Tuesday , September 29 2020
Breaking News

Tag Archives: Ganesh Venkatraman

My Story (2018) Sinhala Subtitles | මගේ ආදර කතාව [සිංහල උපසිරැසි සමඟ]

සුවහසක් මලයාලම් රසිකයන් බැලිය යුතුම කතාවක් ! සුබ දවසක් හැමෝටම ! ඔන්න මගේ 39 වන සිංහල උපසිරසි ගැන්වීම විදියට තවත් සුපිරිම මලයාලම් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් රැගෙන ආවා. කතාවේ ප්‍රධාන නළුවා වෙන්නේ මලයාලම් රසිකයන්ගේ ආදරය දිනාගත් , මලයාලම් සිනමාව තුල කවදත් වෙනස් දෙයක් කරන සුවිශේෂී , ප්‍රතිභාපූර්ණ රංගධරයා “Prithviraj Sukumaran“. එහෙනම් …

Read More »

Thodari (2016) with Sinhala Subtitles | දුම්රියක පෙම් පුවත [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…බොහොම කාර්යබුල වටපිටාවක, රාජකාරි ගොඩක් මැද්දේ තමයි අද මේ උපසිරසිය අරන් එන්නේ. සිසිල මල්ලී සහ ඉන්ද්‍රජිත් මල්ලී නොහිටින්න මේතරම් ඉක්මනින් ගේන්න බැරි වෙනවා. ඒ නිසා එයාලාටත් ස්තූති කරග ගමන්ම. මාස කිහිපයක් යනතුරු දමිළ චිත්‍රපටයකට උපසිරැසියක් ගෙන්න බැරිවුණා. එකටත් හරියන්න අද මම ඇරන් ආවේ සද්ද නැතුව තිරගත වුණු තවත් සුපිරිම සිනමා …

Read More »

Thani Oruvan (2015) with Sinhala Subtitles | නුඹ කවුරුදැයි පවසනු, නුඹේ හතුරා කවුරුදැයි පවසන්නම් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මම අද ඔයාලට අරන් එන්නේ මේ වසරේ නිකුත් වුනු සුපිරිම දෙමළ චිත්‍රපටයක් අරන් තමයි. මම හිතන්නේ මේ වසරේ නිකුත් වුණු දෙමළ චිත්‍රපට අතරින් මේ ෆිලුම තමා සුපිරිම එක කියලා. බොහෝවිට මේ වසරේ නිකුත් වෙන චිත්‍රපට අතරින් මේක සුපිරිම එක කියලා කියන්න පුළුවන්. ඇත්තටම මම මේක කරන්න ගොඩක් ආසාවෙන් …

Read More »

Unnaipol Oruvan (2009) with Sinhala Subtitles | සාමාන්‍ය මිනිසා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් තවත් චිත්‍රපටයකින් ඔයාලව හමුවෙන්න ඉක්මනින්ම ආවා. මේ පාරත් ඉතින් දෙමළ චිත්‍රපටයකට තමයි උපසිරැසි අරගෙන ආවේ. ටිකක් විතර පරණ ෆිල්ම් එකක් තමයි ඉතින්. නමුත් සුපිරි නළුවෙක්ගේ සුපිරි කතාවක් තියන ෆිලුමක්. මුලින්ම විකී අයියගෙන් සමාව අයදිනවා මේ ෆිල්ම් එකට උපසිරැසි දෙන්න මෙච්චර ප්‍රමාද වුනාට. ඇත්තටම දැන් විකී අයියටත් මතකද දන්නෙ …

Read More »

Theeya Velai Seiyyanum Kumaru (2013) | කෙල්ලෙක්ගෙ ආදරේ දිනාගන්න ඕනෙනම් ගින්දරමෙන් වැඩකරන්න [සිංහල උපසිරසි සමඟ]

මේ සැරේ අරගෙන ආවෙ 2013 වසරේ තිරගතවුනු සුපිරි දමිළ චිත්‍රපටයක්. මේ සදහා ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයෙන් 6.2 ලකුණු ප්‍රමාණයක් හිමිවෙලා තියනවා. Siddharth, Hansika Motwani, Samantha Ruth Prabhu, Santhanam වගේ සුපිරි නළුනිලි සෙට් එකක් තමයි රඟපාන්නෙ. ඒ වගේම කියන්න ඕනෙ මම කොච්චර ඉංග්‍රීසි සහ හින්දි චිත්‍රපට වලට උපසිරැසි ලබා දුන්නත් දමිළ චිත්‍රපටයකට උපසිරැසි ලබාදෙන ප්‍රථම වතාවතමයි මේ. මේක …

Read More »
error: Alert: Content is protected !!