Sunday , November 29 2020
Breaking News

Tag Archives: Garrett Hedlund

Triple Frontier (2019) Sinhala Subtitles | අධික තණ්හාවේ ප්‍රතිවිපාක.. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන ලබාගත්ත Netflix සමාගමේ තවත් සුපිරි නිර්මාණයක් අරගෙනයි මේ මුණගැහෙන්න යන්නෙ. අපෝ ඔන්න තවත් Netflix ෆිල්ම් එකක් ගෙනල්ලා කියයි නේද? මේකත් ඔය වෙනදා බලන සාමාන්‍ය බජට් ෆිල්ම් එකක්ද? අපෝ නැහැ. ඔය වගේ සැක ඇති කරගන්න කොහොමටවත්ම ඕන නැහැ මොකද. මේක සුපිරියක්. ඒ ඇයි කියලා ඉස්සරහට කියාගෙන …

Read More »

Mudbound (2017) Sinhala Subtitles | මඩ තැවරුණු [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිනමා නිර්මානය ඩී රීස් විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර IMDB දර්ශකයේ 7.4 ක අගයක් හා Rotten Tomatoes හි 96% ක ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා. Hillary Jordan විසින් 2008 වර්ෂයේ ප්‍රකාශයට පත් කරන ලද Mudbound නවකථාව ඇසුරින් මෙම සලරුව නිර්මාණය වී තිබෙනවා කථාව කෙටියෙන් කිවිවොත් ලෝරා මැකලන් ඇයගේ දරුවන් දෙදෙනා සහ …

Read More »

Mojave (2015) with Sinhala Subtitles | කාන්තාරයේ වික්‍රමය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කස්ටියටම තවත් සුපිරි ෆිලුමක් අරගෙන එන්නයි මේ ලෑස්තිය. වැඩිය කථාබහක් නැතිව යමුකො කථාව පැත්තට. මේකට IMDb අගය 5.3ක් ලැබිල තියනව. ඒක නම් හොද අගයක්. Thriller ගණයට අයත් වෙන මේ ෆිලුම 2015 දෙසැම්බර් 3 තමයි විකාශය උනේ. පැයයි විනාඩි 33ක් විකාශය වෙන මේක අධ්‍යක්ශණය කරල තියෙන්නෙ  William Monahan. ඉතින් …

Read More »

Pan (2015) with Sinhala Subtitles | පීටර් පෑන් ගෙ වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]

මම ඔයාලට කතාවක් කියන්නයි යන්නෙ.. කවදාවත් වැඩෙන්නෙ නැති ළමයෙක් ගැන, එයාව මරන්න බලාගෙන ඉන්න මංකොල්ල කාරයෙක් ගැන, සුරඟනන් සැරිසරන දූපතක් ගැන. ඒත් මේ ඔයාලා මීට කලින් අහලා තියන කතාව නම් නෙවෙයි. මොකද සමහර වෙලාවට, මිතුරන් ආරම්භ වෙන්න සතුරන් විදියට, සතුරන් ආරම්භ වෙන්නෙ මිතුරන් විදියට. සමහර වෙලාවට දෙයක් අවසන් වෙන විදිය …

Read More »

Unbroken (2014) | ධෛර්යය, ආත්මවිශ්වාසය හා ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]

ඊයෙ කීව විදියටම ඉතාම ඉක්මණින් මෙන්න මේකත් ගෙනාවා සුවහසක් අපේ බයිස්කෝප් අඩවියට ගොඩවදිව සිනමා රසවතුන්ගේ රසවින්දනය පිණිස. අටුවා ටීකා ටිප්පනි වලින් තොරව කෙටියෙන් මේ සිනමා කෘතිය ගැන ටිකක් තොරතුරු හොයල බලමු. 2014 දෙසැම්බර් 25 වන නත්තල් දින ඇමරිකාවේ තිරගත කිරීම ආරම්භ කර ඇත.ඇමරිකා එක්සත් ජනපදයේ ඔපෙම්පික් ධාවන ශූරයෙකු වූ Louis …

Read More »

Death Sentence (2007) Sinhala Subtitles | ලේසි පහසු තාත්තෙක් නම් නෙමෙයි! [සිංහල උපසිරසි සමඟ]

අද මම ඔයාලට අරගෙන ආව 2007 වසරේ නිකුත් වූ Action, Crime, Drama යන වර්ගීකරණයන්ට අයත් සුපිරි බයිස්කෝප් එකක්. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ James Wan විසින්. මෙහි Kevin Bacon, John Goodman සහ Kelly Preston යන අය ප්‍රධාන වශයෙන් රංගනයට දායක වෙනව. විශිෂ්ට සිනමා කෘතියක් වන මෙය imdb හි 6.8ක අගයක් ගන්නව. …

Read More »
error: Alert: Content is protected !!