Wednesday , November 25 2020
Breaking News

Tag Archives: Freida Pinto

Love Sonia (2018) with Sinhala Subtitles | නිදහස ලදිමි! [සිංහල උපසිරසි සමඟ]

ඉන්දියාවෙ ඈත දුශ්කර ගමක ඉන්න මේ තාත්තා දුප්පත් ගොවියෙක්. දෙයියො මේ තාත්තට පුත්තු වෙනුවට දීල තියෙන්නෙ දුවල දෙන්නෙක්. එයාට හිතෙන විදිහට නම් කසාදයක් බන්දල දෙන්නත් බැරි, වැඩක් පලක් කරන්නෙත් නැති කමකට නැති දුවල දෙන්නෙක්. වැස්සක් නැති නිසා කුඹුරු වලින් අස්වැන්නකුත් නෑ. දාදා ටාකුර්ට වෙච්චි ණය ගෙවා ගන්න විදිහකුත් නෑ. ඉතින් …

Read More »

Blunt Force Trauma (2015) with Sinhala Subtitles |මරණීය ක්‍රීඩාව. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ ගොඩාක් කාලයකට පස්සෙ මම අයෙමත් ඔයාලා වෙනුවෙන් සුපිරි බයිස්කෝප් අරගෙන ආවා. පසුගිය කාලයට පුරාවටම මට ඔයාල වෙනුවෙන් සබ් එකක් දෙන්න බැරි වුනා වැඩ කටයුතු බහුල වීම නිසා. ඔන්න ඉතිං මම අයෙමත් වැඩ පටන් අරගෙන තියෙන්නෙ ඔයාලා වෙනුවෙන්. මේ බයිස්කෝප් එක ගැන මාව දැනුවත් කලේ අපේ විකියා. ඒයා ගැන ඔයාලට අමුතුවෙන් …

Read More »

Slumdog Millionaire (2008) Sinhala Subtitles | මිනිසාමයි ලොව තිරිසන් වන්නේ [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ දෙවැනි උපසි‍රැසි ගැන්වීම. මේ චිත්‍රපටය ගැන නම් ඔයාලට වැඩි විස්තරයක් අවශ්‍ය වෙන එකක් නැහැ. මොකද මීට කලින් මේ ගැන උපසි‍රැසි රහිතව විස්තරයක් බයිස්කෝප් වෙබ් අඩවියේ පළ වෙලා තියෙනවා. කොහොමවුණත් මමත් පොඩි විස්තරයක් කියන්නම්. “ජමාල් මලික්”. ඒ තමයි ප්‍රධාන චරිතය. මුම්බායේ මුඩුක්කුවක ඉපදුණු නූගත් දරුවෙක්. කුඩාකල සිටම අසන්නට දකින්නට …

Read More »

Rise of the Planet of the Apes (2011) with Sinhala Subtitles | වානර ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මම ඔයාලට තවත් චිත්‍රපටියක් අරන් ආවා සිංහල උපසිරසි සමග.මම හිතන්නේ මේ චිත්‍රපටියේ හොඳ පිටපතක් එන්න ගොඩාක් කල් ගියා. Cam Rip තිබුණත් අනිත් වෙබ් අඩවි වල කරනවා වගේ ඒ වගේ පිටපතකට උපසිරසි යොදලා ඔයාලගේ රසවින්ඳනය බාල කරන්න මම කැමති නෑ.මොකද බයිස්කෝප් අඩවියෙන් චිත්‍රපටි බාගත කරන සහෝදර සහෝදරියෝ පිටපත ගැන විශ්වාසයෙන් …

Read More »
error: Alert: Content is protected !!