මං චාමල් කැලුම් අතපත්තු.2014 ඉදල තමයි මං baiscopelk එකෙන් subtitles download කරන්න පටන් ගත්තෙ. හැමදාම ආව ගියාට මීට කලින් සබ් කරල නෑ ආසාව තිබ්බට..මේක තමයි පළවෙනි එක.මටත් සබ් කරන්න හිතුනේ ඇයි කියනවනම්, මං හුගක්ම කැමති කොරියානු චිත්රපටි වලට.මේකෙ තියන හැම කොරියානු චිත්රපටියක්ම මං බලල තියෙන්නෙ. ඒත් බලන්න වටින හුගක් Korean movies වල සබ් හොයාගන්න …
Read More »