Monday , September 28 2020
Breaking News

Tag Archives: Gerard Butler

How to Train Your Dragon – Homecoming (2019) Sinhala Subtitle | නැත ලොවේ අන් රසඳුනා, මිතුරුදම් සේ සුවදෙනා..! [සිංහල උපසිරැසි සමඟ] 150*

ආයුබෝවන් මිත්‍රවරුණි..! ඉතිං මම අද මට විශේෂ උපසිරැසියක් අරගෙන ආවෙ. මේක මගේ නිළ 150 වැනි උපසිරැසිය. ඉතිං මොනව කියන්නද කියල එකපාරටම හිතාගන්න බෑ. කොහොම වුණත් මෑතකාලීනව උපසිරැසි ලබා දීමෙදි සිදුවුණු ප්‍රමාදවීම නිසා සෑහෙන පිරිසක් දෝෂාරෝපණය කරල තිබුණ. එහෙම කමෙන්ට් එකක් දැක්කම නම් හිත ටිකක් රිදෙනව. මැරිල මැරිල කරන සබ් එකකට …

Read More »

Angel Has Fallen (2019) Sinhala Subtitles | ජනපති ආරක්ෂක ඝාතකයෙකු වූ කල. [සිංහල උපසිරැසි සමඟ]

වසර ගණනාවක පරතරයක් ඇතුලත නිර්මාණය වුනු චිත්‍රපට පෙලක තුන්වැනි දිගහැරුම සමගයි අද ඔයාලව මුණගැහෙන්න එන්නෙ. මේ චිත්‍රපට පෙල ගැන මං අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. මොකද ක්‍රියාදාම හා ත්‍රාසජනක චිත්‍රපට පිස්සෙක් වගේ නරඹපු කෙනෙක් නම් වෙච්ච හැමදේම හුගක් හොදින් දන්නවා ඇතිනේ. ඒත් ඉතින් නොබලපු අයට, කලින් නිකුත් වුන චිත්‍රපට දිවිත්වය නරඹලත් …

Read More »

The Vanishing (2018) Aka Keepers Sinhala Subtitles | හුදෙකලා දිවයිනක ප්‍රෙහේළිකාවක පැටළුණු ජීවිත තුනක්…!! [සිංහල උපසිරසි සමඟ]

ෆ්ලැනන් අයිල්ස් (Flannan Isles) කියන්නෙ 1895 – 1899 වර්ශ අතර තුර කාලයේදි උතුරු ප්‍රදීපාගාර මණ්ඩලය වෙනුවෙන් David Alan Stevenson නම් වූ ප්‍රදීපාගාර ඉදිකිරීම් ඉංජිනේරුවාගේ මූලිකත්වයෙන් ඉදිකරපු ප්‍රදීපාගාරයක්. මෙම ප්‍රදීපාගාරය පිහිටලා තියෙන්නෙ ෆ්ලැනන් අයිල්ස් එහෙමත් නැත්නම් Seven Hunters නමින් හඳුන්වන ස්කොට්ලන්තයට අයත් කුඩා දූපත් පන්තියක Eilean Mòr නමින් හඳුන්වන උස්බිමක් සහිත …

Read More »

Hunter Killer (2018) Sinhala Subtitles | තෙවැනි ලෝක සංග්‍රාමයක් අභියස සිදු කළ මහ සයුරේ වික්‍රමය..! [සිංහල උපසිරසි සමඟ] (50*)

අද වෙනදට වඩා ටිකක් දිග හෑල්ලක් කියන්නයි මේ හදන්නෙ, මොකද අද මේ හෑල්ල කියන්නම ඕනි. ඉතින් කියවන්න කම්මැලි වගේ නම් පහළට ගිහින් උපසිරසිය බාගෙන ගියා කියල කිසිම අමනාපයක් නම් නැහැ ඔන්න. 🙂 🙂  අන්තර්ජාල උපසිරසිකරණයේ මහ ගෙදර, එහෙමත් නැත්නම් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියත් එක්ක එකතුවෙලා කාලයක් තිස්සෙ මාත් සිංහල උපසිරසිකරණයේ …

Read More »

RocknRolla (2008) Sinhala Subtitles | සිතුවමේ හොරකම [සිංහල උපසිරැසි සමඟ] [18+]

මෙන්න ගෙනාවා තවත් සුපිරි පිලුම්යක් Rock.n Rolla 2008. මුලින්ම කියන්න ඕනි මේක අරන් මාසයක් විතර වෙනවා පරක්කු වුනේ බයිසිකලෙන් වැටිලා පස්ස පාරෙ වැදුනු හින්දා. මට එක පාරකට හිතනවා ලංකාවේ අපි පිලුම් බලනකොට අලුත් ඒවා එනකන් විතරක් බලාගෙන ඉන්නවද කියලා. අපිට මග ඇරිච්ච ගොඩාක් හොද පිලුම් තියෙනවා බලන්න. අපිට මග ඇරිච්ච …

Read More »

Den of Thieves (2018) Sinhala Subtitles | හොරුන්ගේ තිප්පොල [සිංහල උපසිරැසි සමඟ] *150*

කොහෙන් පටන්ගෙන කොහොම ලියන්නද, නැත මට වැටහෙන්නේ 😀 එහෙනම් ඔන්න මේ සූදානම අපේ බයිස්කෝප් රසික රසිකාවියන්ට අවුරුදු තෑග්ගක් දෙන්න. සමහරු මේක දෙනකම් මගබලන් ඉන්නත් ඇති. ඉතින් අද වගේ විශේෂ දවසක ඔයාලාට මේක දෙන්න ලැබීම ගැන ගොඩාක් සතුටුයි. ඉතින් මුලින්ම මතක් කරලා ඉන්න ඕන, මේ චිත්‍රපටියට උපසිරැසි කරන්න බාරගෙන තිබුනේ මම …

Read More »

Timeline (2003) Sinhala Subtitles | ටයිම්ලයින් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මම සමාව ඉල්ලනවා මේ උපසිරැසිය කරන්න භාර අරන් ගොඩක් කල් වුණාට විභාග කටයුතු නිසා පරක්කු වුනා. මේ චිත්‍රපටය නිකුත් වුනේ 2003 වර්ෂයේදියි.මෙම චිත්‍රපටය ජුරාසික් පාර්ක්, ද ලොස්ට් වර්ල්ඩ් වැනි අග්‍රගණයේ විද්‍යා ප්‍රබන්ද රචනා කළ Michael Crichton විසින් රචනා කළ ටයිම්ලයින් විද්‍යා ප්‍රබන්දය පාදක කරගෙන නිමවූවක්. Richard Donnerගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය …

Read More »

Geostorm (2017) Sinhala subtitles | මිනිසා විසින් ගෙන ආ ව්‍යසනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං ගොඩක් දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉදපු චිත්‍රපටයක්. අත්තම කියනවනම් මම නෙවෙයි මේ චිත්‍රපටිය භාරව හිටියෙ. අපේ වෙන සහෝදරයෙක්. කොහොමහරි ඉතිං ඔන්න උපසිරැසිය කරලා අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන මම ලිපි ලියන්න දක්ෂ කෙනෙක් නෙවෙයි. ඒ නිසා ලිපිය ගැන වැඩිය හිතන්න එපා. ගෝලීය උෂ්ණත්වය ඉහල යාම , සාගර රටාවන් වෙනස් වීම, …

Read More »

P.S. I Love You (2007) with Sinhala Subtitles | මෙච්චරම වර්ණවත් කෙල්ලෙක්.. [සිංහල උපසිරැසි සමඟ]

හසන්ත මාලිංග සොහොයුරාගේ ලිපිය. ලස්සන ආදර කතාවක් තමයි අද අරෙගෙන ආවෙ. ගොඩක් අය බලලත් ඇති නොබලපු අයත් ඇති. ඉතිං බලපු අයටයි නොබලපු අයටයි හැමෝටම සිංහල උපසිරැසි එක්කත් බලන්න කියල ආරාධනා කරනව. පෞද්ගලිකව මමත් ආසාවෙන් බලපු සිනමාපටයක් තමයි මේක. අයර්ලන්ත ජාතික Cecelia Ahern විසින් 2004දී මේ නමින්ම රචිත කෘතිය පාදක කරගෙන …

Read More »

The Bounty Hunter (2010) with Sinhala Subtitles | එලවාගෙන යෑම… [සිංහල උපසිරැසි සමඟ]

රවිඳු ආදිත්‍ය සොහොයුරා විසින් ලියන ලද ලිපිය… හරි එහෙනම්. සුබ උදෑසනක් වේවා සියලූම දෙනාට. මම රවිඳු ආදිත්‍ය. මෙච්චර කල් සබ් බාගෙන ගියාට, සබ් දෙනකම් බලාගෙන හිටියාට සබ් එකක් හදන්න මග බලාගෙන හිටියේ ඉඩක් ලැබෙනකම්. අද තමයි දැන ගත්තේ මේක මෙච්චර පණ යන වැඩක් කියලා. ම්… මම කවදාවත් හොද කතා කාරයෙක් …

Read More »

Gods of Egypt (2016) with Sinhala Subtitles | ඊජිප්තුවේ දේවතා සටන [සිංහල උපසිරසි සමඟ]

ටික දවසකට පස්සෙ ඔන්න තවත් සිනමාපටයක් අරගෙන ආවා. දැන් ඉතින් වැඩියෙන්ම මගෙ අතිනුත් කෙරෙන්නෙ ටීවී සීරියස් නොවැ. ඒ අස්සෙ තමා මේ ෆිලුම අරගෙන ආවේ.  IMDb මීටරේ 5.7ක්.  මීටරේ නම් අඩුයි තමා. හැබැයි දේව කතා ප්‍රියකරන කට්ටියට බලන්න වටිනා ෆිල්ම් එකක් කියලා මම කියනවා. සජීවීකරණ තාක්‍ෂණය උපරිම විදිහට භාවිතා කරපු සිනමාපටයක් …

Read More »

The Ugly Truth (2009) | අවලස්සන ඇත්ත (18+) [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා. මුලින්ම මගේ පලමු උපසිරැසට දැක්වු ප්‍රතිචාර වලට හැමෝටම ස්තුතියි කරනවා. ඉතින් මං මගේ දෙවැනි උපසිරැස අරගෙන ආවා. ටිකක් කල් ගියා මේක කරන්න අරගෙන දැන් සති 3 ක් විතර වෙනවා. උපසිරැස ගන්වන්න ටිකක් අමාරු වුනා මොකද සමහර වචන වලට හරි තේරුම දැමිමේ නැත්නමි රසවින්දනයට බාධාවෙන නිසා. එත් …

Read More »

How to Train Your Dragon 2 (2014) with Sinhala Subtitles | මකර යුද්ධය… [සිංහල උපසිරසි සමඟ]

වයිකින්ග් කතා මාලාව එකක් මට කොහොමත් ලැබුනොත් මේ වගේ එකක් නෙව, මේක ඇත්තටම ඊයේ හවස් භාගයේ තමයි භාරගත්ත සහෝදරයාගේ කාර්යය බහුල කමත් එකක් මට ලැබුනේ ඉතින් මමත් වයිකින්ග් කතා මාලාවේ දෙවන කතා සමයේ අවසානය තෙක් ඔබත් එකක් බෙදාගත්තා අපේ විමාව හවුල් කරගත්තා මේ සලරුවේ උපසිරැස කටයුත්ත හමාර කරන්න. Cressida Cowell …

Read More »

Butterfly on a Wheel (2007) | විඳවන ජීවිත… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ 3 වෙනි උප සිරැසි නිර්මාණයත් ඔයාලට අරන් ආවා. මේක ඇත්තටම මගෙ හොදම මිතුරෙක් වගේම බයිස්කෝප් රසිකයෙක් වෙන නිශාන්ත හේවාමද්දුමගෙ ඉල්ලීමක්.  මේ චිත්‍රපටිය මුල ඉදන් අග වෙනකල්ම කට ඇරගෙන බලන් ඉන්න පුළුවන්. ඒ වගේම සමාජයට හරි අපූරු පණිවිඩයක් සියුම්ව දෙන චිත්‍රපටයක්. මේ චිත්‍රපටියෙ හැම දෙබසක්ම හැම සිද්ධියක්ම හොදට බලන්න. නැත්නම් …

Read More »

Lara Croft Tomb Raider: The Cradle of Life (2003) Sinhala Subtitles | දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි..! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම කියපු විදියටම Tomb Raider දෙවනි ෆිල්ම් එකත් ගෙනාව. කලින් ෆිල්ම් එකේ මතක ඇතිනෙ ලාරා ලෝකය බේරගන්න දීපු ගේම. මේකෙත් ඊට දෙවනි නැති ගේමක් තමයි දෙන්නෙ. කලින් ෆිල්ම් එකට වඩා මේක ගති. වැඩ ලෝකයයි.. මේ ෆිල්ම් එකට පදනම් වෙලා තියෙන්නෙ ග්‍රීක පුරාවෘත්ත වල එන වැදගත් සිද්දියක්. Pandora කියන්නෙ දෙවියන් …

Read More »

Machine Gun Preacher (2011) with Sinhala Subtitles | ප්‍රබලතම අවිය ‘බලාපොරොත්තුවයි’… [සිංහල උපසිරසි සමඟ]

බලාපොරොත්තුව! බලාපොරොත්තුව කියන්නේ හරි පුදුම දෙයක්! ඒකෙන් ජීවිත ජීවත් කරවනවා. ඒක නැතුව ගියහම ජීවිතේට අර්ථයක්, අරමුණක් නැතුව යනවා. ඒ විතරක් නෙමෙයි; ජීවිතේ රහකුත් නැතුව යනවා. කෙනෙකුට තමන්ගේ ජීවිතේ පවත්වාගන්න උදව් වෙන බලාපොරොත්තු කඩ වුණහම ඒක මහා වේදනාවක්. හැබැයි බලාපොරොත්තු කඩ වුණහම එච්චර වේදනාවක් දැනෙනවා නම් බලාපොරොත්තු නැතිවම ජීවත් වෙන්න සිද්ධ …

Read More »

Law Abiding Citizen (2009) | යුක්තිය උදෙසා…

මගේ පලමුවන ලිපියෙන්ම මං ඔයාලට කියන්න යන්නේ කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටියක් ගැන. සුප්‍රකට නලුවන් වන Jamie Foxx හා Gerard Butler මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතවලට පන පොවනවා. Clyde Shelton ( Gerard Butler ) කියන්නෙ පොඩි දුවෙක් ඉන්න තාත්ත කෙනෙක්. ඒත් එක්තරා රැයක පැමිනෙන දාමරිකයන් දෙදෙනෙක් නිසා අවාසනාවන්ත අයුරින් …

Read More »
error: Alert: Content is protected !!