹලා නම් නැහැ.. ඒක …

Read More »

Bates Motel [S05 : E04] with Sinhala Subtitles |සැගවුණු දේවල් [සිංහල උපසිරසි සමඟ]

මේ සැරේනම් ගොඩක් පරක්කුයි.සමාවෙන්න ඕනේ ඒකට.ඒවගේම මම අද කතාව ගැන මුකුත් කියන්න යන්නේ නැහැ.ඔයාලම බලලා දැනගන්න එහෙනම්. ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!           Due to copyright issues, we do not provide any torrent links.   මෙම ලබා දී ඇති උපසිරසි  HDTV  පිටපත් සඳහා  අදාළ වේ.   …

Read More »

Bates Motel [S05 : E03] with Sinhala Subtitles |නොර්මන්ද නොර්මාද?[සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 3වෙනි කොටසත් අරගෙන ආවා. අන්තිම කොටසේදී මතක ඇතිනේ කැලෙබ් හැම විස්තරයක්ම දැනගෙන නොර්මන්ව මරන්න එනවා. කොහොමහරි නොර්මන්(නොර්මා)එයාව හිර කරලා දානවා. ඉතින් අද කතාවේදී කැලෙබ්ගෙන් නොර්මා එක එක ප්‍රශ්න අහනවා. ඒවගේම චික් කැලෙබ්ගෙන් නොර්මා ගැන විස්තර අහනවා. නොර්මා පොඩි කාලේ මොන වගේ ජීවිතයක්ද ගත කරේ? අන්න ඒ වගේ ප්‍රශ්ණ. චික් කොහොමහරි …

Read More »

Bates Motel [S05 : E02] with Sinhala Subtitles |කැලෙබ්ගේ පැමිණීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කිව්වා වගේම බේටස් මොටෙල් කතාමාලාවේ දෙවැනි කොටස අරගෙන ආවා. අද කතාවේදී කැලෙබ් නොර්මාව හොයාගෙන එයාලගේ ගෙදරට යනවා. එත් කැලෙබ් මේ සිද්දවුණු කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. අන්තිමේදී එයාට ඒ ගැන කෙනෙක් කියනවා. ඒවගේම නොර්මන් මැඩලින්ගේ සැමියත් එක්ක පැටලෙන්න යනවා. එයා ඇවිත් නොර්මන්ට තර්ජනය කරලා යනවා ඒ සිද්දවුණු කිසිම …

Read More »

Bates Motel [S05 : E01] with Sinhala Subtitles |අදුරු පාරාදීසය [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක්! මම දන්නේ නැහැ මේකට කොච්චර රසික රසිකාවියන් ප්‍රමාණයක් ඉන්නවද කියලා එත් මං හිතනවා එහෙම කට්ටියක් ඇති කියලා. කට්ටිය බලලත් ඇතිනේ මේක. A&E නාලිකාව ප්‍රකාශ කරලා තියෙන අන්දමට මේක තමයි මේ කතාමාලාවේ අන්තිම සීසන් එක. හැමදාමත් වගේ කොටස් 10කින් අවසන් වෙනවා. ඒවගේම මේක අන්තිම කතාමාලාව නිසා කලින් සීසන් …

Read More »

Finding Neverland (2004) With Sinhala Subtitles| චිත්‍රපටයකට වඩා වැඩි යමක්. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! නොබෝ දිනකින්ම ආපහු කට්ටිය හැමෝටම චිත්‍රපටයක් ගෙනාවා සිංහල උපසිරැසි එක්ක. අද මං ගෙනෙන චිත්‍රපටය semi-biographical වර්ගයට අයිති වෙන්නේ. එනම් සත්‍ය සිදුවීම් පාදක කරගෙන නිර්මාණය කරපු චිත්‍රපටයක්. IMDb දර්ශකයේ 7.8/10 ක සාර්ථක අගයක් ලබපු මේ අතිවිශිෂ්ට සිනමා පටය සිනමා ඉතිහාසය තුල බිහිවූ අතිශය කලාත්මක චිත්‍රපටවලින් එකක් බව අවිවාදයෙන්ම පිළිගන්න …

Read More »

August Rush (2007) | ජීවිතය සංගීතයක්… [සිංහල උපසිරසි සමඟ]

මම එවන්. මම ඉන්නේ අනාථ නිවාසෙක. මට ඇහෙන හැම සද්දයක්ම සංගීතයක්. ඔව් මට තේරෙනවා ඒකෙන් කියවෙන්නෙ මොකක්ද කියල. මගේ අම්මයි තාත්තයි මාව හොයනවා. මට ඒක තේරෙනවා. කවුරු කිව්වත් එහෙම නෑ කියල, මට විශ්වාසයක් තියනවා කවද හරි අම්ම තාත්ත මාව හොයාගෙන එයි කියල. එහෙම නාවොත් මම එයාල හොයාගෙන යනවා. ඒත් මට …

Read More »

Two Brothers (2004) | සොයුරු පෙම….. [සිංහල උපසිරසි සමඟ]

මේක ටිකක් පරණ ඇඩ්වෙන්චර් ෆිල්ම් එකක්, පවුලේ සැමට නැරඹිය හැකි ගොඩක් ලස්සන චිත්‍රපටියක් නිසා සබ් එක කරන්න හිතුනා. 2004 තමයි චිත්‍රපටය එළිදක්වලා තියෙන්නේ. බොක්ස් ඔෆීස් ආදායම ඩොලර් මිලියන 62ක් විදිහට තමයි සටහන වෙලා තියෙන්නේ…. චිත්‍රපටය එලිදැක්වූ මුල්ම දින දෙක තුලදී ඩොලර් මිලියන 6 ආදායමක් වාර්ථා කරන්න මෙම චිත්‍රපටය සමත් වෙලා …

Read More »
error: Alert: Content is protected !!