Saturday , September 18 2021
Breaking News

Tag Archives: G.M. Kumar

November Story (2021) S01E07 Sinhala Subtitles | වසන් කළ සත්‍යය [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් සිසිල අයියාගෙන් පටන් අරන් මයුර අයියා, සොහාන් සහෝ, තරිඳු රුක්ෂාන් අයියා සහ පසිඳු අයියාගේ කරමතින් බයිස්කෝප් අඩවියට පිලිගැන්වුනු හොට්ස්ටාර් නිර්මාණය කළ ඉහල ගනයේ තවත් එක වෙබ්සීරියස් එකක උපසිරසි මාලාවක අවසානය සනිටුහන් කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඇත්තටම ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුනා. ඒවගේම අලුත් යාළුවෝ දෙතුන් දෙනෙකුත් හම්බුනා. සතුටුයි ඉතින්! …

Read More »

November Story (2021) S01E06 Sinhala Subtitles | අවසානයක ආරම්භය! [සිංහල උපසිරැසි]

ඔන්න ඉතින් පසිඳු සහෝගේ පස්වෙනි කොටසෙන් පස්සේ ඉතුරු එපි දෙකත් එක්ක සීසන් එකේ වැඩ ඉවර කරන්න මම භාරගත්තා. මගේ උපසිරසි ගත්තු අය දන්නවා මගේ කියවිල්ල නම් වැඩියි කියලා. කොහොමහරි මුල් වතාවට කට්ටියක් එකතු වෙලා කර වැඩකට සෙට් වුනේ. පටන් ගන්නකොටම ස්තූති පුද කරලා ඉමු. මුලින්ම මේක භාරදීපු සිසිල අයියටත්, මේකේ …

Read More »

November Story (2021) S01E05 Sinhala Subtitles | නොවැම්බර් 16 වෙනිදා..! [සිංහල උපසිරැසි]

පසුගිය කතාවෙන්… කලින් ඔයාලට බලාගන්න පුළුවන් වුණා නෙහ්, ගනේශන්, ඒකියන්නේ අනූගේ තාත්තා හැම අවුරුද්දකම වගේ එයාගේ පරණ ගෙදරට යනවා කියල. ඒ කියන්නෙත් නොවැම්බර් 16 වෙනිදා. අනූ වැඩට ගිහින් ගෙදර ආවම එයාගේ තාත්තා හිටියේ නෑ. එපාර අනූ එයාගේ තාත්තා හොය හොය යන ගමන් එයාලගේ පරණ ගෙදරට ගියාම, තාත්තා කෙනෙක්ව මරල දාලා …

Read More »

November Story (2021) S01E04 Sinhala Subtitles | හරස් මාර්ග [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් ඉන්න සියලූම දෙනාට අද මා ඔබ සියලුදෙනා හමුවන්නේ 2021 මැයි මස 20 දින නිකුත්වූ IMDB හි 8.5 අගයක් සටහන් කල නවතම වෙබ් කතා මාලාවක් වන සුපිරි දමිළ සහ තෙලඟු නිලි Tamannaah විසින් රඟදක්වනු ලබන November Story හි සිව්වන කතාංගයට සිංහල උපසිරැසි නිර්මාණයත් …

Read More »

November Story (2021) S01E03 Sinhala Subtitles | අනූගේ උත්සාහය සාර්ථක වේවිද? [සිංහල උපසිරැසි]

එහෙනම් මම අරන් ආවා තුන්වෙනි කොටස. මාව මේ වැඩේට එකතු කරගත්ත ඇඩ්මින් මඬුල්ලෙ සිසිල අයියට, මයුර අයියට වගේම නොදන්න තැන් කියලා දීලා අඩුපාඩු බලමු තරිඳු රුක්ෂාන් අයියට වගේම මේ වැඩේට එකතු වුනු අනිත් උපසිරැසිකරුවන්ට ස්තූතියි කියන්න ඕනි. කතාව එන්න එන්නම පැටලෙනව මිසක් ලිහෙන පාටක් නම් නෑ නේද? හරි එහෙනම් කලින් …

Read More »

November Story (2021) S01E02 Sinhala Subtitles | රතු ලේ සහ සුදු තීන්ත! [සිංහල උපසිරැසි]

නොවැම්බර් ස්ටෝරි.. හතු පිපෙන්නා වගේ එන ඉන්දියන් කතාමාලා අතරේ නොහිතපු විදිහට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගත්තු, නොහිතපු විදිහේ ගුණත්වයකින් නිර්මාණය වෙච්ච, කවුරුත් පුදුම කරපු අලුත්ම දමිල කතාමාලාව. පසුගිය සිකුරාදා දවසේ ඩිස්නි හොට්ස්ටාර් ඔස්සේ විකාශනය ආරම්භ වුණු මේ කතාමාලාවේ ප්‍රධාන චරිතය කවුරුත් දන්නා තමන්නා විසින් තමයි රඟදක්වන්නේ. Crime|Thriller|Mystery ගණයට අයත් වෙන නොවැම්බර් ස්ටෝරි …

Read More »

November Story (2021) S01E01 Sinhala Subtitles | මහ රෑ ආ මාරයා! [සිංහල උපසිරැසි]

ඉන්දියන් වෙබ් සීරීස් කිව්වම දැන් නම් නොදන්න කෙනෙක් නැති තරම්. මීට වසර කීපයකට පෙරාතුව ඇමසන් ප්‍රයිම්ලා ඉන්දියාව තුල ආරම්භ කරපු මේ රැල්ල, අද වෙනකොට විවිධ භාෂා වලින්, විවිධ නාලිකා තුලින්, විවිධාකාරයේ වෙබ් සීරීස් නිර්මාණය දක්වාම වර්ධනය වෙලා තියෙනවා. කොටින්ම කියනවා නම් මේ වෙනකොට ඉන්දියාව තුල හතු පිපෙනවා වගේ එක එක …

Read More »

Tharai Thappattai (2016) with Sinhala Subtitles | සංගීතය නමින් උපන්නෙමි, ප්‍රේමය නමින් මිය යමි! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ හුඟ කාලෙකට පසසේ නැවතත් කරළියට ආවා අළුත් උපසිරැසියක් ඇරන්. තාරෙයි තප්පටෙයි. සංගීතයට ආදරය කරන අය අනිවාර්යෙන්ම නැරඹිය යුතු සිනමා පටයක්. දමිළ ජන සංගීතය තම ජීවිතය කර ගත් එක්තරා සොඳුරු මිනිසුන් පිරිසක් වටා ගෙතුණු කතාවක්. මේ චිත්‍රපටයේ සංගීතය ගැන මම කියන්න අවශ්‍ය නැහැ මොකද මෙහි සංගීත අධ්‍යක්ෂක තුමා කවුදැයි …

Read More »

Appuchi Gramam (2014) with Sinhala Subtitles | ගම්මානයක් විනාශ කිරීමට පැමිණෙන උල්කාපාතය. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට. මම නම් හොදින්. හොදින් නෙමෙයි හොදින්ම හොදින්.. 🙂 මොකද අද දීපවාලිනෙ. ඉතින් මටත් දීපවාලි තමයි.  හැපි දීපාවලී. (අද නම් ලඩ්ඩු කනව බඩ පැලෙන්න 😀 ) හි හි හි.. කොහොම හරි අද මගේ සතුටුම දවසේ මම ඔයාලට දෙනවා පොඩි තෑග්ගක්.. ඒක තමයි මේක ඈ.. (උපසිරැසිය) වෙනද වගේම …

Read More »
error: Alert: Content is protected !!