Monday , September 28 2020
Breaking News

Tag Archives: Gabrielle Union

Bad Boys II (2003) with Sinhala Subtitles | දෙවැනි වෙඩිමුරය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු උන විදිහට මේ අරගෙන එන්නේ Bad Boys කතාමාලාවේ දෙවෙනි කොටසේ යාවත්කාලීන කරන ලද නිවැරදි උපසිරැසියයි. පලවෙනි කොටස දීලා යම් කාලයක් ගතවුනේ තියෙන අධික කාර්‍යබුලත්වය නිසා මේකට අතගහන්න බැරි උන හේතුවයි. පැරණි චිත්‍රපට වල අඩුපාඩු මකාදමන්නට අප ගන්නා වෑයමේ තවත් ප්‍රථිපලයක් තමයි මේක. එහෙනම් වැඩිය කතා නැතුව කෙටිම …

Read More »

Top Five (2014) Sinhala Subtitles | හැමෝගෙම ජීවිතේට හිනාව ආදරය දෙකම ඕනි.. [සිංහල උපසිරසි සමඟ]

හාස්‍යෝත්පාදකයෙක් කියන්නෙ මිනිස්සුගෙ ඒකාකාරී ජීවිතය පොඩ්ඩකට හරි නවත්තලා එයාලව එක මොහොතකට හරි සතුටින් හිනස්සලා තියන්න උත්සහ කරන කෙනෙක්. අන්ඩ්‍රේ ඇලන් කියන්නෙත් කාලයක් (stand-up Comedian), එහෙමත් නැත්නම් සජීවීව වේදිකාවක ප්‍රේක්ෂකයන්ව හිනස්සපු කෙනෙක්. අන්ඩ්‍රේ මේ වෙද්දි ගොඩක් ජනප්‍රිය වෙලා ඉවරයි. චිත්‍රපටි ගණනාවක් කරලා ඉන්නෙ. ඉතින් මෙයා රියැලටි තරුවක් වෙන එරිකා ලොන්ග් එක්ක …

Read More »

Think Like a Man Too (2014) Sinhala Subtitle | පාටියක් ගිය දුරක්… [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඉතින් බයිස්කෝප් එකේ ඉන්න… මේකට එන හැමෝගෙන්ම අවසරයි …මුලින්ම කියන්න ඕනා මේක මගෙ පලවෙනි උපසිරැසි නිර්මාණය. හැමදාම මේ සයිට් එකෙන් ෆිල්ම් ,සීරීස් වලට සබ් බාගෙන යන එකේ මටත් හිතුනා එකක් කරන්න. කතාව පැත්තට හැරෙනවනන්..මේක 2014 දී තිරගත වෙච්ච හාස්‍යට බර රොමැන්ටික් කතාවක්.ඒත් සංවේදී තැනුත් නැත්තෙ නෑ.වියදමට වඩා තුන් ගුනයකට වැඩි …

Read More »

Breaking In (2018) Sinhala Subtitles | එක රැයයි… මිනීමැරුම් පහයි… ඔක්කම හයයි… [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම ෂෝන් රසල්. මන් පවුල වෙනුවෙන් ඔනීම දෙයක් කරන ගෑනියෙක්. මන් මගේ තාත්තා එක්ක පොඩි කාලේ ඉදලා තරහ වෙලා ගියා පවුලක් හදාගෙන, මන් ජීවත් වුනේ මගේ මහත්තයයි දුවයි පුතයි එක්ක ඒත් එකපාරටම මගේ තාත්තා නැති වුනා. එයා ගොඩක් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්, මන් පොඩි කාලේ හැදිලා වැඩුන ගෙදර තිබ්බේ නගරෙන් පිට …

Read More »

10 Things I Hate About You (1999) Sinhala Subtitles | මම ඔයා ගැන අකමැතිම දේවල් දහය…. [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ පලවෙනි උපසිරසිය. මට හුගක් කල් ඉදන් තිබ්බ අශාවක් තමයි සබ් එකක් හදන එක. කොහොම උනත් වැඩේ හිතපු තරම් ලේසි උනේ නම් නැහැ. නමුත් මං පුලුවන් උපරිමයෙන් උපසිරසිය නිමකලා. මං හදපු පලවෙනි සබ් එක හින්දා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්. ඒ නිසා එහෙම අඩුපාඩු තිබුනොත් ඒවට සමාවෙන්න කියලත් මං …

Read More »

Cradle 2 the Grave (2003) with Sinhala Subtitles | මිත්‍රත්වය. [සිංහල උපසිරසි සමඟ]

Aamir Khan සහ Ajay Devgan මේ දෙන්න පුංචි කාලෙ ඉඳල යාළුවො, ෆිල්ම් එකේ හැටියට Ajay Devgan ගෙ තාත්තා ලොකූ ධනවතෙක්, කොච්චර ධනවතෙක්ද කිව්වොත්, එයාට දුප්පත් මිනිස්සු පෙන්නන්න බෑ...

Read More »
error: Alert: Content is protected !!