Wednesday , September 23 2020
Breaking News

Tag Archives: Gary Oldman

The Courier (2019) Sinhala Subtitle | කුරියර් කෙල්ල.. [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං යාළුවනේ ඔන්න මේ පාර සුපිරි ඇක්ෂන් ෆිලුමකට සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලා දන්නවනේ කුරියර් කෙනෙක් කියන්නේ කවුද කියලා. කාට හරි ලියුමක් හෝ පාර්සලයක් තව කෙනෙකුට යවන්න ඕන උනාම ඒ වෙනුවෙන් තියෙන සේවාවක් තමයි කුරියර් සේවාව කියන්නේ. මේ කතාවෙ තියෙන්නෙත් එහෙම පාර්සල් ගෙනිහින් දෙන කෙනෙක් ගැන. හැබැයි එයා පිරිමි …

Read More »

Hunter Killer (2018) Sinhala Subtitles | තෙවැනි ලෝක සංග්‍රාමයක් අභියස සිදු කළ මහ සයුරේ වික්‍රමය..! [සිංහල උපසිරසි සමඟ] (50*)

අද වෙනදට වඩා ටිකක් දිග හෑල්ලක් කියන්නයි මේ හදන්නෙ, මොකද අද මේ හෑල්ල කියන්නම ඕනි. ඉතින් කියවන්න කම්මැලි වගේ නම් පහළට ගිහින් උපසිරසිය බාගෙන ගියා කියල කිසිම අමනාපයක් නම් නැහැ ඔන්න. 🙂 🙂  අන්තර්ජාල උපසිරසිකරණයේ මහ ගෙදර, එහෙමත් නැත්නම් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියත් එක්ක එකතුවෙලා කාලයක් තිස්සෙ මාත් සිංහල උපසිරසිකරණයේ …

Read More »

Tau (2018) Sinhala Subtitles | (අ)කීකරු ටාවු [සිංහල උපසිරසි සමඟ]

මොහොතකට සිතන්න සම්පුර්ණයෙන්ම තාක්ෂණික මෙවලම් වලින් සමන්විත වූ නිවසක්, නිවසක් කියුවත් එය මිනිසුන් ගැන පර්යේෂණ පවත්වන පර්යේෂණාගාරයකින් සමන්විත වූ වධකාගාරයක් කියන්නට පුලුවන්. එහි සිටිනා රැදෙව්වන් බලාගැනීමට නිවසේ සෑම දෙයක් හා සම්බන්ධ විය හැකි කෘතිම බුද්ධියක් තිබුනහොත් කොහොමට තියෙයිද? එහි ආරක්ෂාව සඳහා මම කියපු කෘතිම බුද්ධිය හා සම්බන්ධ “ඇරීයස්” නම් වූ …

Read More »

The Hitman’s Bodyguard (2017) with Sinhala Subtitles | කුලී ඝාතකයාගේ අංගාරක්ෂකයා [සිංහල උපසිරැසි සමඟ] (18+) [50]

New York Minute (2004) නම් චිත්‍රපටියට සැකසුනු මගේ පළවෙනි සිංහල උපසිරැසිය බයිස්කෝප් අඩවියෙ පළවෙන්නෙ 2014 සැප්තැම්බර් මාසෙ 26 වැනිදා. ඒ අදට ආසන්න වශයෙන් අවුරුදු 03 කට කලින්. ඉතිං මං මගේ උපසිරැසි කරණයේ පළවෙනි කඩඉම තමයි මේ පහු කරන්නෙ. උපසිරැසි අර්ධ ශතකය. මේ උපසිරැසි 50 ම චිත්‍රපටිවලට විතරක් කරපු උපසිරැසියි. ටීවී …

Read More »

The Space Between Us (2017) with Sinhala Subtitles | කුජ නීච වේවිද????? [සිංහල උපසිරැසි සමඟ]

නුදුරු අනාගතයේදී අඟහරු හී ප්‍රථම ජනපදය පිහිටුවීමට ගමන් ගන්නා පෞද්ගලික සමාගමක ගගනගාමීන් කණ්ඩායමක්. නීතිය උල්ල‍ංගණය කළ බැවින් ගැබ් ගත්, එහෙත් එය නොදන්නා කණ්ඩායම් නායිකාවක්. අඟහරු මත සිදුකරන දරු උපතේදී මියයන මවක් හා පියා කවුදැයි නොදන්නා අඟහරු හී පළමු දරු උපතේ ගෞරවය හිමිකරගන්නා දරුවෙක්. සමාගමේ හා ව්‍යාපෘතියේ යහපත තකා මෙම සිදුවීම් …

Read More »

Man Down (2015) with Sinhala Subtitles | අපේ රහස් වචනය තමයි මෑන් ඩවුන් [සිංහල උපසිරසි සමඟ]

ගේබ්‍රියල් ඩ්‍රමර් කියන්නේ එක්සත් ජනපද මැරීන් සෙබලෙක්. ඇෆ්ගනිස්ථානයේ යුද්ධයට ගොස් නැවත ගෙදර එන්නේ තමන්ගේ ආදරණීය පුතාවයි තමන්ගේ බිරිදවයි දැකීමේ ආසාවෙන්. නමුත් තම රටට පැමිණි පසු ඔහුට දකින්නට ලැබෙන්නේ කුමක්ද? මුලු රටටම මහා විනාශයක් වී ඇති බව. ඉතින් අපේ කතා නායකයා වන ගේබ්‍රියල් ඩ්‍රමර් තමන්ගේ රටට සිද්ධ උනේ මොකද්ද කියලා සොයා …

Read More »

Criminal (2016) with Sinhala Subtitles| ඔත්තු කරුවෙකුගේ මතකය අපරාධකරුවෙකුට ලැබුනහොත්? [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකින් ඔන්න ආවා මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් සුපිරි මට්ටමේ බයිස්කෝප් එකක් අරගෙන. ලිපිය ලියන මම පූසා. ලිපිය ලිවුවට මේක මම කරන්න ගත්ත ෆිල්ම් එකක් නෙවේ. විමා භාරගත්ත ෆිල්ම් එකක්. ඉතින් අන්තිමට උගේ අධ්‍යාපන වැඩ නිසා මේකෙන් භාගයක් මට කරන්න වුණා. භාගයක් කිවුවට හතරෙන් එකක් වගේ. පස්සෙ ලිපියත් උඹම …

Read More »

Air Force One (1997) | ජනාධිපතිව පැහැරගනී… [සිංහල උපසිරසි සමඟ]

1997 වසරේ තිරගත වූ ක්‍රියාදාම ගණයේ චිත්‍රපටයක් වන මෙය දේශපාලන සායමද තැවරුණු කදිම සලරුවකි. එයාර් ෆෝස් වන් යනු ඇමෙරිකානු රාජ්‍ය නායකයා තමන්ගේ රාජකාර කටයුතු සඳහා භාවිතා කරන නිල මට්ටමේ ගුවන් යානයයි. එයාර් ෆෝස් වන් හි ඇතුළත දිව යන්නේ රුසියානු ත්‍රස්ත කණ්ඩායමක් විසින් මොස්කව් බලා පිටත්වන ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ එම පවුලේ …

Read More »

Dawn Of The Planet of The Apes (2014) | වානර මිනිස් ගැටුම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් යාළුවනේ අද මම ගෙන්නේ මම පෟද්ගලිකව ආස චිත්‍රපටි මාලාවක චිත්‍රපටියක්. මේක වදුරන් සහ මිනිසුන් අතර සිද්ද වෙන ගැටුමක් සම්බන්දයෙන් සටහන් ඌවක්. IMDB වර්ගීකරනයේ 8.1 වැනි ඉතාම ඉහල අගයක් ගත්තු මේ චිත්‍රපටිය ඉතාම රසවත් කතාවකින් යුක්ත වෙනවා. මේ කතාවේ ප්‍රධාන චරිතය රග පාන්නේ ඇන්ඩි සර්කිස්. මෙයා හොබිට් චිත්‍රපටියේ ගොලියුම් විදියට …

Read More »

Red Riding Hood (2011) with Sinhala Subtitles | රතු හැට්ටකාරි [සිංහල උපසිරසි සමඟ]

පුංචි රෙඩ් රයිඩින් හුඩ් ජීවත් වුණේ  කැළයක. එයාගෙ අම්මත් එක්ක. එක දවසක් පුංචි රෙඩ් රයිඩින් හුඩ් ආත්තම්මව බලන්න පිටත් වුණා. නිකම්ම නෙවෙයි, අම්මා හදලා දුන්නු කේක් එකකුත් අරගෙනයි.  එහෙම යන අතරතුරේදී එයාට වෘකයෙක්ව මුණගැසුනා. “කොහොමද!” වෘකයා ඇහුවා. “ඔයා කොහෙද යන්නේ?”. එතකොට රෙඩ් රයිඩින් හුඩ් කිවුවා “මම යන්නෙ මගේ ආත්තම්මව බලන්න. …

Read More »

RoboCop (2014) | රොබෝ පොලිස් [සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් යාලුවනේ. රොබෝ කොප් චිත්‍රපටි ගනනවාක් අපි පුංචි කාලේ බැලුවා හරිම ආසාවෙන්. ඒ කතා වගේම මේ කතාවත් හරිම ආසාවෙන් බලන්න පුලුවන්.හරිම ලස්සනට කරලා තියෙනවා. මේක මගේත් බිරිද ගේත් හතරවෙනි උපසිරසි ගැන්වීම උනාට ඔයාලට දෙන තුන්වෙනි එක.  කතාව ගැන කියනවානම් මේක විද්‍යා ප්‍රබන්ධයක්. මේක වෙන්නේ 2028 දී ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ ඩිට්‍රොයිට් …

Read More »

The Dark Knight Rises (2012) Sinhala Subtitles | දළු ලන ගින්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලයක් තිස්සේ බලාගෙන උන්නු චිත්‍රපටියක හොද කොපියක් ආපු ගමන් ම උපසිරැසි ගෙනාවා. එක පාරක් බලලා තවත් ටිකක් හිතද්දී වෙනම විදියට කතාව තේරෙන වගේ ටිකක් අමුතු තේමාවන් යටතේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරන Christopher Nolan කියන අධ්‍යක්ෂක ගේ තුන් ඈදුතු බැට්මෑන් කතාමාලාවේ තුන්වෙනි එක තමා මේක. Christopher Nolan ගැන වැඩි දෙයක් කියන්න …

Read More »

The Unborn (2009) with Sinhala Subtitles | උපදින්නට වරම් නොලද්දෝ [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ ඔන්න මමත් චිත්‍රපටියක් එක්ක අපේ සහෝලා හමු වෙන්න ආවා. ඉතින් පෙර පරිදි කාල වෙලාව නැති නිසා මේ වගේ පුළුවන් වුන වෙලාවට හොඳ නිර්මාණයක් එක්ක ඔයාලා හමුවට එනවා. ඉතින් අපේ විකියා සහෝ ගැනත් යමක් කිව්වේ නැත නම් අඩුවක්. විකියා සහෝ සබ් වැඩේ පටන් ගත්තු වෙලේ ඉඳලා අවසාන වෙන මොහොත …

Read More »

Tinker Tailor Soldier Spy (2011) with Sinhala Subtitles | උපාය දන්නෝ … [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සේ ඔන්න මම ආව සිංහල උප සිරැසියකුත් අරගෙන මේ පැත්තේ. මේ දවස් වල ඉතිං බයිස්කෝප් උප සිරැසි යුද්ධයක් නොවැ තියෙන්නේ. හොරකම් කරන්නේ නැති විදිහයට උප සිරැසි දෙන්නේ කොහොමද? සිංහල යුනිකේත හැමෝම අතර පතල කරන්න නොවැ මේ මහන්සිය. ඒ නිසා මම අනුවර්තනය කරනු ලබන මේ උප සිරැසි නම් ඕනෑ කෙනෙක් …

Read More »
error: Alert: Content is protected !!