Tuesday , September 29 2020
Breaking News

Tag Archives: Genelia D’Souza

Uthama Puthiran (2010) Sinhala Subtitles | උතුම් පුත්‍රයා… [සිංහල උපසිරසි සමඟ]

2018.05.26 ඉතින් අද මට විශේෂ දවසක් ඒ මොකද අද මගේ උපන් දිනේ දවසෙම මම බයිස්කෝප් රසිකයින්ට පොඩි තෑග්ගකුත් අරන් තමයි මගේ තුන්වැනි උපසිරසිය අරගෙන ආවේ.මගේ දෙවෙනි උපසිරසියට (Aaru-2005) අදහස් දැක්වූ හා සහයෝගය දුන් සැමට මාගේ ස්තූතිය පුදකරනවා.ඉතින් ධනුෂ් ඉන්න චිත්‍රපට කිව්වම (මගෙත් කැමතිම නළුවා) ආයෙ කියන්න දෙයක් නෑනේ.මේකට සයිට් එකේ …

Read More »

Lai Bhaari (2014) | මරේ මරු ! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ පාර ඔයාලට අරගෙන ආවේ ඉන්දියාවේ තිරගත වුණ මරාති චිත්‍රපටයක්.මේ චිත්‍රපටය භාරගෙන තිබුණේ ලක්ෂාන් නිලංක අයියා.එයා තමයි මාවත් හවුල් කරගෙන ‘මේක කරමු මල්ලී’ කියලා පටන් ගත්තේ.ඒ වෙනුවෙන් ලක්ෂාන් අයියටත් ස්තුතිවන්ත වෙනවා.ඒත් අවාසනාවකට ලක්ෂාන් අයියා අසනීප වුණ නිසා ලක්ෂාන් අයියට මේක කරන්න බැරිවුණ නිසා ඉතුරු කොටස කරන්න   මයුර සුරාජ් …

Read More »

Velayudham (2011) | අසාධාරණයට එරෙහිව සිංහයෙකු සේ… [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම ආයුබෝවන්. මගේ පලවෙනි උපසිරසිය වශයෙන් මෙතෙක් කලක් බයිස්කෝප් අඩවියට අඩුපාඩුවක්ව පැවතුනාවූ සුපිරිම තෙලිගු සළරුවක් දෙන්න කලපනා කළා. චිත්‍රපටය, 2011 වසරේදී තිරගතවූ, වේලායුධම්. මේ සලරුව දැනටමත් වැඩිදෙනෙක් බලලා ඇති. ඒත් තවමත් මේ චිත්‍රපටය නොබලපු බොහෝ පිරිසක් ලංකාව තුල සිටීමත්, දෙතුන් වතාවක් නැරඹුවත් තවත් වතාවක් නැරඹීමට තරම් මෙම සලරුව නිර්මානශීලීත්වයෙන් ඉතා …

Read More »

Jaane Tu… Ya Jaane Na (2008) | පුදුමාකාර ආදරයක්. [සිංහල උපසිරසි සමඟ]

මේක තමයි මගේ පළමු උපසිරැසි ගැන්විම. ඉතින් මේක ලස්සන ලව් ස්ටොරියක් නිසා මේ ෆිල්ම් එකට සබ් එකක් හදන්න හිතුවා.ඉතින් මට මේ සබ් එක හදන්න කසුන් මධුසංඛ මගේ යාලුවත් උදව් කරා. ෆිල්ම් එක ගැන කියනවනම් මේකේ රඟපාන්නේ Imran Khan, Genelia D”Souza, Prateik Babber වැනි සුපිරි නළු නිළියන් මේ ෆිල්ම් එකේ රඟපානවා.මේ ෆිල්ම් …

Read More »

Santhosh Subramaniyam (2008) | හද අරණට සුව කැන්දන කිරිල්ලි නුඹ දුක සින්ඳන!!! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට? මේ පාර මම ඔයාලට අරගෙන ආවේ දමිළ සිනමා සිත්තමක්. මම දන්නවා බයිස්කෝප් සිංහලෙන් වෙත පිවිසෙන ගොඩ දෙනෙක් දමිළ සිනමාවට ගොඩක් කැමති බව. හැබැයි මේක නම් මේ ළඟදි නිකුත් වුණු එකක් එහෙම නෙවෙයි. ආ… මේකත් කියන්න ඕන, මම මේ කතාව බැලුවේ නම් මීට ගොඩාක් කලින්, හරියටම කිව්වොත් මම තෙවැනි …

Read More »

Urumi: The Warriors Who Wanted to Kill Vasco Da Gama (2011) | උරුමය විකිණීමට නොවේ. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ පස්වෙනි උපසිරැසියත් ගෙනාවා මුලින්ම මට අවස්ථාව ලබා දුන්නු බයිස්කෝප් සිංහලෙන් කාර්‍යමණ්ඩලයට ස්තූතිය පුද කරසිටිනවා. මේ පාර මං තෝරගත්තෙ මලයාලම් සිනමා නිර්මාණයක්. imdb එකේ 6.9/10 අගයක් අරන් තියෙන මෙය අධ්‍යක්ෂණය කර ඇත්තේ Santosh Sivan විසින්. මෙයට ඉන්දීය සිනමාවේ ජනප්‍රිය තරු රාශියක් රංගනයෙන් දායක වෙනවා. ඒ අතර Prithviraj Sukumaran, Prabhu …

Read More »

Orange (2010) | ආදරේ හොඳ ටික කාලෙකට විතරයි!! [සිංහල උපසිරැසි සමඟ]

ඉතින්… මමත්  උපසිරසිකරණයට එකතු උනා..හැමදාම ෆිල්ම් බලන එක විතරනේ කලේ.. ඉතින් මටත් හිතුනා උපසිරසියක් දාන්න ඕනේ කියලා… මගේ පලවෙනි නිර්මාණය විදියට මං කරන්න ගත්තේ ආදරයට වඩාත් නැඹුරු චිත්‍රපටයක්..මේකේ උපසිරසි හදන්න ගොඩක් දවස් ගියා සමහර තැන් වල සබ් නෑ. කොහොමහරි අන්තිමට ගානට හදා ගත්තා..දැන් වෙන දේවල් කියෙව්වා ඇතිනේ… කතාව පැත්තට හැරෙමු…!!මේකේ …

Read More »

Life Partner (2009) | විවාහය සහ ආදරය..

ඕන් අද මම මේ අරගෙන එන චිත්‍රපටිය ගැන සිරස රූපවාහිනී නාලිකාව නරඹන ගොඩක් දෙනා දන්නව ඇති. ලඟ එන වැලන්ටයින් දිනය හේතුවෙන් ඔවුන් විකාශය කරන චිත්‍රපටිය මෙයයි. ඉතින් මම කල්පනා කලා, සිරසට කලින් ඔයාලත් එක්ක මේ බයිස්කෝප් එක බෙදා ගන්න. හික්z.. 😀 අනික මේක බාල බලද්දී තියෙන වාසි එමටයි නේ. වෙළඳ …

Read More »
error: Alert: Content is protected !!