Saturday , September 19 2020
Breaking News

Tag Archives: Gautham Karthik

Oru Nalla Naal Paarthu Soldren (2018) Sinhala Subtitles | හොඳ දවසක් බලලා කියන්නම්! [සිංහල උපසිරසි සමඟ]

යමසිංහපුරම් කියන්නේ හොරකම අවංකව කරලා ජීවත් වෙන මිනිසුන් පිරිසක් ඉන්න කුඩා ගම්මානයක්. මේ ගමේ ප්‍ර‍ධාන චාරිත්‍ර‍ දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි වයස 17 ට වැඩි හැමෝම හැමදාම පොලිසියේ අත්සනක් දාන්න ඕනේ. අනිත් එක තමයි සොරකමට යාමට කලින් බිරිඳගේ තැල්ල අරන් තමුන්ගේ කරේ දාගන්න ඕනේ. ඉතින් සුපුරුදු පරිදි මෙවර හොරකමේ යන්නේ …

Read More »

Vai Raja Vai (2015) | රජුව ස්ථානගත කිරීම. [සිංහල උපසිරසි සමඟ]

හලෝ යාලුවනෙ. මේක තමයි මගෙ බයිස්කෝප් එකට දාන පලවෙනි සබ් නිර්මාණය. පලවෙනි සබ් එකෙන්ම 2015 අලුතෙන් ආපු දමිල චිත්‍රපටයටයකට තමයි දැම්මෙ. මම ජොබ් එකක් කරන එකෙක්, මම සතියේ දින පහේම වැඩ ඇරිලා ගෙදර එනකොට තුන විතර වෙනවා, තුනෙ ඉඳලා කට්ටක් කාගෙන, අලුත් චිත්‍රපටයක් නිසා රෑ දවල් නිදි මරාගෙන දවස් හතරකින් තමා …

Read More »

Yennamo Yedho (2014) | මෙ‍හෙ‍මත්‍ ‍ආ‍ද‍ර ‍ක‍තා‍වක්‍ [සිංහල උපසිරැසි සමඟ]

‍ඔන්‍‍න ‍යා‍ලු‍ව‍නේ, ‍ත‍වත්‍ ‍ලස්‍‍ස‍න‍ම ‍ලස්‍‍ස‍න ‍ආ‍ද‍ර ‍ක‍තා‍වක්‍ ‍රැ‍ගත්‍ ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍නිර්‍මා‍න‍ය ‍ක‍ර‍ගෙ‍න ‍ආ‍වා.‍මේ‍ක‍ටත්‍ ‍වෙ‍න‍දා ‍ව‍ගේ‍ම ‍කා‍ල ‍රා‍මු ‍ස‍ක‍සා ‍දෙ‍න ‍අ‍යි‍යා ‍ත‍මා, ‍කා‍ල ‍රා‍මූ ‍නිර්‍මා‍න‍ය ‍ක‍ර‍ලා ‍දුන්‍‍නේ. ‍එ‍යා‍ට ‍ගො‍ඩාක්‍‍ම ස්‍‍තූ‍ති‍යි. ‍මේ‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍ල‍බා ‍දී‍ම‍ට ‍ප‍රක්‍‍කු ‍වී‍ම ‍ගැ‍න ‍එ‍යා‍ගෙන්‍ ‍මු‍ලින්‍‍ම ‍ස‍මා‍ව ‍අ‍ය‍දි‍න‍වා. ‍මො‍ක‍ද ‍ම‍ට ‍මේ‍ක‍ට ‍කා‍ල ‍රා‍මූ ‍නිර්‍මා‍න‍ය ‍ක‍ර‍ලා ‍දී‍ලා ‍දැ‍න‍ට ‍මා‍ස‍ක‍ටත්‍ …

Read More »
error: Alert: Content is protected !!