Wednesday , November 25 2020
Breaking News

Tag Archives: George Blagden

Vikings [S06: E10] Sinhala Subtitles | දෙවියන් අත්හළ මරණයේ භූමිය..! [සිංහල උපසිරැසි]

ආයුබෝවන්..! ඔව්, ඔව් ඉතිං හිතාගන්න බැරි තරම් පරක්කුයි තමයි. මට ඇත්තටම වෙලාව හොයාගෙන මේක මහන්සි වෙන්න කාලෙ ලැබුනෙ නැහැ එකදිගට මේක කරල ඉවරයක් කරගන්න. කොහොමහරි සෑහෙන ප්‍රමාදයක් එක්ක මේ අරගෙන ආවෙ වයිකින්වරුන්ගේ කතා මලාවේ අවසාන කතා මාලාවේ මිඩ් සීසන් ෆයිනල් එපිය. ඒ කියන්නෙ ආයෙ නැවත වයිකින්වරු එක්ක අවසාන චාරිකාවට එකතු …

Read More »

Vikings [S06: E09] Sinhala Subtitles | පිඹුරුපත්..! [සිංහල උපසිරැසි]

ආයුබෝවන්..! සමාවෙන්න ඕනෙ ඉතිං ටිකක් ප්‍රමාද වුණා මේ කතාංගය අරගෙන එන්න. ඒකට හේතුව වුණේ කලින් කරල ඉවර කරපු සබ් එක ඩිලීට් වුණු නිසා. ඊට පස්සෙ වැඩ රාජකාරි එක්ක කාර්‍යබහුල වීම නිසා මේක ආයෙත් අත ගහන්න වෙලාව හොයාගන්න ටිකක් අපහසු වුණා. ඉතිං අපි ගිය සතියෙ දැක්ක ලගතා වගේම රැග්නා තරුණ කාලෙ …

Read More »

Vikings [S06: E08] Sinhala Subtitles | සංග්‍රාම පෙරනිමිති..! [සිංහල උපසිරැසි]

ආයුබෝවන්..! ඉතිං මේ අරගෙන එන්නෙ වයිකින්වරුන්ගේ කතා මාලාවේ ඊයෙ නිකුත් වුණු කතාංගය. හදිසි වැඩ රාජකාරියක නිරත් වෙන්න වුණු නිසා ඊයෙ දවසෙන් වැඩේ ඉවර කරගන්න ලැබුණෙ නෑ. ඉතිං ඒ ගැන සමාව ඉල්ලා සිටිනවා. පහුගිය කතාංගය පුරාවටම අපි දැක්කෙ ලගතාගේ උත්කෘෂ්ට අවමංගල්‍යය. මෙතෙක් රස විඳින්න ලැබුණු හොඳම කොටස් වලින් එකක් කියල ඒක …

Read More »

Vikings [S06: E07] Sinhala Subtitles | මගේ හීන වල, අපි එකටමයි ඉන්නෙ! [සිංහල උපසිරැසි]

” සුබගමන් ලගතා, කැටගට්හි රැජිණිය, නෝර්වේ රාජ්‍යයේ මව. දෙවියන් ඔබට ආදරය ලබා දී, ඔබ රඳවා ගනිත්වා.. ඒවගේම ඔබ රැග්නා සමඟ යළි එකතුවී, ප්‍රීතිවෙත්වා, ජයඝෝෂා කරත්වා! ඔහු සමඟ ආලයෙන් පිරේවා! “ ” සුබගමන් ලගතා.. මගේ පළිහ, මගේ වීරවරිය! යම් දවසක අපි නැවත ඇසියර් මහා ශාලාවේදී මුණ ගැහේවි.. ඔබ මට නැවත වරක් …

Read More »

Vikings [S06: E06] Sinhala Subtitles | ලගතා! පළිහ දරන්නියගේ වීර කාව්‍යය..! [සිංහල උපසිරැසි]

ආයුබෝ වේවා..! ආයු බෝ වෙන්න කියල මෙහෙම පටන් ගත්තට.. මම දන්නෙ නෑ මොනව කියල අද කියන්න ඕනෙද කියල? හ්ම්ම්.. ඒ තරමට ලොකු හිස් බවක් අද දැනෙන්නෙ. ඒ ඇයි කියල නොකිය ඉන්නම්. එතකොට වැඩක් නෑනෙ. ගිය සතියෙ කතාංගය නැරඹුව නම් දන්නව, මුළු නෝර්වේ රාජ්‍යයටම තනි රජ කෙනෙක් පත් කරගන්න ඡන්දයක් පැවැත්තුව. …

Read More »

Vikings [S06: E05] Sinhala Subtitles | රාජාභිවරණය..! [සිංහල උපසිරැසි]

ආයුබෝවන්..! ඉතිං ඔන්න සතියක විරාමයකට පස්සෙ නැවත එකතු වෙන්නෙ වයිකින්වරු එක්ක යාත්‍රා කරන්න. පහුගිය සතියෙ මතකනම් අයිවර් පොඩි ගේමක් පත්තු කරගෙන යනව ඊගෝර් කුමාරය එක්ක. ඊගෝර් දන්නෙ නැහැ තාමත් ඔහුට තියෙන බලතල ගැන. තාම පොඩි කොල්ල නිසා. ඒ නිසා ඔලෙග් කුමාරය, ඇස්කොල්ඩ් කුමාරයට වස දීල මරල, ඩීර් හිර කරල, ඊගෝර් …

Read More »

Vikings [S06: E04] Sinhala Subtitles | එකම රජෙක්..! [සිංහල උපසිරැසි]

ආයුබෝවන් මිත්‍රවරුණි! ඉතිං ඔන්න බයිස්කෝප් සමාජ සත්කාර්යය එහෙම ඉවර කරල, ආයෙත් පරණ පුරුදු සබ්කාර්යයට අවතීර්ණ වුණා. ඉතිං බොහෝ දෙනෙක් දන්නව ඇති, මේ පාර බයිස්කෝප් සමාජ සත්කාරය අපි කළේ පොළොන්නරුව මායිම් ගම්මාන කීපයක් ආශ්‍රිතව. නම් වලින් කිව්වොත්, මල්විල ප්‍රාථමික විද්‍යාලය, සඳුන්පිටිය ප්‍රාථමික විද්‍යාලය සහ කන්දෙකඩුව ප්‍රාථමික විද්‍යාලය. ඉතිං ජීවිතේ ලබපු හොඳම …

Read More »

Vikings [S06: E03] Sinhala Subtitles | මනුෂ්‍යත්වයේ විනාශය..! [සිංහල උපසිරැසි]

ඉතිං ඔන්න පොරොන්දු වුණා වගේම ආපු දවසෙම Vikings තුන්වැනි කතාංගය අරගෙන ආව. ඉතිං දැන් තේරිලා ඇතිනෙ මේ පාර කතාංගය මාර උද්වේගකරයි කියල. ඔලෙග් කුමාරයා කියන චරිතය එක්ක කතාවට ලොකු එළියක් වැටිල තියෙන්නෙ. ලස්සන මූණයි, හිනාවයි පිටිපස්සෙ අමු යකෙක් ඉන්නෙ කියල ලාවට දැක්ක අපි ගිය සතියෙ. රාජ්‍යයේ බලය තමන්ට අල්ලගන්න බැරි …

Read More »

Vikings [S06: E02] Sinhala Subtitles | දිවැසිවරයා..! [සිංහල උපසිරැසි]

ආයුබෝවන්..! ඉතිං ඔන්න ආයෙත් තවත් පුරාවෘතගත කතාන්දරයක් බයිස්කෝප් රසිකයන්ට රසවිඳින්න පරන් ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. මේක ඉතිං හැම කෙනෙක්ම දන්නව වගේ අපේ ශාන් විමුක්ති සහෝදරයා තමයි අරගෙන ආවෙ මේ තරම් කාලයක්. කොහොමහරි ඉතිං උපසිරැසිකරණයට යොදන්න තියෙන කාලය මදිකම නිසා මේ කතා මාලාව මගේ අතට පත් වුණා. ඉතිං මගේ කාර්‍යබහුල වීම …

Read More »

Vikings [S06: E01] Sinhala Subtitles | අයන්සයිඩ් පාලනයේ ඇරඹුම… [සිංහල උපසිරසි සමඟ]

හයවෙනි කතා සමය අරගෙන එන්නයි මේ ලක ලැහැස්තිය, මේ තමයි අවසන් කතා සමයේ පළමුවැනි කතාංගය. කොහොම උනත් මේ කතා සමය අවසානයේ නෙට්ෆ්ලික්ස් නාලිකාව හරහා මේ කතාවට සම්බන්ධකම් දක්වන තවත් වයිකින් කතාවක් නිෂ්පාදනය වෙනව කියල නිල වශයෙන් ප්‍රකාශ කරල තියෙනව. වයිකින් : වල්හල්ලා කියල තමයි ඒක නම් වෙලා තියෙන්නේ දැනට. එහෙනම් …

Read More »

Vikings [S05: E20] Sinhala Subtitles | සහෝදර සටන! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ පස්වෙනි සීසන් එකේ අන්තිම කතාංගය අරගෙන ආව පට්ට පදිරි පජාතම විදියට පරක්කු වෙලා :/ මේකෙන් පස්සේ එළඹෙන්නේ කතා මාලාවේ අන්තිම සීසන් එක. අද කතාංගයට IMDB 9.0ක අගයක් ලැබෙනවා, මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. අද කතාංගයේ නම රැග්නරොක්. හොඳට හුරු පුරුදු ඇති මාවල් රසිකයින්ට නම්. ගිය සුමානේ …

Read More »

Vikings [S05: E19] Sinhala Subtitles | ඉරණම් ගමන්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය සුපුරුදු පරිදිම පමා වෙලා. මේ ටිකේ යමරෙට විභාග කටයුතු, පාඩම් වැඩ අස්සේ සබ් එකක් කරනවා කියන්නේ සෑහෙන අමාරු දෙයක්. වෙන කෙනෙක්ට නොදී ඉන්නෙත් විශේෂ හේතුවක් හන්දා. හේතුව කියන්නම් අන්තිමට. එහෙනම් මේ තමා පස්වෙනි කතා මාලාවේ 19 වැනි කොටස.. අද කතාංගයට IMDB 8.6ක අගයක් ලැබෙනවා, …

Read More »

Vikings [S05: E18] Sinhala Subtitles | අලුත් බලාපොරොත්තු! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 18 වැනි කොටස.. අද කතාංගයට IMDB 8.2ක අගයක් ලැබෙනවා, මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු වෙනද වගේම. ගිය සුමානේ දකින්න ඇතිනේ හැරල්ඩ් සහ බියෝන් යෝක්වලදී තමන්ගේ හමුදාවන් ඉදිරි සටනකට සුදානම් කරන ආකාරය. ඒ වගේම එංගලන්තයට …

Read More »

Vikings [S05: E17] Sinhala Subtitles | පළිගැනීම් සහ බැඳීම්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 17 වැනි කොටස. මේ කොටස අරගෙන එන්න නම් සැහෙන්න පමා උනා. අද කතාංගයට IMDB 7.0 ක අගයක් ලැබෙනවා, මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු වෙනද වගේම. ගිය සුමානේ දකින්න ඇතිනේ රැග්නගේ සිහිනය සැබෑ වෙනවා. ඇල්ෆ්‍රඩ් …

Read More »

Vikings [S05: E16] Sinhala Subtitles | රැග්නගේ සිහිනය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 16 වැනි කොටස. අද කතාංගයට IMDB 8.4 ක අගයක් ලැබෙනවා මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. ඒ වගේම අපේ පැරණි ෆේස්බුක් පේජ් එක අපිට අහිමිවුණා මෙන්න මෙතනින් ගිහින් ලයික් එකක් දාල ආයේ පරණ තත්වෙට අපේ පේජ් එක අරගෙන එන්න සහයෝගයක් දෙන්න ශෙයා …

Read More »

Vikings [S05: E15] Sinhala Subtitles | දෙවියන්, යුද්ධය සහ අපාය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 15 වැනි කොටස. අද කතාංගයට IMDB 9.0 ක අගයක් ලැබෙනවා මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. ඒ වගේම නිලුපුල්එ සහෝදරයා ප්‍රමුඛ පිරිස විසින් වයිකින්වරුන්ගේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයෙන් ගෙතෙන කතාවක් වෙන ලාස්ට් කින්ඩම් සීසන් 3 එකත් මේ දවස්වල දෙන්න පටන් අරගෙන තියෙනව. ඉතිං වැඩි …

Read More »

Vikings [S05: E14] Sinhala Subtitles | අහිමිවී ගිය අවස්ථාව! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 14 වැනි කොටස. අද කතාංගයට IMDB 7.8ක අගයක් ලැබෙනවා මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. එහෙනම් ඉතිං වැඩි කතා නැතුව ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු වෙනද වගේම. ඇල්ෆ්‍රඩ්ගේ විවාහය සිද්දවෙනවා. ඒ වගේම පල්ලියෙන් ඇල්ෆ්‍රඩ්ට එරෙහිව කරන කුමන්ත්‍රණයේ බළල් අත විදියට …

Read More »

Vikings [S05: E13] Sinhala Subtitles | අළුත් දෙවියෙක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. මේ කොටස අරගෙන එන්න නම් ටිකක් පමා උනා අපේ සහෝදර උපසිරසිකරුවෙක් වෙන නලින් පෙරේර අයියගේ විවාහ මංගල්‍යට සහභාගිවීම නිසාවෙන්. එයාටත් සුභ මංගලම් කියමින් පස්වෙනි කතා මාලාවේ 13 වැනි කොටසට පිවිසෙමු. අද කතාංගයට IMDB 7.5ක අගයක් ලැබෙනවා. එහෙනම් ඉතිං වැඩි කතා නැතුව ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් …

Read More »

Vikings [S05: E12] Sinhala Subtitles | වංක පුජනීයත්වය! [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. එහෙමත් නැත්නම් පස්වෙනි කතා මාලාවේ 12 වැනි කොටස. අද කතාංගයට IMDB 9.1ක අගයක් ලැබෙනවා. එහෙනම් ඉතිං වැඩි කතා නැතුව ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු. මේ වෙනකොට කැටගට්වල බලය අයිවර් විසින් තහවුරු කරගෙන තියෙන්නේ. ඒ රෝලෝගේ හමුදා වලින් ලද සහයෝගයෙන්.දැන් අයිවර් ඒකෙ පසු …

Read More »

Vikings [S05: E11] Sinhala Subtitles | සීසර්ට අයිති දේ සීසර්ට දෙන්න! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම. මම උපසිරසි කරන්න ආසම කතා මාලාවේ, මම කැමතිම රසික පිරිසක් එකතුවෙලා ඉන්න කතා මාලාවේ, අලුත්ම කතාංගය අරගෙන ආව. ඒ මාස දහයකට විතර කලින් S05-A හි අවසාන කතාංගදී පොරොන්දු උනා වගේම S05-Bකොටස අරගෙනමයි. ඉතිං පහුගිය කතා සමයේ අන්තිමේදී වෙච්ච දේවල් අධිවේගීව මතක් කරගෙන යන්නම් කෙටියෙන් පොඩ්ඩක්.මොකද වෙච්ච දේවල් …

Read More »
error: Alert: Content is protected !!