Thursday , October 1 2020
Breaking News

Tag Archives: Gael García Bernal

Desierto (2015) Sinhala Subtitle | මරණය අභියස [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම බයිස්කෝප් කාර්යමණ්ඩලයට ස්තූතිවන්ත වෙන්න ඕන.මේ මගෙ පළවෙනි පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම.පුලුවන් උපරිමයෙන්ම කරා. Desierto 2015 ආපු හොදම survival /thriller කියන category එකට තමයි අදාල movie එකක්.Gael García Bernal, Jeffrey Dean Morgan, Alondra Hidalgo, Diego Cataño කියන කට්ටිය ඇතුළු තවත් පිරිසක් තමයි මේකෙ රංගනයෙන් දායක වෙල තියෙන්නෙ.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල …

Read More »

Coco (2017) Sinhala Subtitles | මළවුන්ගේ දවස [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් එකේ මම අන්තිමට සබ් එකක් කරලා දැනට අවුරුද්දකටත් කිට්ටු නිසා අලුතින් එකක් කරන්න මම හිතාගත්තේ වැඩත් එක්ක පොඩි විවේකයක් ලැබුන වෙලාවක. ඒකට මම තෝරාගත්තේ කොකෝ (2017). මම වගේ කාටුන් පිස්සෝ එනකම් මග බලාගෙන හිටපු ලස්සනම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. මේ වෙනකොට කතන්දරේ IMDB රේටින් 8.8ක් අරගෙන, කුනු තක්කාලි මීටරේ 97%ක් …

Read More »

Letters to Juliet (2010) with Sinhala Subtitles| ඔබේ ජීවිතේ සැබෑ ආදරය හොයාගන්න, ඔබට දෙවනි අවස්ථාවක් ලැබුනොත් ඔබ මොකද කරන්නෙ…?[සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් ලස්සන ආදර කතාවක් අරගෙන තමයි අද ආවෙ. පෞද්ගලිකව මමත් ආසාවෙන් බලපු සිනමාපටයක් තමයි මේක. IMDb දර්ශකයේ ආදර, නාට්‍ය සහ කොමඩි ලෙස වර්ගීකරණය කර ඇති පැය 1යි මිනිත්තු 45ක් පුරා දිවෙන මෙම සිනමාපටය Gary Winick කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමාපටයක්. මේ අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කල අන්තිම සිනමාප …

Read More »

Amores Perros (2000) Sinhala Subtitles | බැල්ලියකගේ ආදරය ..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් සුපිරිම සුපිරි බයිස්කෝප් එකක් අරන් ආවා. මේක මගේ දෙවනි නිර්මාණය මේකට උපසිරැසි දෙන්න කියල මාව දිරිමත් කල අප කවුරුත් දන්නා ඇඩ්මින් සහෝට මගේ ස්තුතිය පළමුව මම පුද කරමි. මම හිතනවා ඔයාල නම් මේකේ මුල සිට අග දක්වාම ඒක දිගටම බලාගෙන ඉදියි කියල. කථාව එතරම්ම රසවත්. කථාව …

Read More »

Babel (2006) Sinhala Subtitles |අවුල් වියවුල්…[සිංහල උපසිරැසි සමඟ]

“ආරම්භයේදී ලෝකයේ ජීවත් වූයේ එකම ජනතාවකි. ඔවුන් සියල්ලෝම එකම භාෂාවක් කතා කලහ. දිනක් ඔවුහු ,සියල්ල එකතු වී දෙවියන්ට වඩාත් සමීප වන ලෙසට, අහස් කුස තෙක් දිවෙන මහා කොතක් සාදන්නට පටන් ගත්හ. මෙසේ වැඩි කල් යන්නට පෙර ඔවුනට කළ නොහැකි කිසි යම් දෙයක් නොවනු ඇති බව තේරුම් ගත් දෙවියන්, ඔවුන් එකිනෙකාට …

Read More »
error: Alert: Content is protected !!