Saturday , September 19 2020
Breaking News

Tag Archives: Gemma Chan

Crazy Rich Asians (2018) Sinhala Subtitles | මාන්නක්කාර ආසියාතිකයො! [සිංහල උපසිරැසි සමඟ]

රොමැන්ටික් කොමඩියක් බලමුද? නිකන් නෙවෙයි තේරෙන සිංහලෙන්ම? ලිපි කියවන්න කම්මැලි කට්ටියකුත් ඉන්නවනේ. ඒ අය වෙනුවෙන් කෙටියෙන්ම මේ ටික කියන්නම්. මේ අපි ගෙනාවේ Crazy rich asians 2018 කියන දැනට iMDb දර්ශකයේ ලකුණු 7 ක් හිමි කරගෙන ඉන්න, Golden globe සම්මාන 2කට නිර්දේශ වුන, ඒ විතරක් නෙවේ තවත් සම්මාන 37 කට නිර්දේශ වුන, …

Read More »

Humans [S02 : E08] Sinhala Subtitles | පලිගැනීමද අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුනා වගේම එක දිගටම අවසානයක් වෙනකන්ම ඔයාලා හැමෝම වෙනුවෙන් උපසිරැසි ටික සතියක් තුල ගේන්න පුලුවන් වුනා. සමීර සහෝදරයාගෙයි, විමා සහෝදරයාගේ දිරි ගැන්වීමත් එක්ක වැඩේ තවත් ඉක්මන් වුනා. 😉 ආරම්භයක් විදිහට දෙවන කතා සමය IMDb අගය 7.9ක ප්‍රමානයක් හිමිකර ගත්තත්,අවසානයේදී එය 8.9ක් දක්වා වර්ධනය කර ගැනීමට සමත් වුනා. …

Read More »

Humans [S02 : E07] Sinhala Subtitles | යුක්තිය උදෙසා….. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම කොහොමද ඉතින්, මුලින්ම කියන්න හිතුනා මෙච්ච දවසක් දෙපැත්තට පෙරලෙමින් තිබ්බ කතාව අද නම් හරි පාරට වැටෙන්න යනවා වගේ දැනුනා මට, අනිවා ඔයාලටත් එහෙම දැනේවි.කොහොමෙන් කොහොමහරි HUMANS කතා මාලාවේ දෙවන කතා මාලාව අවසන් වීමට තවත් එක් කතාංගයක් පමනයි ඉතිරිව ඇත්තේ.ඒවගේම තුන්වන කතා සමයත් මේ වසරේ එනම් 2018 මැයි මාසයේ නිකුත් …

Read More »

Humans [S02 : E06] Sinhala Subtitles | සුර දූතයෙක්…. [සිංහල උපසිරැසි සමඟ]

සුර දූතයෙක් කිව්වට මම නම් VIP කෙනෙක්, දෙමළ චිත්‍රපට බලන අයනම් දන්නවා ඇති VIP කියන්නේ කවුද කියල ගොඩක් හොඳට. අන්න ඒ විදිහට තමයි මම උපසිරැසි කරන්න, එක් වෙන්නේ බයිස්කෝප් එකත් එක්ක. අවුරුදු ගානක් බයිස්කෝප් එකෙන් සබ් ගත්තට උපසිරැසියක් කරන්න එක්වෙන්නෙ අහම්බෙන් වගේ, Shannara Chronicle පස්සෙ එලවපු ගමන Z Nation හරහා …

Read More »

Stratton (2017) with Sinhala Subtitles | මාරාන්තික සීල් මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

දෙවැනි ලෝක යුද්ධ සමයේදී, මහා බ්‍රිතාන්‍යය විසින් ඔවුන්ගේ වඩාත්ම රහසිගත සහ අතිශය භයානක මෙහෙයුම් සඳහා, නාවික හමුදාවේද සහාය සහිතව විශේෂ ඒකකයක් ස්ථාපනය කරනු ලැබුවා. විශේෂ බෝට්ටු සේවය යන නාමයෙන් හඳුන්වනු ලබන මෙම ඒකකය, MI6 ඒකකය සමගින් ඒකාබද්ධව මෙහෙයුම් දියත් කළ අතර, පසුකාලීනව ඇමරිකානු හමුදා නාවුක සීල ඒකකය සඳහාද පදනම වූයේ …

Read More »

Humans [S02 : E05] with Sinhala Subtitles | විඥාන සම්ප්‍රේෂණය [සිංහල උපසිරැසි සමඟ]

ඇත්තටම ගොඩ දවසකට පස්සේ තමයි මේ කතාවට සබ කරන්න වුණේ. වැඩේ අත ඇරලම දාල තිබ්බේ තිබුන වැඩත් එක්ක. ටික ටික කරලා ඔන්න අද තමා මේ කොටස ඉවර කරගත්තේ. මේ වෙද්දී එපි ඔක්කොම ඇවිල්ල තියෙන්නේ. බලන කට්ටිය මෙලහට කඩ්ඩ සබ එක්ක මේක බලල ඇති. හරි කොහොම වුණත් නොබලා ඉවසන් හිටපු අය …

Read More »

Humans [S02 : E04] with Sinhala Subtitles | විඥාන සම්ප්‍රේෂණය [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටසින් හැමෝම දැක්ක ඇතීනාට දුවෙක් ඉන්නවා කියල. හැබැයි එයාට මොකක් වෙලාද කියල නම් දන්නෙ නෑ. ඉන්නෙ රෝහලේ. ඇතීනගේ මහත්තය වැඩි කැමැත්තක් නෑ දුවව තවත් රෝහලේ තියාගන්නවට. මේ අතරේ ඇතීනා යනවා UK වලට ඒ වෙන මොකටවත් නෙවෙයි ප්‍රොෆෙසර් හොබ්ව මුණගැහෙන්න. හොබ්ගෙන් විස්තර අහනවා එයාගේ පරීක්ෂණ ගැන සවිඥානික සින්ත්ල ගැන. හැබැයි …

Read More »

Humans [S02 : E03] with Sinhala Subtitles | විඥානයට පරීක්ෂණ [සිංහල උපසිරැසි සමඟ]

ගනිස්කා හෝකින්ස් ගෙදර ආවට පස්සෙ ලෝරා සම්පූර්ණයෙන්ම නැතත් තරමක් දුරට එයාට උදවු කරන්න කැමති වෙනවා. ඒ විතරක් නෙවෙයි මැටී දන්නවා නිස්කා එයා ළඟ තියාගත්තා හාර්ඩ් ඩිස්ක් කොපියකින් විඥානය දෙන කෝඩ් එක ලෝකය පුරා පැතුරෙව්වා කියල. ඒක එයා නිස්කාට කියනවා ලෝරා අහගෙන ඉන්නවා. කොහොම වුණත් ලෝරා කොහොමහරි අවසර ගන්නවා නිස්කා කියපු …

Read More »

Humans [S02 : E02] with Sinhala Subtitles | සම අයිතිවාසිකම් සොයා [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියෙ කොටස ගැන කිව්වොත්, නිස්කා ජීවත් වෙන්න වෙනම ප්‍රදේශයකට යනවා. එහෙදි එයා ළඟ තිබ්බ විඥානය ලබා දෙන කෝඩ් එක එයා ලෝකය පුරා හැම සින්ත් එක්නෙක්ට මුදා හරිනවා. නමුත් හැම සින්ත් කෙනෙක්ටම විඥානය ලැබෙන්නෙ නෑ. අතරින් පතර කිහිප දෙනෙක්ට විටින් විට මේ විඥානය ලැබෙනවා. ටෙන් සහ හෙස්ටර් කියන්නෙ විඥානය ලැබුන …

Read More »

Humans [S02 : E01] with Sinhala Subtitles | සවිඥානික රොබෝ වරු යලිත් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටිය ආසාවෙන් බලං හිටපු තවත් සීරිස් එකක් අරගෙන තමයි ආවෙ. ටිකක් පරක්කුයි. ඇත්තටම වැඩත් එක්ක කාලය හොයාගන්න ටිකක් අමාරුයි. කොහොම වුණත් දිගටම කතාව කරගෙන යන්නම්.  2015 අගෝස්තු මාසෙ මේ කතා මලාවේ පලවෙනි සීසන් එක අවසන් වුණා. දැන් අවුරුද්දකටත් වැඩියි. හැබැයි ගිය මාසෙ ඒ කියන්නෙ ඔක්තෝම්බර් 30 වෙනිදා දෙවැනි …

Read More »

Humans [S01 : E08] | මේක අවසානය නෙවෙයි මැක්ස්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදින් පළමු කතා මාලාව ඉවර වෙනව. එත් දෙවැනි කතා මාලාවක් එනව කියල විචාරකයන් කිව්ව කතාව ඇත්ත වෙලා. දෙවැන්නක් එනවා. මේ කතාව මට මුලදීම වෙන් කරගන්න උදවු කරල හැමදාම උදේට සබ් ලින්ක් එකයි ටොරෙන්ට් එකයි එවල සප් එක දීපු සමීර අයියට ස්තුති කරනව. මේ කොටසට විතරක් මේ වෙද්දි 8.3ක් අරං …

Read More »

Humans [S01 : E07] | මැක්ස් බේරගන්න පුළුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පුළුවන් ඉක්මනට මේකත් අරං ආව. මේ එපිසෝඩ් එකට දැනට IMDB අගය 8.8ක් තියනව. වැඩිය ඒ ගැන විස්තර කරන්නේ නැතුව කතාව පොඩ්ඩක් කියන්නම්. මැක්ස් හොයාගන්නව ගඟට වැටුණට පස්සෙ. ඒත් එයා අක්‍රීය වෙලා. ඉතිං හැමෝම එයාව බේරගන්න උත්සහ කරනව. එතකොට තව වැදගත් චරිතයක් කතාවෙන් සමුගන්නව. ඒ කියන්නෙ මැරෙනව. පීට්, වොස් ගැන …

Read More »

Humans [S01 : E06] | මියා නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

ඉක්මනටම 6 වෙනි එපිසෝඩ් එකත් ගෙනාව. 6 වෙනි එකට විතරක් IMDB අගය 9.2ක් තියනවා. කතාව ගැන කිව්වොත් මියා නැවතත් හොයාගන්නව මූල කේතයෙන්. එතකොට ජෝ අතින් සිදු වුන වැරැද්ද හදාගන්න උත්සහ කරනව වගේම එයා මෝඩ වැඩකුත් අන්තිමට කරනව. අපේ රොබෝල සෙට් එකට උදවුවට මිනිස්සු කණ්ඩායමකුත් එකතු වෙනව. ඒ  බලන්න. තව සයිමන් …

Read More »

Humans [S01 : E05] | මියා මැරිලද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? ඔන්න එහෙනම් පස් වෙනි එපිසෝඩ් එකත් ගෙනාව. දැනට මේ එපිසෝඩ් එකට පමණක් IMDB අගය 9.0 ලෙස සටහන් වෙන්ව. කලින් කොටස ගැන කිව්වොත් ජෝ අනීට එක්ක පොඩ්ඩක් පැටලුනා. ලියෝ සහ මැටී හමු වුණා. ෆ්‍රෙඩ් ගෙන් තොරතුරු හොයන්න හොබ් උත්සහ කළා. ඒ වගේම අලුත් අරමුණක් හොයාගත්ත ලියෝ. ඒ වගේම වොස් …

Read More »

Humans [S01 : E04] | රොබෝ විඥානය. [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න ඉක්මනටම දැනට ඇවිත් තියන එපිසෝඩ් 4ම දුන්න. මේ එපිසෝඩ් එක ගැන කිව්වොත් දැනට IMDB එකේ මේ එපිසෝඩ් එකට අගය 8.8 ක් ලෙස තමයි සඳහන් වෙන්නෙ. මෙච්චර දවස් ගලාගෙන ගියපු කතාව මේ කොටසෙදි කිසියම් අරමුණක් දෙසට හැරෙනව. කලින් කොටසේදී ඩ්‍රමන්ගේ වැඩ තහනම් කළා. ඇනීට ගැන ලොරගේ හිතේ තිබ්බ සැකය …

Read More »

Humans [S01 : E03] | ඇනී සාමාන්‍ය රොබෝ කෙනෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් ඉක්මනටම තුන්වෙනි එපිසෝඩ් එකත් අරන් ආව. තුන්වෙනි එකට විතරක් IMDB අගය 8.6ක් ලැබිල තියනව. පසුගිය කොටසෙ ඇනීට සෝෆි එක්ක හිටපු නිසා ලෝර ඇනීටව නැවත පසෝන එකට ගෙනියන්න තීරණය කරනවා. ඒ වගේම ලියෝ කියන්නෙත් මනුෂ්‍යයෙක් නෙවෙයි කියල දැනගත්ත. එතකොට නිස්ක එයා වැඩ කරන තැනින් පැනගන්නවා හැබැයි නිකන් නෙවෙයි මිනිහෙක් …

Read More »

Humans [S01 : E02] | ඇනී සාමාන්‍ය රොබෝ කෙනෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම එහෙනම් දෙවැනි එපිසෝඩ් එකත් අද දෙනව. ඊයේ හතරවෙනි එපිසෝඩ් එකත් ඇවිත් තිබ්බ. කොහොම හරි ඉක්මනටම ඉතුරු දෙකත් දෙන්නම්. දෙවැනි එපිසෝඩ් එකට IMDB අගය 8.3ක් අරන් තියනව. දැන් කතාව කියන්නම්. කලින් කොටසෙ ඔයාල දැනගත්ත මේ රොබෝල මොන වගේ අයද කියල වගේම ඇනීට සහ ඒ වගේ විශේෂ තවත් අය ඉන්නවා …

Read More »

Humans [S01 : E01] | වැඩ පහසුවට රොබෝ කෙනෙක්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ෆිල්ම් වල ඉඳන් ටීවී එකකට මාරු වුණා. මේ මගේ පළවෙනි ටීවී සබ් එක. මේක ප්‍රධාන වශයෙන් UK වල චැනල් 4 නාලිකාවෙ තමයි යන්නෙ. ඊට අමතරව USA වලත් AMC නාලිකාවෙ යනව. IMDB අගය 8.1 වන අතර සම්පූර්ණ එපිසෝඩ් අටක් තියනව. දැනට 3ක් ඇවිත් තියනව. ඒ වගේම පළවෙනි එපිසෝඩ් එකට …

Read More »
error: Alert: Content is protected !!