Monday , November 30 2020
Breaking News

Tag Archives: Freddie Prinze Jr.

Scooby-Doo 2: Monsters Unleashed (2004) with sinhala subtitles | ස්කූබි ඩූ 2 [සිංහල උපසිරැසි සමඟ]

හලෝ යාළුවනේ,ඔන්න මම මගේ 2 වැනි සබ් එකත් ගෙනාවා.මතක ඇතිනේ මම මීට සති කීපයකට කලින් යශෝධ අයියගෙ යෝජනාවට අනුව මගේ 1 වැනි සබ් එක විදියට Alex Rider – Operation Strombreaker 2006 ෆිල්ම් එක ගෙනාවා. හම්මෝ ! මම හිතුවෙ මට ආයෙ නම් සබ් එකක් ගහන්න බැරිවෙයි කියලා. මොකද විභාගෙ ලකුණු දෙන …

Read More »

Shark Bait (2006) with Sinhala Subtitles | ගල්පරය බේරගත් කොලුවාගෙ කතාව. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්, ඔන්න තව සබ් එකක් අරගෙන ආවා. මේකෙ නම Shark Bait (2006). මේක The reef, The pearl කියලත් හදුන්වනවා. මේක ඇමරිකාවයි, දකුණු කොරියාවයි එකතු වෙලා කරපු ෆිල්ම් එකක්. එහෙනම් දැන් ෆිල්ම් එක පැත්තට යමුකො. එක පොඩි මළුවෙක් ඉන්නවා. එයාගෙ දෙමාව්පියො මාළු දැලකට අහු වෙනවා. ඒ මාළුවා අම්මට වෙච්ච පොරොන්දුවකට …

Read More »

Scooby-Doo (2002) | භූත දිවයින… [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ මේක මගේ පලවෙනි උපසරැසි ගැන්වීම අඩුපාඩු ගොඩක් ඇති ඒවා හදාගන්නත් උදව් ඕන. බයිස්කෝප් අඩවියට නිතරම ඇවිත් උපසරැසි බාගන්න මටත් හිතුනා ෆිල්ම්ස් වලට උපසරැසි ගන්වන්න. මම ඉස්සර සිරසtv තුලින් ඉතාමත් ජනප්‍රිය තාවයට පත් වූ ස්කුබිඩු කතාමාලාවේ චිත්‍රපටයි මේ මං ඔයාලටදෙන්නේ.මේ චිත්‍රපටය  imdb දර්ශකය 4.9 ලබාගන්න සමත් වෙලා තියෙනවා.මේ චිත්‍රපටය ළමා-තරුණ-මහලු ඕනෑම වයස් …

Read More »

I Still Know What You Did Last Summer (1998) | ගිම්හානයේ අඳුරු සෙවනැළි නැවතත්. [සිංහල උපසිරසි සමඟ]

මමත් හැමදාම baiscopelk වෙබ් අඩවියෙන් සිංහල උපසිරසි ගන්න නිසා මටත් හිතුණා හොඳ චිත්‍රපටියකට උපසිරසි දාන්න ඕන කියලා. ඉතින් මම ඒක කරන්න පටන් ගත්තම තමා තේරුණේ එහෙම උපසිරසි දාන එක කොච්චර අමාරු, කොච්චර කැපවීමකින් කරන්න ඕන වැඩක් ද කියලා. එත් ඉතින් මම කොහොම හරි පටන් ගත්ත වැඩේ මට පුළුවන් උපරිමයෙන් ඉවර …

Read More »

I Know What You Did Last Summer (1997) | පසුගිය ගිම්හානයේ අදුරු සෙවනැලි. [සිංහල උපසිරසි සමඟ]

මගේ දෙවන උපසිරසි නිර්මාණයත් කරලා ඉවර කළා. මේකට නම් දවස් තුනක් විතර ගියා. මේක box office වාරතා තියපු සම්මාන දහයකට නිර්දේශ වෙච්ච චිත්‍රපටයක්. පාසල් අධ්‍යාපනය ලබන තරුණයන් දෙදෙනෙකුත් තරුණියන් දෙදෙනෙකුත් වටා තමයි කතාව ගලාගෙන යන්නෙ. ප්‍රධාන කාන්තා චරිත දෙකම රගපාන්නෙ රූමත්, දක්ෂ නිළියන් දෙදෙනෙක්. චිත්‍රපටයෙ චරිත වල නම් “හෙලන්” සහ …

Read More »
error: Alert: Content is protected !!